කෙහෙලිය මාස හතරකින් ගෙවල් කුලී ගෙවා නෑ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක් ගතවී ඇතත් ඒ සඳහා මෙතෙක් ඔහුගෙන් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය කියයි .

    අරගල සමයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස ගිනි තබා විනාශ කිරීමෙන් පසු ඒ මහතාට තාවකාලිකව රැඳී සිටීම සඳහා කුලී පදනම මත මහනුවර මලබාර් වීදියේ පිහිටි මධ්‍යම පළාත් මහ අමාත්‍ය නිල නිවස ලබා දී තිබේ .

    එසේ ලබා දී ඇත්තේ ඔහුගේ මාසික වැටුපෙන් 10% ක මුදලක් අය කර ගැනීමේ ගිවිසුමක් මත බව පවසන මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ සහ පරිසර අමාත්‍ය ධූරයේ සිටි කාලය තුළදී එම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මාර්ගයෙන් අදාල මුදල් මධ්‍යම පළාත් සභාවට අය වී ඇතත් මේ වන විට එම මුදල් ලැබීම නතර වී ඇති බව ප්‍රධාන අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකු පැවසීය .

    හිටපු අමාත්‍යවරයා පෙබරවාරි මාසයේදී රක්ෂිත බන්ධනාගාර ගතවීමෙන් පසු මාස හතරක කාලයක් එම මුදල් අයවීම නතරවී ඇති බැවින් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය එම මුදල් අයකර දෙන ලෙස පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකොට ඇතත් ලේකම්වරයා ලිඛිතව දැනුම් දී ඇත්තේ මාදිවල පිහිටි මන්ත්‍රී නිවාසවල මුදල් අය කර ගැනීමේ බලය ඇතත් පිටස්තර නිවාස වල මුදල් අය කර ගැනීමේ බලයක් ලේකම්වරයාට නොමැති බවත්ය .

    එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ එම මුදල් අයකර ගැනීමට මන්ත්‍රීවරයාගේ කැමැත්ත පළ කොට ලිපියක් ලබාදෙන්නේ නම් එම මුදල් අය කර දීමේ බලය පාර්ලිමේන්තු ලේකම්වරයාට ඇති බවයි .

    දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍යවරයාගෙන් ඔහුගේ වැටුපෙන් 10% ක මුදලක් කපා ගැනීම සඳහා කැමැත්ත ඉල්ලා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය ලිපියක් යොමු කොට ඇතත් ඊට මෙතෙක් ප්‍රතිචාර ලැබේ නොමැති බවද ප්‍රධාන අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය .



    10% monthly salary eken kapan agreement ekak gahala thiyanam, apahu sakili balage letter ekaka illala wenama letter ekak yawanne mokatada??

    @2osama ube ammage kate rena anduwe monawada oi me karana weda,
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    සර් ලග කොහෙන්ද සල්ලි. මන්ත්‍රී පඩිය නැතුව ලමයින්ට කිරි පැකට් එකක් වත්ගෙනියන්නෙ කොහොමද

    අපි නිසානෙ මේ දුක දෙයියනේ
     
    • Haha
    Reactions: SLK_sri

    Sen-lu

    Well-known member
  • ඕක අයකරන්න නීතිමය ප්‍රතිපාදන නෑ කියල නොදැනද දන්නෑ සොන්නයෝ ඕක දුන්නෙ 😂. මහ ඇමති පොන්නයාගෙන් අදාල ගාන ගන්න තියෙන්නෙ. නැත්නම් ඕක දෙන්න sign කරපු උන්ගෙ පඩියෙන් කපන්න ඕන.

    හොඳවැඩේ පුප දෙන්න යනවට
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    so the bugger is still getting a salary even when he's in jail? 🤔
    what's the point of the agreement if he needs to give his agreement to deduct the rental from his salary
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    කැබිනට් ඇමති කෙනෙක්ට140000ක් පඩිය

    එකෙන් 10% කියන්නෙ 14000යි

    ඒගානට තනි කාමරයක් වෙන්න ඇති නේද, පව්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    unata kade yana @monson ata2nathi @2osama @N A K A M U R A @weer @hirashgeff untath kela welama yanna ona.
    JVP-89.jpg


    JVP මිනීමරුවන්ට කඩේ යන එවුන්ට මොන හෙන ද ගහන්න ඕනේ🤣🤣


    මේවාත් වැරදියි

    ------ Post added on Jun 20, 2024 at 11:44 AM
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,042
    14,427
    113
    වැලිවේරිය
    JVP-89.jpg


    JVP මිනීමරුවන්ට කඩේ යන එවුන්ට මොන හෙන ද ගහන්න ඕනේ🤣🤣


    මේවාත් වැරදියි

    ------ Post added on Jun 20, 2024 at 11:44 AM

    Oka hamudawen marapu ekak yakooo...jeppo marapu ekak newei
    "
    ආරක්ෂක හමුදා මගින් 1988දී ඝාතනය කරන ලද ජවිපෙ කැරළිකරුවන් පිරිසක්.


    "
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    Oka hamudawen marapu ekak yakooo...jeppo marapu ekak newei
    "
    ආරක්ෂක හමුදා මගින් 1988දී ඝාතනය කරන ලද ජවිපෙ කැරළිකරුවන් පිරිසක්.


    "

    දන්නව බං ජෙප්පොත් ඔහොම තමා මැරුවේ
    victim-of-jvp-hit-squad-apr-89.jpg
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    JVP-89.jpg


    JVP මිනීමරුවන්ට කඩේ යන එවුන්ට මොන හෙන ද ගහන්න ඕනේ🤣🤣


    මේවාත් වැරදියි

    ------ Post added on Jun 20, 2024 at 11:44 AM

    උබේ අම්මගේ හුත්ත නාකි මයිනට කුලියට දුන්නා වගේ ජෙප්පොන්ටත් දීපන් කැහැටු වේසිගේ පුතා🥺👉👈
     
    • Dislike
    Reactions: dasun j

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    උබේ අම්මගේ හුත්ත නාකි මයිනට කුලියට දුන්නා වගේ ජෙප්පොන්ටත් දීපන් කැහැටු වේසිගේ පුතා🥺👉👈
    JVP online වහල් බයියෙක් ට රිදිලා🤣🤣
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මුන් නම් මේ රටට සාපයක්.. හිගන්නු මීට වඩා හොදයි නේ.. :angry:
     
    • Sad
    Reactions: dasun j

    Similar threads