කේත්තාරාම සිද්දිය

deepaldas

Well-known member
  • කේත්තාරාම සිද්දිය

    අම්මපා කිව්වොත් විලි ලැජ්ජයි. මට පිටරටවල යාලුවො ගොඩක් ඉන්නවා උන් ඔක්කොම ලංකාව දන්නේ ක්‍රිකට් නිසා ඉතිං එහෙව් එකේ මුන් මෙහමෙ කරනවා කියන්නේ ලොකේ ඉදිරායේ රෙදි ගලවා ගත්තා වගේ වැඩක් මචං උබලට ලැබෙන තොරතුරැත් මේකේ අප්ඩේට් කරපන් පුලුවන් අය මෙකට සිද්දියට අදාව විඩියො එකක් දාන්නකො විලි ලැජ්ජයි