Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේන්දරේ_බැලුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කේන්දරේ_බැලුවා

ඔන්න මම මගේ කේන්දරේ බලවගත්ත හොදයි කියල කිව්ව කේන්ද්‍ර බලන කෙනෙක්ට කියල(හැබයි වැඩිය දන්නා කෙනෙක් නෙමේ). මම මේක දානවා ප්‍රසිද්දියේ, මේකේ කිව්වා ඒවා හරිගියොත් අපිට බලාගන්න පුළුවන් කේන්ද්‍ර බලන එකේ තේරුමක් තියෙනවද කියල.

1. මුලින්ම කිව්වේ (මම හිතුව අනිවා අපලයක් කියයි කියල) සෙනසුරු එරෂ්ටකයක් යනවා මේ දවස්වල කියල. දැන් අවුරුදු එකහමාරක් තිස්සේ යනවලු. කිසිම දේකට හදිස්සිවෙන්න එපා කිව්වා. තව අවුරුදු 6 විතර මේ අපලේ තියෙනවා, නිතර දෙවේලේ පන්සල් යන්නලු.

මම ඇහුව කටට උත්තරේ දීල, එහෙනම් මැණික් මුද්දක් හදල දෙන්න අපලෙට දාන්න කියල.පොර කිව්වා එක එච්චර හරියන වැඩක් නෙමේලු. බෝධිපුජා තියන්නලු. මට මේ ටිකේ ටිකක් කේන්ති යනවනම් වැඩිය් තමා.

2. මට කළමනාකාර තනුතුරු (management ) තමා හරියන්නේ, දිගටම ඒවගේ රැකියා තම ලැබෙන්නේ කිව්වා.

මම ඇත්තටම කරන්නේ උපදේශන රැකියාවක් දැන්.

3. ලබන මාසෙන් පස්සේ රට යන්න හොදටම අවස්ථාව තියෙනවලු. (උබල කවුරුහරි ticket එකක් එවපල්ලා කේන්දරේ විස්වාස කරනවානම්, එතකොට මේ කේන්දරේ කියල තියෙන දේ ඇත්ත වෙයි )

4. ලබන වසරේ ජූනි වෙනකොට අනිවා හොද රැකියාවක් ලැබෙනවලු.

5. තව වසර 20කින් විතර, ගොඩක් ගේදොර ඉඩකඩම් ලාබ ලැබෙනවලු.

6. මම ඉපදෙනකොටම මැරෙන්න නියමිත ග්‍රහයෝගයක්ලු තියෙන්නේ. කොමහරි මම පොඩි කළේ ගොඩක් අසනීප වෙලා තියෙනවා.

7. බදින්නේ 30දී විතරලු (ටිකක් පරක්කු වෙනවලු)

ඔන්න ඕව තමා වැදගත් ටික..

උබලත් කේන්දර බලලා ඔයවගේ අමුතු දේවල් අහගෙන තිබේද??

[QUOTE="Aristotal, post: 19101032, member: 518660"] [b]කේන්දරේ_බැලුවා[/b] [COLOR="Navy"][SIZE="6"]ඔන්න මම මගේ කේන්දරේ බලවගත්ත හොදයි කියල කිව්ව කේන්ද්‍ර බලන කෙනෙක්ට කියල(හැබයි වැඩිය දන්නා කෙනෙක් නෙමේ). මම මේක දානවා ප්‍රසිද්දියේ, මේකේ කිව්වා ඒවා හරිගියොත් අපිට බලාගන්න පුළුවන් කේන්ද්‍ර බලන එකේ තේරුමක් තියෙනවද කියල. [SIZE="5"]1. මුලින්ම කිව්වේ (මම හිතුව අනිවා අපලයක් කියයි කියල) සෙනසුරු එරෂ්ටකයක් යනවා මේ දවස්වල කියල. දැන් අවුරුදු එකහමාරක් තිස්සේ යනවලු. කිසිම දේකට හදිස්සිවෙන්න එපා කිව්වා. තව අවුරුදු 6 විතර මේ අපලේ තියෙනවා, නිතර දෙවේලේ පන්සල් යන්නලු. මම ඇහුව කටට උත්තරේ දීල, එහෙනම් මැණික් මුද්දක් හදල දෙන්න අපලෙට දාන්න කියල.පොර කිව්වා එක එච්චර හරියන වැඩක් නෙමේලු. බෝධිපුජා තියන්නලු. මට මේ ටිකේ ටිකක් කේන්ති යනවනම් වැඩිය් තමා. 2. මට කළමනාකාර තනුතුරු (management ) තමා හරියන්නේ, දිගටම ඒවගේ රැකියා තම ලැබෙන්නේ කිව්වා. මම ඇත්තටම කරන්නේ උපදේශන රැකියාවක් දැන්. 3. ලබන මාසෙන් පස්සේ රට යන්න හොදටම අවස්ථාව තියෙනවලු. (උබල කවුරුහරි ticket එකක් එවපල්ලා කේන්දරේ විස්වාස කරනවානම්, එතකොට මේ කේන්දරේ කියල තියෙන දේ ඇත්ත වෙයි :D:D) 4. ලබන වසරේ ජූනි වෙනකොට අනිවා හොද රැකියාවක් ලැබෙනවලු. 5. තව වසර 20කින් විතර, ගොඩක් ගේදොර ඉඩකඩම් ලාබ ලැබෙනවලු. 6. මම ඉපදෙනකොටම මැරෙන්න නියමිත ග්‍රහයෝගයක්ලු තියෙන්නේ. කොමහරි මම පොඩි කළේ ගොඩක් අසනීප වෙලා තියෙනවා. 7. බදින්නේ 30දී විතරලු (ටිකක් පරක්කු වෙනවලු) :( [/SIZE] ඔන්න ඕව තමා වැදගත් ටික.. උබලත් කේන්දර බලලා ඔයවගේ අමුතු දේවල් අහගෙන තිබේද??[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom