කෙහෙළියට එරෙහි තවත් නඩුවක් 29 දා සිට විභාගයට....yako basilta wada loku horek wage mu

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871
    113
    ඔක්කොම මූ පිටින් යවන සීන් එකක් වෙන්නේ. නැත්තං ඉතිං අනික් ඉන්න උන් ඔක්කොම සාන්තුවරු
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී”අයි” බට මිලදී ගෙන රජයට රුපියල් ලක්‍ෂ 10කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි නඩුව අගොස්තු 29 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා තීරණය කළේය.

    නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර ඇති හෙයින් නඩුව විභාගයට නියම කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවී මහතා කළ ඉල්ලීමක් පිලිගනිමින් එලෙස තීරණය කළ විනිසුරුවරයා නඩුවේ සාක්කිකරුවන් වශයෙන් නම් කර සිටින රූපවාහිනි සංස්ථාවේ අලෙවි අධ්‍යක්‍ෂවරයාට සහ සහකාර අලෙවි අධ්‍යක්‍ෂවරයාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිතුත් කළේය.

    2014 නොවැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පළමු විත්තිකරු ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රූපවාහිනි සංස්ථාවට අත්‍යවශ්‍ය නොවන මොහොතක එහි ප්‍රවර්ධන වැඩසටහනකට යැයි පවසමින් රුපියල් 9 90 000/-ක මුදලක් වැය කොට ජී අයි බට 600 මිලදී ගෙන රජයට පාඩු සිදු කළ කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ අනුව කටයුතු කිරීම මඟින් අල්ලස් පනතේ ‘දූෂණය’ නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත..

    yako basilta wada loku horek wage mu
    කම්බ හොරු
     
    • Like
    Reactions: SLK_sri

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    yup you're right on the money with this one. whenever RW came to power he has a sneaky way of using law to carry out his schemes
    the only this the bugger knows how to do effectively is to clutch to power with a death grip when ever he's given a chance
    It's either the rainbow dictatorship or a communist dictatorship. Truly unfortunate.
     
    • Like
    Reactions: vito