කාබයිට් ගහපු නැති කෙසෙල් හොයා ගන්න එක තමයි ප්‍රශ්නේ......
rep++++
මමත් ආසයි....... හැබැයි සීනි කෙසෙල් වලට...... මොන කෙසෙල් වුනත් තැලිලා හරි කළු වෙලා හරි තිබුනොත් මටනම් කන්න අප්පිරියයි......
මමත් ආසයි....... හැබැයි ඇබුල් කෙසෙල් වලට...... මොන කෙසෙල් වුනත් තැලිලා හරි කළු වෙලා හරි තිබුනොත් මටනම් කන්න අප්පිරියයි......
Ela ela
TFS....
TFS +rep.
දවසක් අර දවසක් කිලෝ එකක් විතර ගෙනාවා , ගෙදර නික් ය 1-2 යි (හැබැයි ගේන්නේ සිනිම තමයි) ඉතුරු දහය පහළොවටම වග කියනවා
![]()


but man kamathi ambulwalata