budu amme ude hawasa
dakinne ewa thamai mchan ..
puduma try ekak denne
show off karanna ..
මෙකනෙ බන් ඉතින්
එක ඒ මිනිස්සුන්ගෙ හැටි.
අපි ඔනි තරම් ඔය වගෙ පරිප්පු කාල තියෙනවා.
දුප්පත් කමින් ගොඩ එන්න ඔනි තමා මිනිස්සු.
වරදක් නැහැ.
එත් මිනිස්සුන්ගෙ ආකල්ප ඇයි මෙ වගෙ? ගොඩක් උන් ශො ඕෆ් කරන්නෙ තමන්ට උඩට එන්න අතදීපු එවුන්ටම තමා.
තව උදා : අර මන් කියපු ඩිග්රි ඝාපු කෙල්ලො දෙන්න ඉන්නවානෙ.
මුන් කැම්පස් සිලෙක්ට් වෙච්ච මුල් කාලෙ ඉන්ටර්නෙට් එකෙන් තොරතුරු හොයන්න ඔනි උනා.
ප්රින්ට් අවුට් ගන්නත් ඔනි උනා.
ඉතිං අපෙ ගෙදරින් තමා කරගත්තෙ මෙ 2010 දි වගෙ. ඒ කාලෙ හැම තැනම ගෙවල් වල ඉන්ටර්නෙට් නැහැ.
ඉතිං මුන් කැෆෙ එකකින් කරගත්තා නම් ලොකු ගාණක් යනවා.
අපෙ ගෙදර ඇවිත් දවසෙම ඔය වැඩ කරගත්ත වෙලාවල් තිබ්බා.
පස්සෙ මුන්ට රජයෙන් දුන්න නෙ ලැප්ටොප් ගන්න අඩුවට.
මුන් ගත්තා ලැප්ටොප්
මුන් ගත්ත දවසෙම අපෙ ගෙදර ආවා එක පෙන්නන්න.
ඇවිත් කියනවා "දැන් එක එකාට වඳින්න ඔනි නැහැ නෙ .අපිටම කියලා තියෙනවනෙ "
කියලා .
ඔන්න ඕකයි තත්වෙ පින්වතුනි.
ඉතිං ඔව්වා සාමන්ය දෙවල් .
කරන්න තියෙන්නෙ එකම දෙයයි.
තමන්ට ගැලපෙන මිනිස්සු හොයාගෙන ඇසුරු කරන්න.
එච්චරයි .