කෙල ගෑවුනොත් හුටස් තමයි...

aliman

Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    කෙල ගෑවුනොත් හුටස් තමයි...

    3529-komodo-dragon-escapes-from-dehiwala-zoo7125699.jpg

    හම්බවෙලාලු.. ignore this thread

    දෙහිවල zoo ඒකෙන් කොමොඩෝ මකරා කියන නමින් හදුන්වන මේ උරගයා පැන ගිහින්ලු, පරීක්ෂණ කරගෙන යන ගමන්ලු ඉන්නේ .

    අවුල තියෙන්නේ මේ කොමොඩෝ මකරාගේ කෙල දශමයක් ගෑවුනත් මිනිහෙක් මරෙනවලු, අවට ඉන්න එවුන් පරිස්සම් වෙන්න.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඌ නැදිමාලේදි අල්ලගෙන, ඌට කවුද එකෙක් ගහලත් එක්ක, නමුත් දැන් ප්‍රශ්නයක් නැතුව zoo එකේ ඉන්නවාලු.

    පසුව සත්වෝද්‍යානයේ බලධාරීන් ඒ පිළිබඳව සොයා බැලීමේදී දෙහිවල - නැදිමාල ප‍්‍රදේශයේ අසාමාන්‍ය සත්ත්වයෙන් සැරිසරන බවට වාර්තාවී තිබෙනවා. ඉන් අනතුරුවයි නැදිමාල ප‍්‍රදේශයට ගොස් සත්වෝද්‍යාන සේවකයින් අදාළ සත්වයා පිළිබඳව පරීක්ෂණ සිදුකර ඇත්තේ. පසුව එම ප‍්‍රදේශයේ ඇළ මාර්ගයක සිටියදී අතුරුදන්වූ කොමඩෝ ඩ‍්‍රැගන් ඊයේ දිනයේදී සොයාගත් බවයි සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් අනුර ද සිල්වා හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. සොයාගන්නා අවස්ථාවේදී කිසියම් පිරිසක් විසින් මෙම සත්වයාට පහරදීම හේතුවෙන් සිරුරේ ඇතැම් ස්ථානවල තුවාලද දක්නට ලැබුණු බවයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    3529-komodo-dragon-escapes-from-dehiwala-zoo7125699.jpg

    හම්බවෙලාලු.. ignore this thread

    දෙහිවල zoo ඒකෙන් කොමොඩෝ මකරා කියන නමින් හදුන්වන මේ උරගයා පැන ගිහින්ලු, පරීක්ෂණ කරගෙන යන ගමන්ලු ඉන්නේ .

    අවුල තියෙන්නේ මේ කොමොඩෝ මකරාගේ කෙල දශමයක් ගෑවුනත් මිනිහෙක් මරෙනවලු, අවට ඉන්න එවුන් පරිස්සම් වෙන්න.

    කව්ද බං ඔය බොරු පතුරවන්නේ?:dull:
    හැපුවොත් කේස් වෙනවා තමයි ඒත් ගැවුනම මැරෙන්නේ නෑ බං :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කව්ද බං ඔය බොරු පතුරවන්නේ?:dull:
    හැපුවොත් කේස් වෙනවා තමයි ඒත් ගැවුනම මැරෙන්නේ නෑ බං :dull:

    ඔව් කෙළ ගෑවුනොත් නෙවෙයි මැරෙන්නේ, මුන්ගේ තියෙනවා විෂ ග්‍රන්ථී, හපන කොට ඒවායිනුත් හපනවා එතකොට හපපු එකාව අඩපන වෙනවා ,ඊට පස්සේ ඒ හපපු තැන විෂබීජවලින් ආසාදනය වෙලා, අරූව මැරෙනවා, මැරුනේ නැත්නම් හපපු තැන කපන්න වෙනවා ටිකක් පරක්කු වුනොත්. මුන් ලොකු කුළු හරක්ව මරන්නේ එහෙමයි, ළගින් ගිහින් ෂේප් එකේ හපලා එනවා, ඊට පස්සේ අරූ ටිකක් දවස් යනකොට මැරෙනවා විෂටම. ඊට පස්සේ මුන් ගිහින් අරූව කනවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    11.gif
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔව් කෙළ ගෑවුනොත් නෙවෙයි මැරෙන්නේ, මුන්ගේ තියෙනවා විෂ ග්‍රන්ථී, හපන කොට ඒවායිනුත් හපනවා එතකොට හපපු එකාව අඩපන වෙනවා ,ඊට පස්සේ ඒ හපපු තැන විෂබීජවලින් ආසාදනය වෙලා, අරූව මැරෙනවා, මැරුනේ නැත්නම් හපපු තැන කපන්න වෙනවා ටිකක් පරක්කු වුනොත්. මුන් ලොකු කුළු හරක්ව මරන්නේ එහෙමයි, ළගින් ගිහින් ෂේප් එකේ හපලා එනවා, ඊට පස්සේ අරූ ටිකක් දවස් යනකොට මැරෙනවා විෂටම. ඊට පස්සේ මුන් ගිහින් අරූව කනවා.
    කොල්ලා youtube එක පැත්තේ ගිහින් නේ. මාත් බැලුවා එක. කුළු හරකව මරණ එක.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් කෙළ ගෑවුනොත් නෙවෙයි මැරෙන්නේ, මුන්ගේ තියෙනවා විෂ ග්‍රන්ථී, හපන කොට ඒවායිනුත් හපනවා එතකොට හපපු එකාව අඩපන වෙනවා ,ඊට පස්සේ ඒ හපපු තැන විෂබීජවලින් ආසාදනය වෙලා, අරූව මැරෙනවා, මැරුනේ නැත්නම් හපපු තැන කපන්න වෙනවා ටිකක් පරක්කු වුනොත්. මුන් ලොකු කුළු හරක්ව මරන්නේ එහෙමයි, ළගින් ගිහින් ෂේප් එකේ හපලා එනවා, ඊට පස්සේ අරූ ටිකක් දවස් යනකොට මැරෙනවා විෂටම. ඊට පස්සේ මුන් ගිහින් අරූව කනවා.

    ඔව් :yes: හපල සතා මැරෙනකන් ඉන්නවා :yes: