කේන්දරේ නීචබංග රාජයෝගයක් තියෙනවලු

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    කවුද බන් උබලට මේ බොරු උගන්නපු එකා? බුදුහාමුදුරුවන්ගේ හතර කේන්දරේ පාලු නැහැ. හතර කේන්දරේ ග්‍රහයෝ හතර දෙනෙක් උච්ච වෙලා ඉන්නවා. මේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ කේන්දරේ
    ඕවා කියන පොරක්ම බං කිව්වේ. මම නම් තර්ක කරා අවුරුදු 1000 ගානක් පරණ කෙනෙක්ගේ කේන්දරයක් වෙනසක් නොවී තාම කට්ටිය දන්නේ කොහොමද කියලා. මොකද ග්‍රන්ථාරූඩ කරා වගේ නෙමෙයිනේ ඒ කාරණා.

    Budu hamuduruwange 4 kendare paalui nam pancha maha purusha yoga set wune kohomada bn ?
    Mama weradi wennath puluwan. Mama ahala thiyena widiyata 4 kendare paalui nam a kenage jeevithe hidesak ithuru wenawa. Uba kiyanawa wage eka anshekin issarahata yaddi anik ewa maga arena eka wennath puluwan.
    Ex. Academics walin udatama yana un bandinne parakku wela or married life case. Business walin udatama yana untath oka adaalai. Hoda family life thiyena unge ekko career eken passe inne. Not applicable to all though. Hodata bright case wala ekko earning potential adui or people and soft skills awul. A wage.
    මම නම් විශ්වාස කරන්නේ නෑ බං කේන්දර සිද්ධි ලොකුවට. මටත් ඕවාගේ කුතුහලේ නිසයි හොයන්නේ. අනික වෙලාවල් හැදෙන්නේ කොහොමද කියපන්කෝ. ඔලුව එලියට එන වෙලාවද, නැත්තම් අවසානේ කකුල් එලියට ගත්තම එන වෙලාවද? එතකොට සීසර් කරන අය ඉපදෙන්නේ තමන්ට ඕන වෙලාවක. එතකොට හොඳම වෙලාවක් බලලා අපිට දාගන්න පුලුවන්. එහෙමයි කියලා ඒ කෙනාගේ ජීවිතේ අති සාර්ථක වෙන්නේ නෑ.

    සමහරු මුලින්ම එක එක විසබිජ දානවා ඔලු වලට, විවාහ කැඩෙනවා ඔයාගේ, විවාහ පරක්කු වෙනවා. අන්තිමට ඒ කෙනා විවාහය ගැන හිතන්නේම බයෙන්. ඊට පස්සේ ඒක නිකන්ම ඇත්තක් වෙනවා.
    ------ Post added on Jun 19, 2024 at 7:28 PM
     
    • Like
    Reactions: planner123

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඕවා කියන පොරක්ම බං කිව්වේ. මම නම් තර්ක කරා අවුරුදු 1000 ගානක් පරණ කෙනෙක්ගේ කේන්දරයක් වෙනසක් නොවී තාම කට්ටිය දන්නේ කොහොමද කියලා. මොකද ග්‍රන්ථාරූඩ කරා වගේ නෙමෙයිනේ ඒ කාරණා.
    බුදුහාමුදුරුවන්ගෙ ජීවිතකතාව, චරිත ලක්ෂණ එක්ක බලලා පස්සෙ කාලෙක ජ්‍යෝතිෂය කරන අය හදපු කේන්දරයක් දැන් තියෙන්නෙ.
    ඔය තාරකා රටාව බුදුන් උපන් කාලෙ ඉදන් ඉස්සරහට පස්සට 200 ගානෙ බැලුවත් අහුවෙන්නෙ නෑ කියලා තොටවත්තයත් කීවා.