කේන්දර බලන්න විශ්වාසවන්ත තැනක්

SIC

Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    රේස් එක උබේ නම් උබ දුවපන්. හිතින් වැටිලා නිසා මොකක් හරි සහනයක් හෙවුවට සල්ලි නාස්ති වෙන එක විතරයි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,101
    113
    දෙහිවල
    රේස් එක උබේ නම් උබ දුවපන්. හිතින් වැටිලා නිසා මොකක් හරි සහනයක් හෙවුවට සල්ලි නාස්ති වෙන එක විතරයි

    Season 4 Starz GIF by Outlander
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,422
    113
    kandy
    රේස් එක උබේ නම් උබ දුවපන්. හිතින් වැටිලා නිසා මොකක් හරි සහනයක් හෙවුවට සල්ලි නාස්ති වෙන එක විතරයි
    Atharamagadi poddak refreshments ganna eke waradak na habai
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මෙවාට හරි අමාරුයි උත්තර දෙන්න. උම්බ ඔව බලන්නෙ නැතුව අවන්කව ඨයිරයෙන් හිටපන්. එලොන් මස්ක් රොකට් යවල වැටෙන එව අල්ල ගත්තෙ කෙන්දර බලලා නෙමෙ.
     
    • Like
    Reactions: sahan50

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    මෙවාට හරි අමාරුයි උත්තර දෙන්න. උම්බ ඔව බලන්නෙ නැතුව අවන්කව ඨයිරයෙන් හිටපන්. එලොන් මස්ක් රොකට් යවල වැටෙන එව අල්ල ගත්තෙ කෙන්දර බලලා නෙමෙ.
    අඩෝ අපේ කොම්පැනියේ ලොක්කට එකෙකෙවා කියන්න එන්නෙපා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කේන්දර බලන්න විශ්වාසවන්ත තැනක් තියෙනවද ඇත්තටම දේවල් ගැන කියන, මම මෙච්චර කාලෙකට බලලා නෑ, හැබැයි මට නිකන් නරක විදිහට මේ දවස් වල අවුල් ගිහින් සේරම දේවල්. 😞😞

    මේක ජෝක් එකකට ගන්න එපා, මේකෙ අනිවාර්යෙන් ඇති හරි තැනක අත්දැකීම් ලැබුණ කෙනෙක්,
    එහෙම තැනක් දන්නවා නම් මට උදව් කරන්න. මැසේජ් එකක් හරි දාන්න
    ඉන්දික තොටවත්ත