කෙහෙල් ගෙඩිය සහ මනාලි

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    1614601475406.png
     

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    Private ewa mehema danna hoda na nada machan.
    උඹට හිතුන දේ කමෙන්ට් කරලා තියෙන කී දෙනෙක්ට තේරෙනවාද දන්නේ නෑ. මනුස්සයෙක්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න දන්නේ නැති උන් උදේ ඉදන් රෑ වෙනකම් දේශපාලුවෝ පන්නලා රට හදන්න කතා කරනවා. පුකෙන් හිනා යන්නේ මේවා දැක්කම. :lol::lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මේක public දාපු එකාව යාලුවෙක් උනත් කන පැලෙන්න ගහන්න ඕන. දැන් අම්ම තාත්තල නෑදෑ පරපුර සේරම FB ඉන්නවා නේ. කෙල්ල කොච්චර අසරණ වෙනවද මේවට වැටෙන comment දැක්කම.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ලංකාවේ ඉන්නේ හැම ගැනිම බඩු කියල හිතන මෙහෙම දෙයක් දැක්කමත් ලොකු දෙයක් කියල හිතන මානසික රෝගියෝ ටිකක්. අර ඇමෙරිකන් ගෑනිගේ ප්‍රොෆයිල් එක කාල නම කැත කළේ ... මේවා දැක්කම ට්‍රිගර් වෙන පොන්සියෝ සහ නාකියෝ ඉන්නවා. මේවගේ මානසික ලෙඩ්ඩුන්ව ෆෝම් කරලා හම්බකරගන්න පිරිසකුත් ඉන්නවා, ගොන් නාට්‍ය වල පුක පෙන්නලා වීව්ස් ගන්න ඒවා තියෙන්නේ.
     
    • Like
    Reactions: timetraveler1921