කෙල උනා

jzx

Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    image-7a767f87caf3fb91b0b9d4e1c072a9004b505d959611e1874d1a2f5084c3d461-V.jpg
    - මීට @Solo Rider
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ගෑනු ආදරේදී කොයිතරම් විසල්ද කියන එක තේරුම් ගන්න මේ වීඩියෝ එකම ඇති.. සුදුමහත්තයා මොකද උනේ කිව්වම මූ කියනවා කෙලවුනා කියලා.. ඒත් එක්කම මේ කෙල්ලගේ මූනේ ඉරියව් ඒකිටත් පාලනය කරගන්න බැරි තරමට වෙනස් වෙනවා.. අරූ ඊලගට වෙන පම්පෝරියක් කෙලිනවා.. කෙල්ල අහනවා එහෙනම් ඇයි කෙලවුනා කිව්වේ?

    තනිකඩ ජීවිතයට කෙලවුනා..

    ඒකේ අර්ථයට සහමුලින්ම වෙනස් උනත් කෙල්ල මහා මාරුතයක් එක්ක තනිසටනක් දීලා මෙහෙම කියනවා.. ආහ් ඒ කියන්නේ තනිකඩ ජීවිතේ නිසා ඔයාට කෙලවුනා.. දැන් හරියන්නයි යන්නේ...

    ඒ කෙල්ල ඒකිටත් නොදැනෙන්න ආදරේ සහ බලාපොරොත්තු කියන බැදීම් අත් දෙකෙන්ම මුලු හදින්ම බදාගන්නේ එහෙමයි..

    අවසානයට අහනවා.. මම ලස්සනයිද....ඒකට වත් කසාද දිනයේ කටක් ඇරලා "උඹ ලස්සනයි බන්" කියන්න බැරි මූ නම් මහ මූසල සයිකෝ කපුටු ගෝතයෙක් .ඒ කෙල්ල මාරම ෆීල් එකක ඒක අහන්නෙත් .. ඇත්ත සාම්ප්‍රදායික කෙල්ලෙක්ගේ හීනයක්නේ ඕක.. හිතපන්කෝ වෙඩිම දවසෙවත් තමන්ගේ ගෑනිට ලස්සනයි කියාගන්න බැරුව පොල් මයිනෙක් වගේ වට පිට බල බල කෙදිරි ගාන එකෙක් ඉතින් කොහොමත් බැන්දම කෙලවුනා තමයි..

    මූට නෙමේ පවු අර අහිංසක කෙල්ලට...😒
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔක්කොමත් හරි කිරියේ ඉන්න කිබි සිබාල ගේ පත හැලි දැක්කම තමා ඔක්කාරෙට එන්නේ 🤮
     
    • Haha
    Reactions: dayt0na