කේන්ති යනව අඩු කියන්නේ Low testosterone නිසාද?

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ඉස්සර මම ගිය බස් එකක කොන්දොස්තරෙක් හිටිය හැමදාම යකා නගින, රේස් ගිහින් ලංගම බස් හිර කරල බැහැල ගිහින් බැණල එනවා

    ඔහොම දවසක් වෙන බස් එකක දොරට ගැහුව පාර ඒකෙ ඩ්‍රයිවර් බැහැල ඇවිත් කොන්දගෙ නහය තැලුවා.

    සතියක් විතර ගිහින් ආයෙ ආවෙ ඊටපස්සෙ කවදාවත් පොරට බස් එකෙන් බැහැල යන්න තරම් තරහ ගියෙ නෑ තරහ ගියත් ෆුට්බෝඩ් එකේ ඉඳන් අත දික් කරල විතරයි බැන්නෙ
    නිගමනය: නහය තැලීමෙන් සිරුරේ ටෙස්ටෙස්ටරෝන් ප්‍රමාණය අඩුවේ..