Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේන්දරේ_බැලුවා_2_years_later
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කේන්දරේ_බැලුවා_2_years_later

මම අවරුදු 2කට විතර කලින් මේ thread එක දැම්ම

ඔන්න අව්රුදු දෙකකට විතර පස්සේ වෙච්ච ටික කියන්න යන්නේ

2015 දෙසැම්බර් මගෙත් එක්ක වැඩකරපු එකෙක් ලොකු පොල්ලක් තිබ්බ. මගේ හොදම යාළුවා වගේ හිටපු එකා.

2016 ජනවාරි - මාර්තු එක රටක වැඩ කරා .

2016 ජූනි වල වෙනරටකට ගියා ජොබ් එකක් හොයාගෙන (අතේ ලොකුගානක් තිබ්බේ නෑ යනකොට ). ජොබ් එක හම්බුනේ අගෝස්තු. එකෙන් පොඩි ගානක් ඉතිරිකරගත්ත. ඒක තමා මම තාම කරන ජොබ් එක.

කරන්නේ management ජොබ් එකක්නම් නෙමේ. IT analytic ජොබ් එකක්.

කෙල්ලෙක් සෙට් උනා මාස දෙකකට කලින්. හොද කෙල්ල. බදින්න හිතන් හිටියේ, 29 වෙනකොට. එත් කේන්දර අවුලක් නිසා, අපේ ගෙදරින් හෙන අකමැතිය්.

ඔන්න එකයි මගේ ජිවිතේ, පහුගිය අවරුදු දෙකේ උනේ. මොකෝ උබල කියන්නේ, අවරුදු දෙකකට කලින් කියපුව ඇත්ත වගේද ?

[QUOTE="Aristotal, post: 22085607, member: 518660"] [b]කේන්දරේ_බැලුවා_2_years_later[/b] [COLOR="Blue"][SIZE="7"][B]මම අවරුදු 2කට විතර කලින් [URL="http://www.elakiri.com/forum/showthread.php?p=19101032#post19101032"]මේ thread එක දැම්ම [/URL][/B][/SIZE][/COLOR] [SIZE="6"][COLOR="Blue"]ඔන්න අව්රුදු දෙකකට විතර පස්සේ වෙච්ච ටික කියන්න යන්නේ [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Black"][B] 2015 දෙසැම්බර් මගෙත් එක්ක වැඩකරපු එකෙක් ලොකු පොල්ලක් තිබ්බ. මගේ හොදම යාළුවා වගේ හිටපු එකා. 2016 ජනවාරි - මාර්තු එක රටක වැඩ කරා . 2016 ජූනි වල වෙනරටකට ගියා ජොබ් එකක් හොයාගෙන (අතේ ලොකුගානක් තිබ්බේ නෑ යනකොට ). ජොබ් එක හම්බුනේ අගෝස්තු. එකෙන් පොඩි ගානක් ඉතිරිකරගත්ත. ඒක තමා මම තාම කරන ජොබ් එක. කරන්නේ management ජොබ් එකක්නම් නෙමේ. IT analytic ජොබ් එකක්. කෙල්ලෙක් සෙට් උනා මාස දෙකකට කලින්. හොද කෙල්ල. බදින්න හිතන් හිටියේ, 29 වෙනකොට. එත් කේන්දර අවුලක් නිසා, අපේ ගෙදරින් හෙන අකමැතිය්. ඔන්න එකයි මගේ ජිවිතේ, පහුගිය අවරුදු දෙකේ උනේ. මොකෝ උබල කියන්නේ, අවරුදු දෙකකට කලින් කියපුව ඇත්ත වගේද ?[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom