කෙළෙහි ගුණයක් නැති උන්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    budu amme ude hawasa
    dakinne ewa thamai mchan ..

    puduma try ekak denne
    show off karanna .. 🥴
    මෙකනෙ බන් ඉතින්
    එක ඒ මිනිස්සුන්ගෙ හැටි.
    අපි ඔනි තරම් ඔය වගෙ පරිප්පු කාල තියෙනවා.

    දුප්පත් කමින් ගොඩ එන්න ඔනි තමා මිනිස්සු.
    වරදක් නැහැ.
    එත් මිනිස්සුන්ගෙ ආකල්ප ඇයි මෙ වගෙ? ගොඩක් උන් ශො ඕෆ් කරන්නෙ තමන්ට උඩට එන්න අතදීපු එවුන්ටම තමා.

    තව උදා : අර මන් කියපු ඩිග්‍රි ඝාපු කෙල්ලො දෙන්න ඉන්නවානෙ.
    මුන් කැම්පස් සිලෙක්ට් වෙච්ච මුල් කාලෙ ඉන්ටර්නෙට් එකෙන් තොරතුරු හොයන්න ඔනි උනා.
    ප්‍රින්ට් අවුට් ගන්නත් ඔනි උනා.
    ඉතිං අපෙ ගෙදරින් තමා කරගත්තෙ මෙ 2010 දි වගෙ. ඒ කාලෙ හැම තැනම ගෙවල් වල ඉන්ටර්නෙට් නැහැ.
    ඉතිං මුන් කැෆෙ එකකින් කරගත්තා නම් ලොකු ගාණක් යනවා.
    අපෙ ගෙදර ඇවිත් දවසෙම ඔය වැඩ කරගත්ත වෙලාවල් තිබ්බා.
    පස්සෙ මුන්ට රජයෙන් දුන්න නෙ ලැප්ටොප් ගන්න අඩුවට.
    මුන් ගත්තා ලැප්ටොප්
    මුන් ගත්ත දවසෙම අපෙ ගෙදර ආවා එක පෙන්නන්න.
    ඇවිත් කියනවා "දැන් එක එකාට වඳින්න ඔනි නැහැ නෙ .අපිටම කියලා තියෙනවනෙ "
    කියලා .
    ඔන්න ඕකයි තත්වෙ පින්වතුනි.
    ඉතිං ඔව්වා සාමන්‍ය දෙවල් .
    කරන්න තියෙන්නෙ එකම දෙයයි.
    තමන්ට ගැලපෙන මිනිස්සු හොයාගෙන ඇසුරු කරන්න.
    එච්චරයි .
     
    • Love
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    aththatama reply karanna deyak na bn serama uba kiyala thiyenwa ..
    mtath siddi 10 wadi wenawa thama... kisima kenek ekka katha
    nokara innwa ara option ekak na lankawe iddi ..
    siyallo ballo...
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඕක දීල දාපන් බන් !
    ඕක දීල දාල ඔකුවන් සදහටම අමතක කරලා දාපන් , උබ කරන දේ කරොත් උබට උන්ව සදහටම සම්බන්ද වෙනවා.
    හොදම දේ අමතක කරලා දාන එක, සදහටම !
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මං පොඩි කාලෙදි උබලගෙ අම්මගෙ කිම්බට කක්කා කරා

    තෝ ඉපදෙන්න කලින් වත්ත වටේ බල්ලො තොගෙ අම්මට හදි කොලා