කෙසෙල්

ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    කාබයිට් ගහපු නැති කෙසෙල් හොයා ගන්න එක තමයි ප්‍රශ්නේ......



    මමත් ආසයි....... හැබැයි සීනි කෙසෙල් වලට...... මොන කෙසෙල් වුනත් තැලිලා හරි කළු වෙලා හරි තිබුනොත් මටනම් කන්න අප්පිරියයි......



    Ambun.jpg


    :P

    මමත් ආසයි....... හැබැයි ඇබුල් කෙසෙල් වලට...... මොන කෙසෙල් වුනත් තැලිලා හරි කළු වෙලා හරි තිබුනොත් මටනම් කන්න අප්පිරියයි......



    TFS +rep.

    :rofl::rofl::rofl: දවසක් අර දවසක් කිලෝ එකක් විතර ගෙනාවා , ගෙදර නික් ය 1-2 යි (හැබැයි ගේන්නේ සිනිම තමයි) ඉතුරු දහය පහළොවටම වග කියනවා :P

    :)
    11.gif
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    මොන කෙසෙල් වුනත් තැලිලා හරි කළු වෙලා හරි තිබුනොත් මටනම් කන්න අප්පිරියයි......
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මමත් ආසයි....... හැබැයි සීනි කෙසෙල් වලට...... මොන කෙසෙල් වුනත් තැලිලා හරි කළු වෙලා හරි තිබුනොත් මටනම් කන්න අප්පිරියයි......:baffled::oo:

    me too :D but man kamathi ambulwalata
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල :)
    ලේන්නුන්ට නම් වැඩිය කෙහෙල් හොද නැලු ඔලුව ලොකු වෙනවා:P