මේ හිටපු බලශක්ති ඇමති කාංචන විජේසේකරගේ තාත්තා ගැන බිඳක් වගයි..!!!

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    මේ හිටපු බලශක්ති ඇමති කාංචන විජේසේකරගේ තාත්තා ගැන බිඳක් වගයි..!!!
    අතීත මතකය ·
    Mahendra Weerasinghe ·
    උපුටාගෙන පලකරමි...
    කලකම් පලදේ ! මේ එක් උදාහරණයකි.
    ==========================================
    අහම්බෙන් මෙන් අන්තර් ජාලයේ සැරි සරමින් සිටි මාහට,මේ පොටෝ රාමුව නෙත ගැටුනි.මගේ එක් අමතක නොවෙන මතකයක් ඉස්මතුවී මෙය ලියන්නටම සිතුනි.
    මේ ඉන්නේ මහින්ද විජේසේකර නම් දේශපාලනයේ අති ප්‍රභල දාමරික හා හිතුවක් කාර හයේ හතරේ සද්දන්ත පොරකි. ලගින් ඇසුරු කල උන් හා මොහුගෙන් අසාධාරණයන්ට ලක්වූවන් මොහු ගැන හොදින් දැන ගත්තද, නොදන්න අනෙක් අයට දැන ගැනීම පිනිස මෙය කෙටිකර තබන්නට සිතුවෙමි.
    මා සිතනා අයුරින්, උපතින් ජේ වී පී පසුව ශ්‍රීලංකා නිදහස් පක්ශයේ දිගු කාලයක් මන්ත්‍රී ධුර, හා ඇමති ධූර දැරූ මේ මදාව් ඇමතියා 2000 වසරේ පමණ එක්සත් ජාතික පක්ශය සමග එක්ව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය වරයාවූහ.
    ධිවර ඇමති වරයාව සිටියදී තම බාල සොයුරකු සංස්ථාවේ මසුන් මිලදී ගැනීමේ නිලධාරියා කලේය. කාටවත් කිසිවක් කථා කරන්න බැරි අයුරින් සංස්ථාවට සුවි ශුද්දය දුන්නේය.
    කලේ කොහොමද ?මොනවාද ?යන්න ලියන්නට හා කියවන්නට පිටු ගානක් වැය කල යුතු නිසා මා ඒ අපරාධ හොරකම් ගැන නොලියමි , මගේදෑස් ඉදිරිපිට මොහු කල අමතක නොවුන තුච්ඡ , නින්දිත පාහර අමන ක්‍රියාවක් ගැන මෙසේ සනිටුහන් කරමි
    තවත් එක් සිකුරාදා දිනයකි, ධීවර අමාත්‍යාංශයේ ඇමතිවරයා හමුවීමේ මහජන දිනයයි.
    මටද චන්ද්‍රිකා ආණ්ඩුවෙන් දේශපාලන පලිගෑනීම් මත රැකියාව අහිමි වුවත්, එවකට මා නාගරික මන්ත්‍රීවරයෙකි. මා සේවය කල ධීවර සංස්ථවේ ,සාධාරණ කටයුක්තක් සදහා, ඇමති වරයා සමග සාකච්චාවකට දින ලබා දී තිබුනි.
    එදින උදෑසන දුරකතනයෙන් එවකට කථානායක ලෙස ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමාත්, පුනරුත්ථාපන ඇමති ලෙස දොස්තර ජයලත් ජයවර්ධන මැතිතුමාත්,අභ්‍යන්තර කටයුතු ඇමති ලෙස ජෝන් අමරතුංග මැතිතුමාත් , මගේ ඒ අවශ්‍ය තාවය ගැන ඔහුට කතා කලේය. ඊට අමතරව ඔවුන් විසින් නිකුත් කල ලිපි තුනක්ද මා අතේ විය.
    ඔහු මහ ජන හමුවීම උදේ 8.30 ට පටන් ගත්තද, මම නිසා උදේ 8.00. අමාත්‍යාංශයට එන බව කථානායක වරයාට පොරොන්දු වී තිබුනි කිව් ලෙසම උදේ 8.03 ට පමණ ඔහු ඔහුගේ ආරක්ශකයින්ද පිරිවරා ගරු ගාම්බීරව පැමිණියහ.. ඒ වන විටත් ඇමතිවරයා ව හමුවීමට පෝලිමේ 100කට අධික පිරිසක් සිටියේ එදින මහජන හමුවීම් දිනය නිසාවෙනි.
    ඔහු ඔහුගේ නිල කාමරයට යන්න ප්‍රථම ඒ අසල පෝලිමේ සිටි පිරිස අමතා " කෝ අර ජාඇලින් ආපු මන්ත්‍රී එවන්න ඇතුලට" කියාගෙන තමයි ඔහුගේ නිල කාමරයට ගියේ. මමද ඒ අවසරයෙන් සෙනග මැදින් ගොඩාක් සතුටින් ඔහුගේ නිල කාමරය වෙත ගියෙමි.
    ඔහුගේ ඉදිරි පිට තිබූ අසුනෙන් ඔහුගේ අවසරයෙන් මා වාඩි ගත්තෙමි. එකෙනෙහිම ඔවුගේ එක් ආරක්ශක භටයෙක්ට "අයිෂේ ගිහින් මහ ගේට්ටුවෙ ඉන්න , මම එද්දී ගේට්ටුව ඇරපු සිකුරිටිට එන්න කියනවා" කියා කිවේය. මම හිතුවේ මොකක් හරි රාජ කාරි වැඩකට කියායි.
    ඒ වයස 55 ත් පැනපු අසරණ කෙසග සිකුරිටි නිලධාරියා පැමිණි පසු, ඔහුගේ ආරක්ශක නිලධරීන්ට "අයිෂේ තමුන්ලා යනවා එලියට" කියා කියා මේ ඇමතියාම නැගිටලා ගොස් කාමරයේ දොර ලොක් කර , මට පේන්නම අර අසරණ නාකි මනුෂ්‍යයාගේ බඩට පයින් පහරක් ගැසුවේය.
    ඒ මනුෂ්‍යයා කාමරයේ එහා බිත්තියේ සිට මෙහා බිත්තිය ලගට විසි වී වැටුනේය. එය ඇමති වරයා ගණන් වත් ගත්තේවත් නැත. මමත් හොදටම බයවුනා. මම හිතුවෙ ඒ මනුෂයා මැරුනා තමයි කියා.යි. ඒ පහර ගහලා ඔහු ගිහින් පුටුවේ නැවතත් වාඩි වූහ.
    විනාඩියකින් ව්තර පසු" ඒයි නාකියා නැගිටලා මෙහෙ වර ප%& කියා කිවේය.ඒ මනුෂයා නැවතත් අමාරුවෙන් නැගිටලා ඇමතියා අසලට ආවා. ඔහුට කතා කරගන්නට වත් ශක්තියක් නැති බව මට වැටහුනා .
    ඇමතිවරයා ආයෙත් නැගිටලා කකුල උස්සලා තව පාරක් ගැහැව්වා පපුව පෙදෙසට, ආයෙත් ඔහු බිම වැටුනා. ඊට පසු ඔහුම දොර ඇරලා, ඔහුගේ සිකුරිටි එකට කිව්වා "මේ යකාව අරන් යනවා, එලියට, මුගේ මූණ මට පෙන්වන්න එපා ආපසු" කියා. ඒ මනුෂයාගෙන් එක වචනයක් වත් අහන්නේ නැතිවයි ගැහැව්වේ,
    ඊට පසු නැවත පුටුවේ ඉදගෙන පොඩි හිනාවකුත් දාලා මගේ වැඩේට අදාල ෆයිල් එක ගන්න කියා ඒක බැලුවා.. ඒ බලන ගමන් මම ඇහුවා මොකක්ද සර් ඌ කරලා තියෙන්නේ, කියා ' මේ මොලේ නැති නාකි ටිකක් දාගෙන ඇමති එද්දී ගේට්ටුව ඇරලා සැලියුට් එකක්වත් ගහන්න දන්නේ නැහැ කියා මහීන්ද විජේසේකර නම් ඇමතියා මට කීවා..
    ඒ ඇමති බල්ලාට සැලියුට් නොකරපු වරදට අහිංසකයෙකුට පයින් ගහපු බල්ලෙක් ගැනයි මා මේ ලිව්වේ, මෙය මගේ ඇස් ඉදිරිපිටම වූ දෙයකි. මමත් හිතින් ඒ බල්ලාට සාප කරමින් මගේ වැඩේ බොහොම තර්ක මත 100% ක් නැතත් 50% කින් පමණ සාර්ථක කරගෙන එලියට ආවා,
    පසුව මට හිතුනා මුගේ ලොකු කම පෙන්වා මාව බයකර මගේ වැඩේ නොකරන්න ගහපු පොයින්ට් එකක්ද කියා.. නැහැ එහෙමත් නැහැ.
    මම එලියට ඇවිත් ඒ සිකුරිටි මනුෂයා ව,හමුවුනා. ඔහු ඇත්තටම අලුතින් වැඩට ඇවිත් තියෙන්නේ එදා උදේයි. අමාත්‍යාංශය ට ලොකු ලොකු වාහන එන නිසාත්, ඇමති තුමා එන බව අනිත් සිකුරිටිලා කියලා තියෙන්නේ 8.20 න් පසුවයි කියා කිව් නිසාත් , ඒ අත් වැරදිම ඔහු අතින් සිදූ උනා කියා' කීවා...
    ..
    කෙසේ වෙතත් කල කම් මෙලොවදී පලදේ යන්න කියමන සනාථ කරමින් ඊට වසර ගණනාවකට පසු, රාගම පුනරුත්ථාපන රෝහලේ මැස්සො වහමින් හිගන්නෙක් වගේ ඉන්නවා දකින්නත් මට ලැබුනා... ඒ පමණක් නොවේ දොස්තර වරුන්ට පවා සිහි මද ගතියෙන් උවද ලොකු ටෝක් දමා ඔවුන්ද ඔහුව කොන් කර තිබුනා .මම සංස්ථාවේ වෙලද සහයකයෙකු ලෙස,පුනරුත්ථාපන රෝහලට මාලු ඕඩරය දෙන්න ගිය මොහොතෙයි ඔහුව දැක්කේ!..
    මෙය දේශපාලන කරන කාටත් හොද ආදර්ශයක් හේතුව මහජනයාගෙන්ම යැපී මහජනයාවම පාගා පෙලා පොඩි කර දමන.කාටත් මේ හා සමාන ඉරණම් වලට මුහුණ දීමට සිදුවේවි...(C.C jaela)..
    (මේ සත්‍ය පෝස්ට් එක මම දැම්මේ අනිකුත් තක්කඩි දේශපාලුවාටද,මේ ආදර්ශයෙන් හැදෙන්නට මිස, ඔහුගේ පවුලේ උදවියට හෝ යම් අපහසයක් නොකිරීමේ චේතනාවෙන් බව කිව යුතුයි! ඒ වාගේම මහජන චන්දයෙන් පත්වෙන දේශපාලකයාගේ වරදක් හෝ හොදක් දුටුවිට සමාජය දැනුවත් කිරීම චන්දදායකයා සතු වග කීමකි. තවද මේ හිටපු ධීවර ඇමතියා තවත් කරන දේශපාලනයක් නැවතත් නොමැති නිසා මෙය සමාජ ගත කරමි)
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    'උපතින් ජේ වී පී මේ ඇමතියා'

    ජවිපෙකාරයෝ ඔහොම තමයි.
    ඒ කාලේ කොච්චර මිනීමැරුවද රජයේ දේපළ ගිනි තිබ්බද
     
    • Haha
    • Like
    Reactions: shenat and KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ජෙප්පො ඵක පාරටම කාංචනව මතක් වෙලා හෑලි ලියන්නේ හෙට අනිද්දම තෙල් මිළ වත් වැඩි කරයිද මංද...🤔
    තෙල් වැඩි කරන්න යන්නේ මුන්
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    තාත්ත වගේම තමා පුතත්. කොටි බෝම්බෙ වැදිලා ඔලුවෙ කෑල්ලක් ගිහින් නේද තිබ්බෙ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    තාත්ත වගේම තමා පුතත්. කොටි බෝම්බෙ වැදිලා ඔලුවෙ කෑල්ලක් ගිහින් නේද තිබ්බෙ
    කාංචනත් හැප්පිලා මැරෙන්නම ගිහින් බේරගත්තේ, මොනවා නැතත් කාංචන කියන්නේ වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක් 🤷🏽‍♂️
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    තනිකරම අඩු කුලේ එකෙක්. බල්ලෙක් වගේ වැටුණා අන්තිමට
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    'උපතින් ජේ වී පී මේ ඇමතියා'

    ජවිපෙකාරයෝ ඔහොම තමයි.
    ඒ කාලේ කොච්චර මිනීමැරුවද රජයේ දේපළ ගිනි තිබ්බද
    jvp කාරයෝ මිනී මැරුවා , රාජ්‍ය දේපල කෝටි ගණන් විනාශ කරා … ඒවා ගැන හොයන්නේ නැතුව අනිත් මිනිස්සු කරපු වැරදි හොයනවා කියන්නේ තනිකරම විහිළුවක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    කාලකණ්ණි මූසල කැරි හොර පකයට සුපිරිම දඬුවම ලැබුණා. 👌✌️

    ඇඳේ නාකි බල්ලෙක් වගේ ලැගල රෙද්දෙ ගූ යව යව ඉන්න වෙලා තියෙන්නෙ ඔය. 😹
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    eka thel amathi kale mathara paththe bottu walata ooge shed walin thel gahanna onakiyala dapu neethiya dannawada?
    ooge shed wala liter 1k satha 5kda (or .25 cents) koheda wadilu!