කෙසෙල් ලෙලි ගෑසීම

TeddyK

Member
Jul 23, 2015
41
7
0
කෙසෙල් ලෙලි ගෑසීම

මචන්ලා..මන් ඉන්න දිහා දෑකපු දෙයක් අලුත් නිසා උබලටත් කියන්න හිතුනා. අපි සාමාන්යෙන් කෙසෙල් ලෙලි ගහන්නෙ කොහොමද?

නෑට්ට පෑත්තෙන් නේද ? නමුත් මෙහෙ ලෙලි ගහන්නේ අනික් පෑත්තෙන්. උත්සාහ කරලා බලපල්ලා..ඒක ලේසියි...ගොඩක්ම ඉදිලා නෑති එකක් නෑට්ට පෑතෙන් ලෙලි ගහද්දි ඒක අමාරුයි නේද ? නෑතන් නෑටීට් ටිකකි හයියනමි තෑලෙනවා නේද ? නිකන් ට්‍රය් කරලා බලපල්ලා මන් කියපු විඩිහත්....

ගුගල් එකෙත් මන් නිකන් බෑලුව...ඔය ක්‍රිරමේ තමයි තියෙන්නේ...

ලොකු සීන් එකක් නෙමේ ඉතින්...ඒත් අලුත් දෙයක් නිසයි දෑම්මේ... (මෙහෙ උන් හිනා වෙනෝ ලන්කාවේ විදිහට කනකොටා...කොහොම කෑවත් ඉතින්..බඩට තමයි අන්තිමට...

google :


  1. Step 1: Locating the top! Make sure to find the end of the banana opposite from the stem.
  2. Step 2: Pinching the top off. This is where you will be starting to open up the banana without bruising or mashing it. ...
  3. Step 3: Peel it back. ...
  4. Step 4: Peel back the other parts. ...
  5. Step 5: Enjoy!


;);););)
විකි එකෙ ක්‍රම 8ක් තියෙනවා
http://www.wikihow.com/Peel-a-Banana

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

Attachments

  • Capture.JPG
    Capture.JPG
    36.7 KB · Views: 85
Last edited:

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඕවට පැති තියනවද බන් ! මන් අතට අහුවෙන පැත්තෙන් ගලවන්නේ කෑවේ මෙච්චර කල්.. :dull::dull::dull:
     

    blue_in_rio

    Well-known member
  • සමහර වෙලාවට මචන්, ටිකක් අමු ඒවා ලෙලි ගහද්දි, ගෙඩිය මැදින් දික් අතට පැලිලා, මදේ එළියට එන වෙලාවල් තියෙනවා.උබලට එහෙම වෙලා නැද්ද ? :oo::oo: