කේත_හදමු

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
Quick Response Code

හොඳය් එහෙනම් අද කියන්න යන්නේ QR කේත ගැනය් .මේක ගැන දන්න අයටය් නොදන්නා අයටය් දැනගන්න ඉස්සලම මේ පින්තුරේ බලල ඉන්නකෝ .

220px-Qr-3.svg.png


QR code එහෙම නැත්නම් Quick Response Code අද වෙනකොට ලෝකයේ අලුත් තාක්ශණික යෙදුමක් වෙලා තියනව. අද වෙනකොට ලෝකයේ බොහෝ රටවල දුම්රිය ස්තානවල පවා ඒවාගේ කාලසටහන් QR code බවට හරවා තියෙනවා. මේවා මුලින්ම බාවිතා කලේ ජපනයේ matrix barcode නමිනුයි. මේ වෙනකොට ලෝකය පුරාම වේගයෙන් පැතිරිලා යන දෙයක් තමයි මේ QR code කියන්නේ. ඉතින් මෙ කියන්න යන්නෙ අන්තර්ජාලය හරහා එහෙම නැත්නම් ඔන්ලයින් ආකාරයට QR code එකක් හදාගන්නෙ කොහොමද කියලා. එ වෙනුවෙන් එක් එක් වෙබ් අඩවි බොහොමයක් දකින්න ලැබෙනවා. එයින් ඉතාමත් සරලව QR code එකක් හදාගන්න නම් පහල ලින්කුවට පිවිසෙන්න

http://goqr.me/

ඉන්පසුව පහල රූපයේ ආකාරයෙන් අපිට ඕනේ කරන දෙය Your text කියන ස්තානයේ ටයිප් කරන්න. එවිට ඔයාලට අනික් පසින් පෙනේවි ටයිප් කරන දේට අනුව QR code එක aසැකසෙන අකාරය.

8344876078_ff85e7ab4b_b.jpg



මේ ආකාරයෙන් QR code නිර්මාණය වෙනවා. ඉතින් මේ නිර්මාණය වෙන QR code එක අපිට,

පේස්බුක් ගිණුමට
බිස්නස් කාඩ් එකට
වෙබ් බ්ලොග් පිටුවේ හැදින්වීම් වලට
වගේ බොහෝ දේවල් වලට බාවිතා කරන්න පුලුවන්. මීට අමතරව අනෙත් ඕනේම දෙයකදී මේ QR code බාවිතා කරන්න පුලුවන්. උදාහරනයක් ලෙසින් අපි හිතමු අලුත් කෑමක් අදුන්වලා දෙන්න යනවා කියලා. ඉතින් මේ අලුත් කෑම ගැන සියලුම විස්තර QR code එකක් ලෙසින් හදලා ඕනේ නම් මේල් කරන්න, බැනර් වලට බාවිතා කරන්න පුලුවන්.


4.jpg



මෙහි සැකසුම් සදා ගන්න ඕනේ නම් Options වලට යන්න. පහල රූපයේ ආකාරයෙන් මේ සැකසුම් ඕනේ ආකාරයට හදාගන්න පුලුවන්.


3.jpg



ඉතින් මේ සියලුම QR code කියවන්න ඔබේ ස්මාට් පෝන් එකෙන් හැකියාව තියනවා. එක් එක් මොබයිම් මෙහෙයුම් පද්දතියට අනුව මෙ වෙනුවෙන් බාවිතා කරන්න් ඕනේ කුඩා මෘදුකාංග අන්තර්ජාලයෙන් සොයාගන්න පුලුවන්. පහල තියෙන්නේ ඒ ආකාරයෙන් කුඩා මෘදුකාංග බාගත කරගන්න පුලුවන් වෙබ් අඩවි.

Android

Barcode Scanner (QR Code with Google Play link)
i-nigma (QR Code with Google Play link)
RedLaser (QR Code with Google Play link)



iOS

i-nigma (QR Code with App Store link)
RedLaser (QR Code with App Store link)



Other mobile systems
i-nigma (Hint: visit www.i-nigma.mobi on your mobile device)



ඉතින් අද වෙනකොට බොහොමයක් පොත් පත්තර QR code බවට හරවමින් තිබෙනවා.වඩා වැඩි අකුරු ප්‍රමාණයක් අඩංගු QR code එකක් හරියට මේ වගේ


Qr-code-ver-40.svg.png



ඉතින් ඔයාලත් මේ අත්දැකීම අරගන්න. ඉදිරියට ලංකාවේත් මේ QR code දකින්න ලැබේවි පාරක් පාරක් ගානේ. සුබ දවසක්......!


හොඳය් නම් සලකල යන්න හරිද.
අපිත් ඔයාලට සලකනවා වගේ


:yes::yes::yes::yes:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇයි මේ විදියට QR කෝඩ් හදන්නේ..මම හිතන් හිටියේ යම් රහස් කේතයක් වෙන්න ඇති..අර බා කෝඩ් එක වගේ..වෙනමම අයිටම් එකකින් රීඩ් වෙන කියලා..තවත් මේ ගැන විස්තර දෙන්න පුලුවන් නම් ... ඇත්තටම මට මේ ගැන මීට කලින් කිසිම idea එකක් නොතිබුන දෙයක්..බොහොම ස්තූතියි..
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    ඇයි මේ විදියට QR කෝඩ් හදන්නේ..මම හිතන් හිටියේ යම් රහස් කේතයක් වෙන්න ඇති..අර බා කෝඩ් එක වගේ..වෙනමම අයිටම් එකකින් රීඩ් වෙන කියලා..තවත් මේ ගැන විස්තර දෙන්න පුලුවන් නම් ... ඇත්තටම මට මේ ගැන මීට කලින් කිසිම idea එකක් නොතිබුන දෙයක්..බොහොම ස්තූතියි..

    bar code වලින් දත්ත පෙනන්න පුළුවන් ප්‍රමාණය හරිම සිමිතය් .එත් qr code එකකින් දත්ත ගොඩාක් පෙනන්න පුළුවන්.ඇත්තම කිව්වොත් පිටු ගානක් උනත්.පොතක් උනත්.
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    සනෝජ්_තරංග;14199602 said:
    මේ ගැන මෙව්වා හදන හැටි දැනගෙන ගිටිට්යේ නැහැ.............Thanks

    එක තමය් ඕනේ උනෙත්.නොදන්නා අයට දැනුමක් ලබා දෙන්න.
    :yes::yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෙල්ලෙක්ට ගෙදරට අහුවෙන්නෙ නැති වෙන්න මොනව හරි කියල් යවනවනම් මෙන්න ක්‍රමේ :P

    මටත් හිතුනේ ඒකමයි... ඒ කාලේ අපි ඕව ගැන දැනන් හිටියේ නෑ නේ..