Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල දන්සැලක් ද ඔබ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල දන්සැලක් ද ඔබ ?

ඔබත් මග දිගට තැන තැන කෙල ගස ගසා යන කෙනෙක් ද ?

එසේ නම් නොදැනුවත්වම ඔබ ඒ කරන දෙය නිසා සිදුවිය හැකි අනිටු විපාකයක් මේ (බුදු දහම ඇසුරෙනි ):

අප සතු කුසලාකුසල කර්ම් අනුව මරණින් පසු සසරට අනුගත වෙන්නෙමු.

යමෙකු බලවත් අකුසල් හමුවේ ප්රේතයන් වී ඉපදෙති.

මේ ප්රේතයෝ තමන්ගේ අකුසල කර්ම් අනුව දැඩි දුෂකරතා වල ගැලී පවු ගෙවති. ඇතමෙක් ජීවත් වන්නේ වැසිකිලි වලවල් තුළය.

ඇතැමෙක් මිනිසුන් ගේ අසුචි, සෙම්, සොටු යනාදිය කා ජීවත් වෙති.

ඉතින් ඔබත් මඟ දිගට තු: තු: ලෙසින් කෙළ ගස ගසා යන්නෙක් නම්; ඔබ පසු පසින් ඔබට නොපෙනී ඔබේ මීලඟ කෙළ පිඩ කන්නට පිටුපසින් එන්නෝ කවරහුද කියා හිතන්න.

ඇතැම් විට ඔබ, පාරේ සිටින ප්රේතයින්, මෙඔ පුරුද්ද නිසාම දෙමාපියන්, බිරිඳ, දරුවන් සිටින ඔබේ නිවසටත් කැඳවාගෙන යනවා විය හැක.

පොඩි කාලෙ අපේ අම්මලා කියල තියෙනව " තැන තැන් කෙළ ගහන්න එපා පුතේ" කියල.

ප්රේතයෝ වේවා හෝ නොවේවා.. තැන තැන කෙළ ගැසීමන් රෝග බෝවෙනවා, අපවිත්ර වෙනවා, අනිත් අය අතර ඔබ අප්රසන්න වෙනවා.

මීලඟ කෙළ පිඩ ගසන්නට පෙර චුට්ටක් හිතන්න. අර කට්ටිය ඔබ පිටුපසින් එනවා..!

[QUOTE="චගු, post: 11478954, member: 343912"] [b]කෙල දන්සැලක් ද ඔබ ?[/b] [SIZE="4"][COLOR="RoyalBlue"]ඔබත් මග දිගට තැන තැන කෙල ගස ගසා යන කෙනෙක් ද ? එසේ නම් නොදැනුවත්වම ඔබ ඒ කරන දෙය නිසා සිදුවිය හැකි අනිටු විපාකයක් මේ (බුදු දහම ඇසුරෙනි ): අප සතු කුසලාකුසල කර්ම් අනුව මරණින් පසු සසරට අනුගත වෙන්නෙමු. යමෙකු බලවත් අකුසල් හමුවේ ප්රේතයන් වී ඉපදෙති. මේ ප්රේතයෝ තමන්ගේ අකුසල කර්ම් අනුව දැඩි දුෂකරතා වල ගැලී පවු ගෙවති. ඇතමෙක් ජීවත් වන්නේ වැසිකිලි වලවල් තුළය. [B]ඇතැමෙක් මිනිසුන් ගේ අසුචි, සෙම්, සොටු යනාදිය කා ජීවත් වෙති[/B]. ඉතින් ඔබත් මඟ දිගට තු: තු: ලෙසින් කෙළ ගස ගසා යන්නෙක් නම්; ඔබ පසු පසින් ඔබට නොපෙනී ඔබේ මීලඟ කෙළ පිඩ කන්නට පිටුපසින් එන්නෝ කවරහුද කියා හිතන්න. ඇතැම් විට ඔබ, පාරේ සිටින ප්රේතයින්, මෙඔ පුරුද්ද නිසාම දෙමාපියන්, බිරිඳ, දරුවන් සිටින ඔබේ නිවසටත් කැඳවාගෙන යනවා විය හැක. පොඩි කාලෙ අපේ අම්මලා කියල තියෙනව " තැන තැන් කෙළ ගහන්න එපා පුතේ" කියල. ප්රේතයෝ වේවා හෝ නොවේවා.. තැන තැන කෙළ ගැසීමන් රෝග බෝවෙනවා, අපවිත්ර වෙනවා, අනිත් අය අතර ඔබ අප්රසන්න වෙනවා. මීලඟ කෙළ පිඩ ගසන්නට පෙර චුට්ටක් හිතන්න. අර කට්ටිය ඔබ පිටුපසින් එනවා..![/COLOR][/SIZE] . [IMG]http://3.bp.blogspot.com/_YOQxewNLz6g/TR7oyFjWkZI/AAAAAAAAAFU/b7w0Uy6fZt8/s1600/real-ghost.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom