කොට අැඳුම්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹ කියන කතාවෙ ඇත්තක් තියනව මචන් ඒ කාලෙ ඉදන් ලංකාවෙ ගෑනු ඇන්දෙ ඇග වැහෙන්න. අපේ කොල්ලො තමා ඇග පේන්න ඇන්දෙ. ඒත් යුරෝපෙ පිරිමි ඇන්දෙ ඇග වැහෙන්න ඒත් එයාලගෙ කෙල්ලො ඇග පේන්න ඇන්දෙ. වැඩිපුර ලස්සන අය තමා ඇග පේන්න අදින්නෙ.

    මට මේක කියහන්. දැන් ලංකාවේ ගෑනු ඔක්කොම පට්ට කැතයි නම් උන්ට කොහොමද ලස්සන කොල්ලෝ ඉපදෙන්නේ? උන්ගේ පුතාලත් පට්ටම කැත වෙන්න එපැයි බන්. දැන් කියන්න එපා ඉපදෙන්නේ කොල්ලෙක්නම් ලස්සන වෙලා ඉපදෙනවා කෙල්ලෙක් නම් කැත වෙලා උපදිනවා කියලා :D
     
  • Dec 14, 2018
    104
    5
    18

    එහෙම කියන්න එපා බන් කොල්ලෝ ලස්සනයි කියලා පිළිගමු!!හිතටත් සතුටුයි බන් මගේ උගේ කමෙන්ට් එක බැලුවහම!!
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    රෙද්ද හැට්ටෙ ලමා සාරිය කියන්ණෙ ඕකට නෙමෙයි. මුන් වැඩිපුර කපලා. ඕක හරියට අඳිනවනම් අතං දිග බඩ වැහෙන්න. බෝරිච්චි අත්. දන්නෙ නැත්තම් 1931 Ceylon කියල Documentary එකක් ඇති. ඒකෙ ගෑනු රෙද්ද හැට්ටෙ අඳින විදිය බලපන්. ඒ තමයි හරි විදිය. මේ අද කාලෙ උන් ඔළු කුරුවල් වෙලා නිසා ඒ ඇඳුමට Exhibitionism පොඩ්ඩක් දාල මොඩිෆයි කරල

    ඔය සුද්දගේ කාලේ බන්.. සුද්ද නීති දැම්මා අදින විදිහ කියල
    බලපන් කෙලින්ම සංකර විදිහට ඇදල තියෙන්නේ

    BTI27122N_fmt.jpg

    burghers-of-ceylon-sri-lankan-school.jpg

    ceylon03.jpg

    සුද්දන්ට පුක උනත් දෙන කළු සිංහලු
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔය සුද්දගේ කාලේ බන්.. සුද්ද නීති දැම්මා අදින විදිහ කියල
    බලපන් කෙලින්ම සංකර විදිහට ඇදල තියෙන්නේ

    BTI27122N_fmt.jpg

    burghers-of-ceylon-sri-lankan-school.jpg

    ceylon03.jpg

    සුද්දන්ට පුක උනත් දෙන කළු සිංහලු

    එහෙනම් කොහොමද බන් රොඩියන්ටත් ඒ නීතිය දාන්න ඕනෙනෙ. සුද්දගෙ කාලෙ උන් හිටියෙ හෙළුවෙන්. කළු සුද්දො තමා බන් හිතන්නෙ අපි ඔක්කොම හිටියෙ ගෝත්‍රිකයො වගේ හෙළුවෙන් සුද්ද තමයි ඇඳුම් ඇනුදුවෙ කියල. ඇත්තනම් පිරිමි හිටියේ උඩුකය නිරුවත්න ගෑනු හිටියේ වහගෙන. හැබැයි බ්‍රෙසියර් නෑ. හිටියේ හොල්ල හොල්ල
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    ඕකට හරි සරල උත්තරයක් බන් තියෙන්නෙ. ඕන රටක ලස්සන අය කවුද එයාල තමා ඇග පේන්න අදින්නෙ. එයාලට තමා එහෙම අදින්න කන්ෆිඩන්ස් තියෙන්නෙ. දැන් බලපන් මචන් සුද්දියො තමා ලෝකෙ අංක එකට ලස්සන කෙල්ලො. ඇගේ හැඩේ හමේ නැචුරල් පාට මොනා ගත්තත් සුද්දියන්ට ගහන්න කෙල්ලො මේ ලෝකෙ නෑ. එතකොට ඒ කෙල්ලො ඇදුම් අදිනව පුළුවන් තරම් ඇග පේන්න. එයාලගෙ සුපිරි ඇගවල් පේන්න අදින්න පට්ටම කන්ෆිඩන්ස් එකක් ඒ කෙල්ලන්ට තියනව. එතකොට සුද්දො ගත්තොත් මචන් සුද්දො ලස්සනයි කියල සමහරු හිතාගෙන හිටියට ඇත්තටම සුද්දන්ගෙ මෙලෝ රහක් නෑ. ඒක හින්ද සුද්දො අදින්නෙ ඇග වැහෙන්න. දැන් ලංකාවෙ වගේ ගත්තොත් මචන් කොල්ලො තමා ලස්සන. ලංකාවෙ කොල්ලන්ට ඕන රටක කෙල්ලෙක් නිකම්ම සෙට් කරගන්න පුලුවන් කියන එක රහසක් නෙමේනෙ බන්. ලංකාවෙ කොල්ලො බීච් වල අදින්නෙ පුලුවන් තරම් ඇග පේන්නෙ. අපේ කොල්ලන්ට ජොකෙක් ගහගෙන ඉන්න එක ගේමක් නෑනෙ බන්. අපේ කොල්ලන්ගෙ ඇගවල් ඉතින් සුපිරියි තමා. සුද්දියොත් පට්ටම කැමතියි මචන් අපේ කොල්ලො එහෙම ඇදගෙන ඉන්නවට. සුද්දියන්ගෙයි අපේ කොල්ලන්ගෙයි ගැලපීම එතනින්ම පේනව. සුද්දියො බිකිනිය ගහගෙන එයාලගෙ සුපිරි ඇග පෙන්නනව අපේ කොල්ලො ජොකා ගහගෙන අපේ ඇග පෙන්නනව. අපි දෙගොල්ලො නිකම්ම සෙට් වෙනව බන් එතකොට. සුද්දන්ට ඇප නෑ. අපේ කොල්ලන්ගෙයි සුද්දියන්ගෙයි ගැලපීමට ගහන්න මේ ලෝකෙ කිසිම ගැලපීමක් නෑ. අන්තිමටම කියන්නෙ මචන් ලංකාවෙ ඉන්න ලොන්ත පොලොස් ගෑනු ගැන උන් එහෙම ඇග පේන්න ඇන්දොත් එදාට බීච් වල ඉන්න උන් වමනෙ දාල වමනෙ ටික සුද්ද කරන්න වෙනම උන් දාන්න වෙයි. ඒක හින්ද මචන් ලංකාවෙ ගෑනු ඇග වහන තරමටම හොදයි. අනිත් එක මචන් සාරිය ඇදල බුරිය වහ වහ යන ලංකාවෙ ගෑනුන්ට බිකිනියක් අදින්න කන්ෆිඩන්ස් එකක් තියනව කියල හිතන එකත් විහිලුවක්.

    Sharma01 wage ekek kiyala hithana profile eke username eka baluwa.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එහෙනම් කොහොමද බන් රොඩියන්ටත් ඒ නීතිය දාන්න ඕනෙනෙ. සුද්දගෙ කාලෙ උන් හිටියෙ හෙළුවෙන්. කළු සුද්දො තමා බන් හිතන්නෙ අපි ඔක්කොම හිටියෙ ගෝත්‍රිකයො වගේ හෙළුවෙන් සුද්ද තමයි ඇඳුම් ඇනුදුවෙ කියල. ඇත්තනම් පිරිමි හිටියේ උඩුකය නිරුවත්න ගෑනු හිටියේ වහගෙන. හැබැයි බ්‍රෙසියර් නෑ. හිටියේ හොල්ල හොල්ල

    සුද්දගේ කාලේ තමා නීති ගෙනල්ල්ල ඕක නැවැත්තුවේ .. ඉතිහාසේ ඉගෙනගනින්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මට මේක කියහන්. දැන් ලංකාවේ ගෑනු ඔක්කොම පට්ට කැතයි නම් උන්ට කොහොමද ලස්සන කොල්ලෝ ඉපදෙන්නේ? උන්ගේ පුතාලත් පට්ටම කැත වෙන්න එපැයි බන්. දැන් කියන්න එපා ඉපදෙන්නේ කොල්ලෙක්නම් ලස්සන වෙලා ඉපදෙනවා කෙල්ලෙක් නම් කැත වෙලා උපදිනවා කියලා :D
    මේ බලපන්. උඹ හිතපන් චීනෙ ජපානෙ ගැන පොඩ්ඩක්. ඒ රටවල කෙල්ලො මාර ලස්සනයි. ඒත් කොල්ලො පොන්නයො වගේ. ඒ රට්වල කෙල්ලො ලස්සන උනාට එයාලට හම්බවෙන පිරිමි පට්ටම කැතයි. ඉතින් ඒකෙ අනිත් පැත්ත තමා ලංකාව කියන්නෙ. ලංකාවෙ කොල්ලො තමා ලස්සන. මෙහෙ ගෑනු පට්ටම කැතයි. ඉතින් බන් උඹට මන් කියන දේ විශ්වාසයක් නැත්තන් පොඩ්ඩක් බලපන්. ලංකාවෙ කොල්ලො ඇතිතරම් ඉන්නව පට්ටම ලස්සන සුද්දියන්ව බැදල. ඒත් ලංකාවෙ ගෑනියෙක් බැදපු සුද්දෙක් කොහෙ හොයන්නද. කලාතුරකින් ඉදියි තරුණ කෙල්ලෙක් නාකි සුද්දෙක් බදපු. ඒකත් කැස්බෑව හද දකිනව වගේ තමා. ඒත් එහෙමද බන් අපේ කොල්ලන්ට සුද්දියො සෙට් වෙන්නෙ. පට්ටම ලස්සන සම වයසෙ සුද්දියො අපේ කොල්ලො සෙට් කරගන්නෙ. පොඩ්ඩක් බලපන් උණවටුන පැත්තෙ දැකල නැත්තන්. ලංකාව කියන්නෙ කොල්ලො හොයාගෙන සුද්දියො මෙහෙ එන රටක්. ඉතින් අපේ කොල්ලො ගැන වෙන මොන කතාද. ඒත් සුද්දො එනවද ලංකාවෙ බඩු ගහන්න. ලංකාවෙ ගෑනු කියන්නෙ චීප්ම ගෑනු. ඒත් අපේ කොල්ලො හොයාගෙන ලංකාවට එනව පට්ටම ලස්සන සුදු කෙල්ලො. ආඩම්බර වෙයන් ඒක ගැන.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    සුද්දගේ කාලේ තමා නීති ගෙනල්ල්ල ඕක නැවැත්තුවේ .. ඉතිහාසේ ඉගෙනගනින්

    ඒක ඇත්ත සුද්ද රකුල බේධය පොඩ්ඩක් හරි අඩු කලා. ඒත් අපේ සමහර උන් හිතන්නේ අපේ රටේ හැම එකාම හිටියෙ ඇඳුම් නැතුව කියල. අනික සුද්ද හරි මොකා හරි අපේ රටට බලපෑමක් කරල හරි සුද්දගෙන් හරි දේ සංස්කෘතියට එකතු කරන් තියනව. වැරදි දේ එකතු කරන් නෑ. දැන් ඒක අපේ සංස්කෘතිය. සංස්කෘතිය ට දේවල් එකතු උනේ කොහෙන්ද කියල බල බල හිටියොත් අපිට වෙන්නෙ කොල අතු ඇඳන් ඉන්න. අපි පවතින සංස්කෘතික රීතීන්ට ගරුකරන්න ඕනෙ. නැත්තම් අතීතයේ මෙහෙමයි කියල ඒක ෆලෝ කරන්න ගියොත් වෙන්නෙ ආයිත් ගල් යුගයට යන්න
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඒක ඇත්ත සුද්ද රකුල බේධය පොඩ්ඩක් හරි අඩු කලා. ඒත් අපේ සමහර උන් හිතන්නේ අපේ රටේ හැම එකාම හිටියෙ ඇඳුම් නැතුව කියල. අනික සුද්ද හරි මොකා හරි අපේ රටට බලපෑමක් කරල හරි සුද්දගෙන් හරි දේ සංස්කෘතියට එකතු කරන් තියනව. වැරදි දේ එකතු කරන් නෑ. දැන් ඒක අපේ සංස්කෘතිය. සංස්කෘතිය ට දේවල් එකතු උනේ කොහෙන්ද කියල බල බල හිටියොත් අපිට වෙන්නෙ කොල අතු ඇඳන් ඉන්න. අපි පවතින සංස්කෘතික රීතීන්ට ගරුකරන්න ඕනෙ. නැත්තම් අතීතයේ මෙහෙමයි කියල ඒක ෆලෝ කරන්න ගියොත් වෙන්නෙ ආයිත් ගල් යුගයට යන්න

    ඇදුම් නැතුව ඉන්න කියල කවුරුවත් කියන්නේ නෑ .. අපි කියන්නේ කොටකලිසන් වගේ දෙයක් ලංකාව වගේ උෂ්ණ රටකට ඉතාම ගැලපෙනවා කියලය් .. අපේ පරණ මිනිස්සු සැහැල්ලුවට ඇන්දේ මේ නිසා ,, කලුසුද්දෝ වගේ දාඩිය පෙරාගෙන ගියේ නැ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඇදුම් නැතුව ඉන්න කියල කවුරුවත් කියන්නේ නෑ .. අපි කියන්නේ කොටකලිසන් වගේ දෙයක් ලංකාව වගේ උෂ්ණ රටකට ඉතාම ගැලපෙනවා කියලය් .. අපේ පරණ මිනිස්සු සැහැල්ලුවට ඇන්දේ මේ නිසා ,, කලුසුද්දෝ වගේ දාඩිය පෙරාගෙන ගියේ නැ

    ඔව් ඒක ප්‍රශ්නයක් නෑ. අපේ මිනිස්සු වැඩකරද්දි ඇන්දේ අමුඩ. තාමත් අඳිනව.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් ඒක ප්‍රශ්නයක් නෑ. අපේ මිනිස්සු වැඩකරද්දි ඇන්දේ අමුඩ. තාමත් අඳිනව.

    මන් දැකල නෑ ඕව අැදන් මිනිස්සු වැඩකරනව , ඕව කඩේගන්න තියෙනවද.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මන් දැකල නෑ ඕව අැදන් මිනිස්සු වැඩකරනව , ඕව කඩේගන්න තියෙනවද.

    මම පදියතලාව පැත්තෙ දැකල තියනව එකපාරක්. මම හිතන්ණෙ ඒක හදාගන්නව ඇති.