Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙසෙල්_ගෙඩියේ_මැවෙන_විස්මිත_රූ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙසෙල්_ගෙඩියේ_මැවෙන_විස්මිත_රූ!

තැළුණු කෙසෙල් ගෙඩියක් දැක්කාම ඔබට අප්පිරියාවක් ඇතිවෙනවා සිකුරුයි! ඒත් මේ ජපන් සිත්තරාගේ අතින් පිරිනැමෙන මේ කෙසෙල් ගෙඩි දැක්කා ම ඔබට සුන්දර හැඟීම් ඇති වෙනවා නොඅනුමානයි.

ජපන් ජාතික සිත්තරා කෙසෙල් ගෙඩිය මත අල්පෙනෙත්තෙන් මවන රූ ඇත්තෙන් ම විස්මිතයි! ඔහු නමින් දයිසුකේ ස්කාගාමි (Daisuke Skagami) වුනත් මේ කෙහෙල් ගෙඩි කලාව ඉදිරිපත් කරන්නේ එන්ඞ් කේප් (End Cape) කියන නමින්.

බනානා ලෙල්ලේ මේ මොනා ලිසාගේ රුව නම් කර ඇත්තේ ‘නනා ලිසා‘ කියලයි. මේ විදියට ඒ සුන්දර රුව ඔබ කවදාවත් දැකල නැතුව ඇති.

දැනට 40 හැවිරිදි දයිසුකේ අපූරු අදහසක් තමයි මේ ලෝකයට දෙන්නෙ. කෙසෙල් ලෙල්ල අල්පෙනෙත්තකින් සීරීමෙන් තමයි, ඔහු මේ හපන්කම කරන්නෙ. මේ කලාව කෙසෙල් පච්ච කලාව (banana tattooing) කියලා හඳුන්වන්න පුළුවන්. ඇත්ත වශයෙන් මෙය අයත් වන්නේ ‘පොයින්ටලිසම්’ (pointillism) කියන චිත්‍ර මාධ්‍යයටයි. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ඉංගී්රසි සිංහල ශබ්දකෝෂයේ මෙයට සිංහලෙන් දී ඇති නම ‘ලක්ෂ්යවාදය’ නැත්නම් ‘බින්දුචිත්රකරණය’ යි. මා මෙය ‘තිත් සිත්තම්’ කියා හඳුන්වන්න කැමතියි.

‘පොයින්ටලිසම්’ කියන චිත්‍ර මාධ්‍යයෙදි පින්තූර අඳින්නේ මූලික හෙවත් ප්‍රධාන වර්ණවලින් යොදන තිත් මගින්. කඩදාසියක් මත සිහින් තුඩකින් තබන වර්ණ තිත්වලින් තමයි, චිත්‍රය මැවෙන්නෙ.

මේ සිත්තරාට මෙවැනි නිර්මාණයක් කිරීමට සාමාන්‍යයෙන් පැය පහක් පමණ ගත වෙනවා. ඇමෙරිකාවේ රෂ්මෝර් කන්දේ නෙලා ඇති ජාතික ස්මාරකය, මොනා ලිසා රුව, වර්ජින් ආයතනයේ ප්‍රධානියා රිච්ඞ් බ්‍රැන්සන් වැනි රූපවලට ඊටත් ටිකක් වැඩි වේලාවක් ගත්තා.

ඔහු ජිග්සෝ ප්‍රහේලිකා රටාවල් සිත්තම් කර තියෙනවා. ජපන් නළුවකු වූ සෙයි හිරයිසුමීගේ මුහුණ සිත්තම් කළා.

මේ ඉදුණු බනානා කෙසෙල් ගෙඩියක් දවස් දෙකකට වඩා තියා ගන්න බෑ. ඒකට ක්‍රමවේදයක් සොයමින් තමයි, අපේ සිත්තරා දැන් වෙසෙන්නෙ.

ලෝක ප්‍රකට බහුව්‍යාපාරික සමාගමක් වූ වර්ජින් සමූහයේ සභාපති රිචඞ් බ්‍රැන්සන්ගේ රුව එන්ඞ් කේප් විසින් එක් අල්පෙනිත්තක් භාවිත කොට කෙසෙල් ලෙල්ල මත කොටා ඇති අයුරු.

චිත්‍ර ශිල්පියාගේ උනන්දුව තිතටම තියෙනවා. මේ ඇමෙරිකාවේ රෂ්මෝර් කන්දේ නෙලා ඇති ජාතික ස්මාරකයයි. ඓතිහාසික වැදගත්කමක් ඇති ජනාධිපතිවරුන්ගේ රූප සමූහයක් තමයිථ මෙහි ඇත්තේ. කෙසෙල් ගෙඩිය කෙළවරේ මේ රූපය කෙටූ අල්පෙනෙත්ත ගසා තිබෙනවා ඔබට පෙනෙනවා ඇති.

බලන්න දැන් එන්ඞ් කේප් කෙසෙල් ලෙල්ල සිත්තම් කරන හැටි!

ජපන් නිරූපණ ශිල්පිනියක හා බ්ලොග් රචිකාවක වූ කියාරි පෑම්යූ (Kyary Pamyu) හා ජපන් නළු සෙයි හිරයිසුමී (Sei Hiraizumi) ගේ කෙසෙල් ලෙලි මුහුණු මේ කේප් සිත්තරා සිතුවම් කර ඇති අයුරු.

කෙසෙල් ගෙඩියක මැවූ ජීග්සෝ රටාවක්.

පරිගණකයෙන් මවා ජපානයෙන් ලොවට දුන් අතථ්‍ය යථාර්ථ ගායිකාව වූ හැට්සුනේ මිකු

පැය පහක් පමණ ගත කොට සිතුවම් කළ මෙය තොෂුසායි ෂරාකු ලෙස නම් කර තියෙනවා. ඒ සමග අනික් පැත්තේ වෙනත් රටාවක්.

සාමාන්‍ය කෙසෙල් ගෙඩියකින් මකරකු මැවූ අයුරු

තවත් ජිග්සෝ රටාවක්

අපේ සිත්තරා හැට්සුනේ මිකූ නිමවූ හැටි (වමේ) පොක්මන් කාටූන් චරිතයක් වූ පිකාචු සතුටින් ඉපිල ගිය අවස්ථාවක්.

පැය ගණනක් මහන්සිවෙලා ඇඳලා කෙසෙල් ගෙඩිය මැලවෙන්න ඉස්සරවෙලා තමන්ගේ කලාව කන එක තමයි ශිල්පියා කරන්නෙ. ඒත් ඊට කලින් පින්තූරයක් ගන්න අමතක කරන්නේ නෑ. ඒ නිසා තමයි, අද මෙහෙම ඔබ දකින්නෙ.

මේ සිත්තමට රටාව ගත්තේ මැහුම් පොතකින්.

මේ සිත්තම් ජපන් රූපවාහිනියෙන් පසුගියදා විකාශය කෙරුණා. ඒ වගේ ම තෝකියෝ නගරයේ ප්‍රදර්ශනයක් ද පැවත් වුණා.

[YOUTUBE]tXE1Y3m4j7o[/YOUTUBE]

ගත්තේ "මල් කැකුළු" එකෙන්...

[QUOTE="HondaMPLG, post: 15922669, member: 391001"] [b]කෙසෙල්_ගෙඩියේ_මැවෙන_විස්මිත_රූ![/b] [B] [/B] [I][B][SIZE=5] තැළුණු කෙසෙල් ගෙඩියක් දැක්කාම ඔබට අප්පිරියාවක් ඇතිවෙනවා සිකුරුයි! ඒත් මේ ජපන් සිත්තරාගේ අතින් පිරිනැමෙන මේ කෙසෙල් ගෙඩි දැක්කා ම ඔබට සුන්දර හැඟීම් ඇති වෙනවා නොඅනුමානයි. ජපන් ජාතික සිත්තරා කෙසෙල් ගෙඩිය මත අල්පෙනෙත්තෙන් මවන රූ ඇත්තෙන් ම විස්මිතයි! ඔහු නමින් දයිසුකේ ස්කාගාමි (Daisuke Skagami) වුනත් මේ කෙහෙල් ගෙඩි කලාව ඉදිරිපත් කරන්නේ එන්ඞ් කේප් (End Cape) කියන නමින්.[/SIZE] [SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/11/14/article-2507301-1967B1B900000578-84_634x821.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] බනානා ලෙල්ලේ මේ මොනා ලිසාගේ රුව නම් කර ඇත්තේ ‘නනා ලිසා‘ කියලයි. මේ විදියට ඒ සුන්දර රුව ඔබ කවදාවත් දැකල නැතුව ඇති.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] දැනට 40 හැවිරිදි දයිසුකේ අපූරු අදහසක් තමයි මේ ලෝකයට දෙන්නෙ. කෙසෙල් ලෙල්ල අල්පෙනෙත්තකින් සීරීමෙන් තමයි, ඔහු මේ හපන්කම කරන්නෙ. මේ කලාව කෙසෙල් පච්ච කලාව (banana tattooing) කියලා හඳුන්වන්න පුළුවන්. ඇත්ත වශයෙන් මෙය අයත් වන්නේ ‘පොයින්ටලිසම්’ (pointillism) කියන චිත්‍ර මාධ්‍යයටයි. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ඉංගී්රසි සිංහල ශබ්දකෝෂයේ මෙයට සිංහලෙන් දී ඇති නම ‘ලක්ෂ්යවාදය’ නැත්නම් ‘බින්දුචිත්රකරණය’ යි. මා මෙය ‘තිත් සිත්තම්’ කියා හඳුන්වන්න කැමතියි. ‘පොයින්ටලිසම්’ කියන චිත්‍ර මාධ්‍යයෙදි පින්තූර අඳින්නේ මූලික හෙවත් ප්‍රධාන වර්ණවලින් යොදන තිත් මගින්. කඩදාසියක් මත සිහින් තුඩකින් තබන වර්ණ තිත්වලින් තමයි, චිත්‍රය මැවෙන්නෙ.[/SIZE] [SIZE=5] මේ සිත්තරාට මෙවැනි නිර්මාණයක් කිරීමට සාමාන්‍යයෙන් පැය පහක් පමණ ගත වෙනවා. ඇමෙරිකාවේ රෂ්මෝර් කන්දේ නෙලා ඇති ජාතික ස්මාරකය, මොනා ලිසා රුව, වර්ජින් ආයතනයේ ප්‍රධානියා රිච්ඞ් බ්‍රැන්සන් වැනි රූපවලට ඊටත් ටිකක් වැඩි වේලාවක් ගත්තා.[/SIZE] [SIZE=5] ඔහු ජිග්සෝ ප්‍රහේලිකා රටාවල් සිත්තම් කර තියෙනවා. ජපන් නළුවකු වූ සෙයි හිරයිසුමීගේ මුහුණ සිත්තම් කළා. [/SIZE] [SIZE=5] මේ ඉදුණු බනානා කෙසෙල් ගෙඩියක් දවස් දෙකකට වඩා තියා ගන්න බෑ. ඒකට ක්‍රමවේදයක් සොයමින් තමයි, අපේ සිත්තරා දැන් වෙසෙන්නෙ.[/SIZE] [SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/11/14/article-2507301-1967AFF300000578-609_634x700.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] ලෝක ප්‍රකට බහුව්‍යාපාරික සමාගමක් වූ වර්ජින් සමූහයේ සභාපති රිචඞ් බ්‍රැන්සන්ගේ රුව එන්ඞ් කේප් විසින් එක් අල්පෙනිත්තක් භාවිත කොට කෙසෙල් ලෙල්ල මත කොටා ඇති අයුරු.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/11/14/article-2507301-1967B15100000578-497_634x733.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] චිත්‍ර ශිල්පියාගේ උනන්දුව තිතටම තියෙනවා. මේ ඇමෙරිකාවේ රෂ්මෝර් කන්දේ නෙලා ඇති ජාතික ස්මාරකයයි. ඓතිහාසික වැදගත්කමක් ඇති ජනාධිපතිවරුන්ගේ රූප සමූහයක් තමයිථ මෙහි ඇත්තේ. කෙසෙල් ගෙඩිය කෙළවරේ මේ රූපය කෙටූ අල්පෙනෙත්ත ගසා තිබෙනවා ඔබට පෙනෙනවා ඇති.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] බලන්න දැන් එන්ඞ් කේප් කෙසෙල් ලෙල්ල සිත්තම් කරන හැටි! [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/11/14/article-2507301-1967B00F00000578-219_306x423.jpg[/IMG][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/11/14/article-2507301-1967B17500000578-912_306x423.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] ජපන් නිරූපණ ශිල්පිනියක හා බ්ලොග් රචිකාවක වූ කියාරි පෑම්යූ (Kyary Pamyu) හා ජපන් නළු සෙයි හිරයිසුමී (Sei Hiraizumi) ගේ කෙසෙල් ලෙලි මුහුණු මේ කේප් සිත්තරා සිතුවම් කර ඇති අයුරු.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/11/14/article-2507301-1967AF7F00000578-863_634x396.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] කෙසෙල් ගෙඩියක මැවූ ජීග්සෝ රටාවක්.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/11/14/article-2507301-1967AF7300000578-532_634x566.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] පරිගණකයෙන් මවා ජපානයෙන් ලොවට දුන් අතථ්‍ය යථාර්ථ ගායිකාව වූ හැට්සුනේ මිකු [/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/11/14/article-2507301-1967AF6B00000578-487_306x423.jpg[/IMG][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/11/14/article-2507301-1967AFA100000578-761_306x423.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] පැය පහක් පමණ ගත කොට සිතුවම් කළ මෙය තොෂුසායි ෂරාකු ලෙස නම් කර තියෙනවා. ඒ සමග අනික් පැත්තේ වෙනත් රටාවක්.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/11/14/article-2507301-1967AFEB00000578-431_634x379.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] සාමාන්‍ය කෙසෙල් ගෙඩියකින් මකරකු මැවූ අයුරු[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/11/14/article-2507301-1967AFD900000578-305_634x429.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] තවත් ජිග්සෝ රටාවක්[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/11/14/article-2507301-1967AFCD00000578-75_306x423.jpg[/IMG][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/11/14/article-2507301-1967AFFF00000578-984_306x423.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] අපේ සිත්තරා හැට්සුනේ මිකූ නිමවූ හැටි (වමේ) පොක්මන් කාටූන් චරිතයක් වූ පිකාචු සතුටින් ඉපිල ගිය අවස්ථාවක්.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/11/14/article-2507301-1967AFAE00000578-140_634x503.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] පැය ගණනක් මහන්සිවෙලා ඇඳලා කෙසෙල් ගෙඩිය මැලවෙන්න ඉස්සරවෙලා තමන්ගේ කලාව කන එක තමයි ශිල්පියා කරන්නෙ. ඒත් ඊට කලින් පින්තූරයක් ගන්න අමතක කරන්නේ නෑ. ඒ නිසා තමයි, අද මෙහෙම ඔබ දකින්නෙ.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/11/14/article-2507301-1967B1D200000578-871_634x617.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] මේ සිත්තමට රටාව ගත්තේ මැහුම් පොතකින්. [/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/11/14/article-2507301-1967B0E100000578-704_634x592.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] මේ සිත්තම් ජපන් රූපවාහිනියෙන් පසුගියදා විකාශය කෙරුණා. ඒ වගේ ම තෝකියෝ නගරයේ ප්‍රදර්ශනයක් ද පැවත් වුණා. [/SIZE][/B][/I][YOUTUBE]tXE1Y3m4j7o[/YOUTUBE] [/CENTER] [I][B][SIZE=5]ගත්තේ "[COLOR=Magenta]මල් කැකුළු[/COLOR]" එකෙන්...[/SIZE][/B][/I] [B] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom