කේන්දර බලන්න විශ්වාසවන්ත තැනක්

DevLover

Well-known member
  • Jun 26, 2023
    196
    281
    63

    කේන්දර බලන්න විශ්වාසවන්ත තැනක් තියෙනවද ඇත්තටම දේවල් ගැන කියන, මම මෙච්චර කාලෙකට බලලා නෑ, හැබැයි මට නිකන් නරක විදිහට මේ දවස් වල අවුල් ගිහින් සේරම දේවල්. 😞😞

    මේක ජෝක් එකකට ගන්න එපා, මේකෙ අනිවාර්යෙන් ඇති හරි තැනක අත්දැකීම් ලැබුණ කෙනෙක්,
    එහෙම තැනක් දන්නවා නම් මට උදව් කරන්න. මැසේජ් එකක් හරි දාන්න
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කේන්දර බලන්න විශ්වාසවන්ත තැනක් තියෙනවද ඇත්තටම දේවල් ගැන කියන, මම මෙච්චර කාලෙකට බලලා නෑ, හැබැයි මට නිකන් නරක විදිහට මේ දවස් වල අවුල් ගිහින් සේරම දේවල්. 😞😞

    මේක ජෝක් එකකට ගන්න එපා, මේකෙ අනිවාර්යෙන් ඇති හරි තැනක අත්දැකීම් ලැබුණ කෙනෙක්,
    එහෙම තැනක් දන්නවා නම් මට උදව් කරන්න. මැසේජ් එකක් හරි දාන්න
    boru dewl walata salli nasthi krnn epa, ub dan prashna walanm inne, uba ghin kwru hari vsgptekt oya kola kalla dunnata passe u kiyana dewl ahala uba thava avul yanawa, thava prashna wadi wenawa

    thiyena prashna tika himita visadaganin amathara nathi prashna hadagannathuwa
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,812
    8,026
    113
    මෙන්න මෙතන...
    කේන්දර බලන්න විශ්වාසවන්ත තැනක් තියෙනවද ඇත්තටම දේවල් ගැන කියන, මම මෙච්චර කාලෙකට බලලා නෑ, හැබැයි මට නිකන් නරක විදිහට මේ දවස් වල අවුල් ගිහින් සේරම දේවල්. 😞😞

    මේක ජෝක් එකකට ගන්න එපා, මේකෙ අනිවාර්යෙන් ඇති හරි තැනක අත්දැකීම් ලැබුණ කෙනෙක්,
    එහෙම තැනක් දන්නවා නම් මට උදව් කරන්න. මැසේජ් එකක් හරි දාන්න
    Uba koheda kiyapan