මේ යකා වදන් දුන්න හැටියට මම හිතුවේ සිරා පොරක් කියලා...
මූ වගේ පජාතයෙක් තවත් දැකල නෑ මම. දැන් බලහන් රවියලා, රාජිතල ත් හොරු තමා. උන් ටෝක් දුන්නේ නෑනෙ මේ වගේ..මූ කරන්න්නේ සුපිරිම හොරකම්.. මූ ලංකාවත් විකුණලද දන්නේ නෑ කොහෙටහරි
Last edited:
ow ban oka bana kiya kiya horaa kanne![]()
වැදගත් හොරෙක්.


Mu hithan inne hakara katin kacha kacha gaala madhyawedeenta banala english walin wachana dekak katha karama ona deyak wahaganna puluwan kiyala.
ගූ නැවා නේද? ඉස්සරලා ෆයිල් උස්සන් ඇවිත් පොර ටෝක් දීලා ගිය විදිහට මන් හිතුවේ මුන් කයිය වගේම වැඩ කරන පොරක් කියල.. ඊයා චාටර් වෙලා ම ගිහිල්ල...


