Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේත_හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Quick Response Code

හොඳය් එහෙනම් අද කියන්න යන්නේ QR කේත ගැනය් .මේක ගැන දන්න අයටය් නොදන්නා අයටය් දැනගන්න ඉස්සලම මේ පින්තුරේ බලල ඉන්නකෝ .

QR code එහෙම නැත්නම් Quick Response Code අද වෙනකොට ලෝකයේ අලුත් තාක්ශණික යෙදුමක් වෙලා තියනව. අද වෙනකොට ලෝකයේ බොහෝ රටවල දුම්රිය ස්තානවල පවා ඒවාගේ කාලසටහන් QR code බවට හරවා තියෙනවා. මේවා මුලින්ම බාවිතා කලේ ජපනයේ matrix barcode නමිනුයි. මේ වෙනකොට ලෝකය පුරාම වේගයෙන් පැතිරිලා යන දෙයක් තමයි මේ QR code කියන්නේ. ඉතින් මෙ කියන්න යන්නෙ අන්තර්ජාලය හරහා එහෙම නැත්නම් ඔන්ලයින් ආකාරයට QR code එකක් හදාගන්නෙ කොහොමද කියලා. එ වෙනුවෙන් එක් එක් වෙබ් අඩවි බොහොමයක් දකින්න ලැබෙනවා. එයින් ඉතාමත් සරලව QR code එකක් හදාගන්න නම් පහල ලින්කුවට පිවිසෙන්න

http://goqr.me/

ඉන්පසුව පහල රූපයේ ආකාරයෙන් අපිට ඕනේ කරන දෙය Your text කියන ස්තානයේ ටයිප් කරන්න. එවිට ඔයාලට අනික් පසින් පෙනේවි ටයිප් කරන දේට අනුව QR code එක aසැකසෙන අකාරය.

මේ ආකාරයෙන් QR code නිර්මාණය වෙනවා. ඉතින් මේ නිර්මාණය වෙන QR code එක අපිට,

පේස්බුක් ගිණුමට

බිස්නස් කාඩ් එකට

වෙබ් බ්ලොග් පිටුවේ හැදින්වීම් වලට

වගේ බොහෝ දේවල් වලට බාවිතා කරන්න පුලුවන්. මීට අමතරව අනෙත් ඕනේම දෙයකදී මේ QR code බාවිතා කරන්න පුලුවන්. උදාහරනයක් ලෙසින් අපි හිතමු අලුත් කෑමක් අදුන්වලා දෙන්න යනවා කියලා. ඉතින් මේ අලුත් කෑම ගැන සියලුම විස්තර QR code එකක් ලෙසින් හදලා ඕනේ නම් මේල් කරන්න, බැනර් වලට බාවිතා කරන්න පුලුවන්.

මෙහි සැකසුම් සදා ගන්න ඕනේ නම් Options වලට යන්න. පහල රූපයේ ආකාරයෙන් මේ සැකසුම් ඕනේ ආකාරයට හදාගන්න පුලුවන්.

ඉතින් මේ සියලුම QR code කියවන්න ඔබේ ස්මාට් පෝන් එකෙන් හැකියාව තියනවා. එක් එක් මොබයිම් මෙහෙයුම් පද්දතියට අනුව මෙ වෙනුවෙන් බාවිතා කරන්න් ඕනේ කුඩා මෘදුකාංග අන්තර්ජාලයෙන් සොයාගන්න පුලුවන්. පහල තියෙන්නේ ඒ ආකාරයෙන් කුඩා මෘදුකාංග බාගත කරගන්න පුලුවන් වෙබ් අඩවි.

Android

Barcode Scanner (QR Code with Google Play link)

i-nigma (QR Code with Google Play link)

RedLaser (QR Code with Google Play link)

iOS

i-nigma (QR Code with App Store link)

RedLaser (QR Code with App Store link)

Other mobile systems

i-nigma (Hint: visit www.i-nigma.mobi on your mobile device)

ඉතින් අද වෙනකොට බොහොමයක් පොත් පත්තර QR code බවට හරවමින් තිබෙනවා.වඩා වැඩි අකුරු ප්රමාණයක් අඩංගු QR code එකක් හරියට මේ වගේ

ඉතින් ඔයාලත් මේ අත්දැකීම අරගන්න. ඉදිරියට ලංකාවේත් මේ QR code දකින්න ලැබේවි පාරක් පාරක් ගානේ. සුබ දවසක්......!

හොඳය් නම් සලකල යන්න හරිද.

අපිත් ඔයාලට සලකනවා වගේ

[QUOTE="DonDuli, post: 14199527, member: 432710"] [COLOR="Red"][SIZE="6"]Quick Response Code[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]හොඳය් එහෙනම් අද කියන්න යන්නේ QR කේත ගැනය් .මේක ගැන දන්න අයටය් නොදන්නා අයටය් දැනගන්න ඉස්සලම මේ පින්තුරේ බලල ඉන්නකෝ .[/SIZE][/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a1/Qr-3.svg/220px-Qr-3.svg.png[/IMG] [SIZE="5"]QR code එහෙම නැත්නම් Quick Response Code අද වෙනකොට ලෝකයේ අලුත් තාක්ශණික යෙදුමක් වෙලා තියනව. අද වෙනකොට ලෝකයේ බොහෝ රටවල දුම්රිය ස්තානවල පවා ඒවාගේ කාලසටහන් QR code බවට හරවා තියෙනවා. මේවා මුලින්ම බාවිතා කලේ ජපනයේ matrix barcode නමිනුයි. මේ වෙනකොට ලෝකය පුරාම වේගයෙන් පැතිරිලා යන දෙයක් තමයි මේ QR code කියන්නේ. ඉතින් මෙ කියන්න යන්නෙ අන්තර්ජාලය හරහා එහෙම නැත්නම් ඔන්ලයින් ආකාරයට QR code එකක් හදාගන්නෙ කොහොමද කියලා. එ වෙනුවෙන් එක් එක් වෙබ් අඩවි බොහොමයක් දකින්න ලැබෙනවා. එයින් ඉතාමත් සරලව QR code එකක් හදාගන්න නම් පහල ලින්කුවට පිවිසෙන්න[/SIZE] [URL="http://goqr.me/"][COLOR="Blue"][SIZE="5"]http://goqr.me/[/SIZE][/COLOR][/URL] [SIZE="5"]ඉන්පසුව පහල රූපයේ ආකාරයෙන් අපිට ඕනේ කරන දෙය Your text කියන ස්තානයේ ටයිප් කරන්න. එවිට ඔයාලට අනික් පසින් පෙනේවි ටයිප් කරන දේට අනුව QR code එක aසැකසෙන අකාරය.[/SIZE] [IMG]http://farm9.staticflickr.com/8357/8344876078_ff85e7ab4b_b.jpg[/IMG] [SIZE="5"]මේ ආකාරයෙන් QR code නිර්මාණය වෙනවා. ඉතින් මේ නිර්මාණය වෙන QR code එක අපිට, [/SIZE] [SIZE="5"]පේස්බුක් ගිණුමට බිස්නස් කාඩ් එකට වෙබ් බ්ලොග් පිටුවේ හැදින්වීම් වලට වගේ බොහෝ දේවල් වලට බාවිතා කරන්න පුලුවන්. මීට අමතරව අනෙත් ඕනේම දෙයකදී මේ QR code බාවිතා කරන්න පුලුවන්. උදාහරනයක් ලෙසින් අපි හිතමු අලුත් කෑමක් අදුන්වලා දෙන්න යනවා කියලා. ඉතින් මේ අලුත් කෑම ගැන සියලුම විස්තර QR code එකක් ලෙසින් හදලා ඕනේ නම් මේල් කරන්න, බැනර් වලට බාවිතා කරන්න පුලුවන්. [/SIZE] [IMG]http://4.bp.blogspot.com/-Xziv8vUbGnM/UOPC47jIj-I/AAAAAAAAG10/GXtG4mATaJs/s640/4.jpg[/IMG] [SIZE="5"]මෙහි සැකසුම් සදා ගන්න ඕනේ නම් Options වලට යන්න. පහල රූපයේ ආකාරයෙන් මේ සැකසුම් ඕනේ ආකාරයට හදාගන්න පුලුවන්. [/SIZE] [IMG]http://3.bp.blogspot.com/-Rsj7K3OEfrM/UOPCmWGcbiI/AAAAAAAAG1s/VlL86ZfVlsI/s640/3.jpg[/IMG] [SIZE="5"]ඉතින් මේ සියලුම QR code කියවන්න ඔබේ ස්මාට් පෝන් එකෙන් හැකියාව තියනවා. එක් එක් මොබයිම් මෙහෙයුම් පද්දතියට අනුව මෙ වෙනුවෙන් බාවිතා කරන්න් ඕනේ කුඩා මෘදුකාංග අන්තර්ජාලයෙන් සොයාගන්න පුලුවන්. පහල තියෙන්නේ ඒ ආකාරයෙන් කුඩා මෘදුකාංග බාගත කරගන්න පුලුවන් වෙබ් අඩවි. [/SIZE] [COLOR="Red"][SIZE="5"]Android[/SIZE][/COLOR] [SIZE="4"]Barcode Scanner (QR Code with Google Play link) i-nigma (QR Code with Google Play link) RedLaser (QR Code with Google Play link)[/SIZE] [COLOR="Red"][SIZE="5"]iOS[/SIZE][/COLOR] [SIZE="4"]i-nigma (QR Code with App Store link) RedLaser (QR Code with App Store link)[/SIZE] [COLOR="Red"][SIZE="5"]Other mobile systems[/SIZE][/COLOR] [SIZE="4"]i-nigma (Hint: visit [url]www.i-nigma.mobi[/url] on your mobile device)[/SIZE] [SIZE="5"]ඉතින් අද වෙනකොට බොහොමයක් පොත් පත්තර QR code බවට හරවමින් තිබෙනවා.වඩා වැඩි අකුරු ප්රමාණයක් අඩංගු QR code එකක් හරියට මේ වගේ[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-1GAoJ2gtvRQ/UOPFXiWSXLI/AAAAAAAAG2Y/rwWUYD7VsGk/s1600/Qr-code-ver-40.svg.png[/IMG] [SIZE="4"]ඉතින් ඔයාලත් මේ අත්දැකීම අරගන්න. ඉදිරියට ලංකාවේත් මේ QR code දකින්න ලැබේවි පාරක් පාරක් ගානේ. සුබ දවසක්......! [/SIZE] [SIZE="6"][COLOR="Red"]හොඳය් නම් සලකල යන්න හරිද. අපිත් ඔයාලට සලකනවා වගේ [/COLOR][/SIZE] :yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom