කෙල නිසා ගුක්‍රාණු විනාශ විය හැක ?

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    meeka SINHALEN daanna puluwan nam godak watee ban. mokada hamootama english ba ne.
    ඔව් මචං ඒක නම් වටිනවා තමයි. ඒත් මේ වගේ ත්රෙඩ් එකක් ගොඩක් අය බැලුවත් ප්‍රතිචාර දක්වන්නෙ නෑ. ඒ නිසා මහන්සිය අපරාදෙ කියල හිතෙනවා. බලන්න මේක 1500+ බලලා තියනවා. ඒත් ප්‍රතිචාර කීයද තියන්නේ. සිංහලෙන් ගහලා වෙනම ත්රෙඩ් එකක් දැම්මොත් ප්‍රතිචාර 10 විතර තියෙයි. ඒකයි සිංහලෙන් ගහන්නේ නැත්තේ :(

    thanks machan