කෙහෙල් ගෙඩිය

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    සුකුරුත්තං ඇඳගත්ත කෙල්ලෙක් ඔන්න මගුල් ගෙදරකට ගියාලු…. යනකොට පරක්කුවෙලා… කස්ටිය කාලත් ඉවරලු… මෙකිත් දඩබඩ ගාලා කාලා එහෙම හදිස්සියට ඩෙසර්ට් එකට තිබ්බ ආනමාලු ගෙඩිය කන්නෙ නැතුව මගදි කන්න කියලා දා ගත්තලු ටයිට් ඩෙනිමෙ සාක්කුවට…. මේකි වැඩේ ඉවරවෙලා යන්න පිටත් උනාලු….. ආවේ වන්ඩියක උනාට යන්න වෙලා තියෙන්නෙ බස් එකේ…. හොඳට හිරවෙච්ච බස් එකේ යනකොට අර කෙහෙල් ගෙඩිය තැලෙයි කියලා ලාවට අතක් තියලා අල්ල ගත්තලු… ඔන්න ඔහොම ටික දුරක් එද්දි… ඒකිට පිටපස්සෙං හිටපු කොල්ලා කණට ලංවෙලා කියනවලු…. “නංගි දැන් අත අරිනවද, මං ඉස්සරහා බහිනවා…….”:cool::cool:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    580484_184692981697708_1439635845_n.jpg