එහෙම හුයන්නක් නම් නෑ බං, කෙල්ලො ලයින් කරගන්න සල්ලිම ඕන නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, confidence ඕන. උඹලගෙ ඔය නැති බණේ, බැරි බණේ එක්ක උඹලත් නොදැනුවත්ම උඹලව negative වෙලා ඉවරයි.
මේක කොහෙ හරි කොටලාවත් තියා ගනින්. කෙල්ලන්ට ඉවක් වගේ තියෙනවා. ඔහොම negative හැත්ත අඳුර ගන්න පුළුවන් උන්ට පට්ට ඉක්මනට. එතකොට සෙට් වුණත් ඉක්මනට දාලා යනවා. මොකද කවුරුත් කැමති නෑ නැති බණේ, බැරි බණේ අහගෙන අනුකම්පා කරන්න. එහෙම ඕන නම් වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්නනෙ තියෙන්නෙ.
කෙල්ලෙක් ලව් කරන්න කොල්ලෙක් හොයන්නෙ respect එකක් අැතිව ජීවිතයක් ගෙවන්න. සල්ලි තිබුණත් නැතත් එ‍්කිටත් අතින් අල්ලන් ගේමක් ගහන්න කොන්දක් තියෙන එකෙක් වෙන්න ඕන. නෑ බෑ කියලා එ්කම වෙලා හේබාවට ගිය එකෙක් ගාව කෙල්ලෙක් තියා බල්ලෙක්වත් ඉන් නෑ.
අන්න එ් නිසා help අවශ්‍ය නම් එ්ක ගෑනුන්ගෙන් හොයන් නැතිව ගිහින් ප්‍රතිකාර ගනින්. ලව් කරන්න එනවා නම් අනුකම්පා ලව් හොයන් නැතිව තමන්ගෙ හැකියාවක් පෙන්නලා කෙල්ලො අාකර්ෂණය කර ගනින්. ඔව් බැරිම නම් නිකන් හිටහන් ඉතින්. ස්වභාවික වරණය තියෙන්නෙ එහෙම බැරි බණේ එවුන්ට පරම්පරාව ගෙන යන එක සීමා කරන්න.
