කෙහෙළියට එරෙහි තවත් නඩුවක් 29 දා සිට විභාගයට....yako basilta wada loku horek wage mu

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී”අයි” බට මිලදී ගෙන රජයට රුපියල් ලක්‍ෂ 10කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි නඩුව අගොස්තු 29 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා තීරණය කළේය.

    නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර ඇති හෙයින් නඩුව විභාගයට නියම කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවී මහතා කළ ඉල්ලීමක් පිලිගනිමින් එලෙස තීරණය කළ විනිසුරුවරයා නඩුවේ සාක්කිකරුවන් වශයෙන් නම් කර සිටින රූපවාහිනි සංස්ථාවේ අලෙවි අධ්‍යක්‍ෂවරයාට සහ සහකාර අලෙවි අධ්‍යක්‍ෂවරයාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිතුත් කළේය.

    2014 නොවැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පළමු විත්තිකරු ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රූපවාහිනි සංස්ථාවට අත්‍යවශ්‍ය නොවන මොහොතක එහි ප්‍රවර්ධන වැඩසටහනකට යැයි පවසමින් රුපියල් 9 90 000/-ක මුදලක් වැය කොට ජී අයි බට 600 මිලදී ගෙන රජයට පාඩු සිදු කළ කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ අනුව කටයුතු කිරීම මඟින් අල්ලස් පනතේ ‘දූෂණය’ නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත..

    yako basilta wada loku horek wage mu
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    Someone powerful decided to take him out. Anyone who had a hand in SL politics knows this. He deserves this takedown but it's not happening because he deserves, because someone wants him out of the picture.
    Exactly, he is having some issues with Ranil.
     
    • Like
    Reactions: Mr.Wijay

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    Someone powerful decided to take him out. Anyone who had a hand in SL politics knows this. He deserves this takedown but it's not happening because he deserves, because someone wants him out of the picture.

    He did some under handling shit in UNP and jumped to Rajapassa team and started talking shit about Ranil soon after on daily basis

    He had it coming :yes:
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මමත් රනිල් වගේ වෙනවා . අහිංසක මට වධ දෙන වුන්ට . වේලාව ආවම මුළු ජීවිත කාලේම ඊළග පරම්පරාවත් රිදෙන විදියට රිටන් එක දෙනවා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    muta political backing eka nathi wela thiyenne..
    basil horakapu ewain 0.01% ekak wath mu hora kalla nathuwa athi..
    eth muge horakan megema nam basil kohomada kiyala hitha ganilla..
     
    • Like
    Reactions: hide_spider

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    Exactly, he is having some issues with Ranil.

    He did some under handling shit in UNP and jumped to Rajapassa team and started talking shit about Ranil soon after on daily basis

    He had it coming :yes:

    Not many people know this... RW is a dictator, he is the worst of them all. Even though MR was an asshole dictator, he had some human elements to him. RW is an autistic homosexual who doesn't give a shit. This is truly unfortunate; a major political party being held hostage for decades by a homosexual junta.

    People are pretty fucking stupid to believe that RW is a mastermind who can fix the economy. This is the guy who was behind the bond scam. Basically, he tried to raise campaign funds for the upcoming presidential election. LOL.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..
    මූ කොහේ හරි වැඩේ වරද්ද ගෙන තියෙනවා.. එක්කේ තනියම බුදු වෙන්න වගේ තනියම ගේම් ගහලා ලොකු හොරුන්ට මාට්ටු වෙලා කොලේ වහලා ගේම් ගැහුවට දැන් මූට එලවා එලවා දෙනව ද කොහේද..

    නැත්නම් මූ වගේ තව හොරු බර ගාණක් සැපේ ඉදිද්දි මූ විතරක් හිර කරන්නේ නිකම් වෙන්න බෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Someone powerful decided to take him out. Anyone who had a hand in SL politics knows this. He deserves this takedown but it's not happening because he deserves, because someone wants him out of the picture.

    නීතියට අදාළව වෙනවනං එච්චරයි වෙන්න ඕන. මාලුපාන් එකක් හොරාකාලා කියල හිරේ දැම්මත් කමක් නෑ
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    නීතියට අදාළව වෙනවනං එච්චරයි වෙන්න ඕන. මාලුපාන් එකක් හොරාකාලා කියල හිරේ දැම්මත් කමක් නෑ
    Selective prosecution is just lawfare. Yes, it is always good for them to end up serving time for their crimes, but this is being done to open up an opportunity for someone who will continue to serve the puppet masters.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    විශ්වාශ බන්ගයට සපෝර්ට් කලාට කෙහෙළිය රිමාන්ඩ් කලාට පස්සේ දැක්කේ නැහැ එක පොහොට්ටු කැරියෙක් කටක් අරිනවා මුගේ පැත්තට
    උනුත් දන්නවා ඇති මේ කේස් එක පිටිපස්සේ ලොකු අත්තක් ඉන්නවා කියලා
     
    • Like
    Reactions: SLK_sri

    vito

    Well-known member
  • May 5, 2008
    10,970
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    Not many people know this... RW is a dictator, he is the worst of them all. Even though MR was an asshole dictator, he had some human elements to him. RW is an autistic homosexual who doesn't give a shit. This is truly unfortunate; a major political party being held hostage for decades by a homosexual junta.

    People are pretty fucking stupid to believe that RW is a mastermind who can fix the economy. This is the guy who was behind the bond scam. Basically, he tried to raise campaign funds for the upcoming presidential election. LOL.
    yup you're right on the money with this one. whenever RW came to power he has a sneaky way of using law to carry out his schemes
    the only this the bugger knows how to do effectively is to clutch to power with a death grip when ever he's given a chance
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    විශ්වාශ බන්ගයට සපෝර්ට් කලාට කෙහෙළිය රිමාන්ඩ් කලාට පස්සේ දැක්කේ නැහැ එක පොහොට්ටු කැරියෙක් කටක් අරිනවා මුගේ පැත්තට
    උනුත් දන්නවා ඇති මේ කේස් එක පිටිපස්සේ ලොකු අත්තක් ඉන්නවා කියලා

    muge case serama wahanna bari widiyata paththu wela thiyana nisa kawurth muge support ekata katha karanne naha,

    kiriye @2osama @netudara @N A K A M U R A @nicjosh83 AKA @John Dutton mun set eka idala hitapa poddak buranawa, ara gewana salli nisa
     
    • Like
    Reactions: R O B U S T A