කෙහෙළියට රෑට නින්දෙන් හුස්ම හිරවෙයි..

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අනුරට මඩගහගහ යන එකෙක්වත් මේවගේ ත්‍රෙඩ් වල මීක් කියන්නෙ නෑ. ඒකෙන් හොඳටම තේරෙනව හොඳ සංවිධානාත්මක සෙට් එකක් මේක කරන්නෙ කියල. රටට විනකරපු මේවගේ පරයෙක්ට විරුද්ධව කතා කරන්න බැරි මූසලයො මඩගහන්න දාන ලොජික් බලන්න ඕන

    මිඩියා යුනිට් වලට, කැම්පේන් organizer ලට දැන් උපදෙස් දීලා තියෙන්නේ.. අනික් ඒවගේ වැරදි ඇදල ගන්නත් එපා. සජිත්ට බනින්නත් එපා කියල. වේදිකා වල උනත් දැන් තනි ආණ්ඩු කතා කියන්නේ නෑ. UNP වේදිකා වල තනි ආණ්ඩු කතා තහනම් කරලා තියෙන්නේ. මට video එකක් එන්න තියෙනවා. ආපු ගමන් දාන්නං
     
    • Like
    Reactions: nul