කෙහෙළියට එරෙහිව පෙත්සමක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කෙහෙළියට එරෙහිව පෙත්සමක්

    කෙහෙළියට එරෙහිව පෙත්සමක්​


    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව අත්සන් දස දහසක් ලබාගැනීමේ වැඩසටහනක් නාවලපිටිය දිස්ත්‍රික් මූලික රෝහල ඉදිරිපිට දී අද (13) සිදුකෙරිණි.
    අමාත්‍යවරයාට එරෙහිව සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළකිරීම පිණිස මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
    මෙම අත්සන් දස දහස සහිත පෙත්සම කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.