කෙහෙළිය නිවස ළඟ මල්වඩම් තැබූ අය අල්ලන්න විමර්ශනයක්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මල් වඩමක් තියපු එකත් වැරදියිනෙ. පරලොව යවනවා වගේ කරපු තර්ජනයක් වගේ මේ. අපරාධ නීතිය යටතේ නඩුවක් පවරන්න පුළුවන් පොලීසියට

    මූලික අයිතිවාසිකම් ???

    14 වන ව්‍යවස්ථාව

    භාෂණයේ,රැස්වීමේ,සමාගමයේ,රැකියාවේ සහ යාම්ඊම් යනාදියේ නිදහස අ)භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උඹ හිතනවද ඕකෙන් උන්ට වන්දි ගන්න පුලුවන් කියල නඩු දාල ඔප්පු කරල. මන් අහන්නෙ කොහොමද ඔප්පු කරන්නෙ මරණ තර්ජනයක් කියල. :lol:
    මල්වඩම ඌට තියන්නත් බැරි උනා පොලිසියෙ එකා අරන් ගියා. පොලීසිය උන් ඉස්සරහ උන් හැමදේම කලේ.

    මල්වඩමට උඹල ටිපර් වෙනවනම් බාල බෙහෙත් ගෙනාපු එකාට නිතිය ක්‍රියාත්මක වෙන්නෙ නැති එකට මිනිස්සු කොහොම කරන්න ඕනිද
    මෙහෙමයි මේ පකේ රටේ නිතිය .පොඩි පොඩි හොරකම් කුඩු මිලිග්‍රෑම් 5-10 වලට තමයි පොලිසිය උසාවිය තියෙන්නේ .ලොකු කෙස් වලට තමයි දෙවියෝ බලාගන්නේ මේ පකේ රටේ මිනිසුන්ගේත් ඔලුව හැදිලා තියෙන්නේ ඔහොමයි .දැන් කෙහෙළියගේ පැත්තටම මේකේ කී දෙනෙක් රගනවද
     
    • Like
    Reactions: Amith0424

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඕකට මොනවත් වෙන්නේ නෑ නඩුවෙන් නිදහස් වෙලා අපහු සව්ක්කිය ඇමැතිකමත් හම්බෙන්න පුළුවන් ට්‍රක්ලන්තේ
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල නිවස ඉදිරිපිට මල්වඩමක් තැබූ බව කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත ඊයේ (ජන. 8) දැන්වීය.

    කිසියම් අයෙකු හෝ කණ්ඩායමක් විසින් පසුගිය දිනෙක සිය නිවසේ ගේට්ටුව ඉදිරිපිට මල්වඩමක් තබමින් පවුලේ අයවලුන් සාපරාධී බියගැන්වීමකට හා අපහාසයකට ලක්කර ඇති බවත් මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන පවිත්‍රා ජයන්තිකා රඹුක්වැල්ල කුරුඳුවත්ත පොලිසියට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව පැමිණිල්ල මෙහෙය වූ සැරයන් රාජපක්ෂ (18680) අධිකරණයට දැන්වීය.

    කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බී. සේනානායක මහතාගේ උපදෙස් මත මෙම විමර්ශන ආරම්භ කර ඇති බවත් එම නිල නිවස පිහිටි කොළඹ 7 ප්‍රදේශයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂාවට ලක්කර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව ද සැරයන් රාජපක්ෂ සිය බී වාර්තාව මගින් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසීය.

    https://mawbima.lk/2024/01/09/an-in...ose-who-a-placed-wreath-near-keheliyas-house/
    තව ඔතන තියන්න තිබ්බේ කකුස්සි පෝච්චියක් සහ මිනිස්සුනට ඔතන රීලා යන්න තිබ්බේ....දැන් මිනිස්සුන්ට තියෙන්නේ මුන වහන් ඇවිල්ලා ඕකගේ ගෙදර ගූ ගහන්න..එහෙම තමයි දැන් ඉඳලා ලංකාවේ දේසපාලන පොන්නයන්ට සලකන්න ඕන...බාස්කට් වලට රීලා ඒවයින් ගහනවා ගෙදරට..පොලිස්සියෙන් ආවත් උන්ටත් ගූ ගහනවා..නිව්ස් වලට කියද්දි කොහොමද ආතල් එක....
     
    Last edited:

    Similar threads