කේන්දර බලල රස්සාව ගැන කියපු දේවල් හරිගියාද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    කේන්දර බලල උඹලට රස්සාවක් හම්බෙනවද නැද්ද කියල බලපු උන් ඉන්නවද?

    හම්බවෙන රස්සාව ගැන කියපු විස්තර හරිගියාද?

    එහෙම බලල කියපු අනාවැකිය ඒ විදිහටම හරි ගියාද? නැද්ද?

    මේක ජෝක් එකක් කරගන්නැතුව පොඩ්ඩක් උත්තර දෙනවනම් ගොඩක් හොදයි...

    මොකද මට මේවගේ ඇත්ත නැත්ත හොයාගන්න ඔනවෙලා තියෙන්නේ...

    @Solo Rider @Randulaya @hacker T මෙන්ෂන් කරේ බම්ප් කරන්න බැරි නිසා
    ------ Post added on Jan 19, 2023 at 10:31 PM
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පට්ට පල් පච ඕයි,, මගෙ කේන්දරෙත් මව/පියා ඒ කාලෙ ඉදන් බලනව

    මන් සිස්සත්වෙ පේල් වෙනව කිව්ව - මන් පාස් උන
    මන් ඒ ලේවල් පාස් වෙනව කිව්ව - මන් පේල් උන
    30න් පස්සෙ හොදටම හරිගිහිල්ල ලොකු ලොක්කෙක් වෙනව කීව - 30 පැණලත් අවුරුදු 10ක් විතර ගිහින් දැන්, වැලෙ වැල් නෑ ඕයි, ගල් බෝතලෙ 3න් පාරකට බොන්නෙ
    නාඩි වාක්කෙට ලමයි 3ක් ඉන්නව කීව - බල්ලො 2ක් නන් ඉන්නව

    කාන් පැලෙන්න ගහපන්, සාත්තර කාරයො ආවොත්,
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    මේ සීන් එක ගැන නම් මමත් ෆුල් කොන්ෆියුස් බං. අපේ අම්මයි ගෑනියි එක සැරයක් ගම් පලාත් 2 දෙන්නෙක් ගාවට ගිහින් පෙන්නලා ඇහුව.මම ඕව විස්වාස කරන්නේ නැති නිසා ගියෙත් නෑ. සමහර දේවල් නම් බලන් හිටිය වගේ කියල තිබුන.. මාව දැකලත් නෑ දන්නෙත් නෑ. සමහර දේවල් නම් ලඟින් යනවා. සමහර දේවල් අනාගතේ වෙන්න තියෙන ඒවා කියල කියන්නේ ඒවා ගැන දන්නේ නෑ. නමුත් හිතා ගන්න බැරි විදියට දේවල් කියපු අවස්ථා තියෙනවා.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    පට්ට පල් පච ඕයි,, මගෙ කේන්දරෙත් මව/පියා ඒ කාලෙ ඉදන් බලනව

    මන් සිස්සත්වෙ පේල් වෙනව කිව්ව - මන් පාස් උන
    මන් ඒ ලේවල් පාස් වෙනව කිව්ව - මන් පේල් උන
    30න් පස්සෙ හොදටම හරිගිහිල්ල ලොකු ලොක්කෙක් වෙනව කීව - 30 පැණලත් අවුරුදු 10ක් විතර ගිහින් දැන්, වැලෙ වැල් නෑ ඕයි, ගල් බෝතලෙ 3න් පාරකට බොන්නෙ
    නාඩි වාක්කෙට ලමයි 3ක් ඉන්නව කීව - බල්ලො 2ක් නන් ඉන්නව

    කාන් පැලෙන්න ගහපන්, සාත්තර කාරයො ආවොත්,
    උබේ ජිවිතේ ඔක්කොම කනපිටනේ වෙලා තියෙන්නේ. 😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    නාඩි වාක්කෙට ලමයි 3ක් ඉන්නව කීව - බල්ලො 2ක් නන් ඉන්නව

    කාන් පැලෙන්න ගහපන්, සාත්තර කාරයො ආවොත්,
    තෝ මහ රෑ මේ කිරිය ඇහැරන් ඉඳියම කොහොමද යකො ....

    ඉතුරු ටික ඕනි නෑ එක්කෝ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,839
    113
    Colombo, Sri Lanka
    පට්ට පල් පච ඕයි,, මගෙ කේන්දරෙත් මව/පියා ඒ කාලෙ ඉදන් බලනව

    මන් සිස්සත්වෙ පේල් වෙනව කිව්ව - මන් පාස් උන
    මන් ඒ ලේවල් පාස් වෙනව කිව්ව - මන් පේල් උන
    30න් පස්සෙ හොදටම හරිගිහිල්ල ලොකු ලොක්කෙක් වෙනව කීව - 30 පැණලත් අවුරුදු 10ක් විතර ගිහින් දැන්, වැලෙ වැල් නෑ ඕයි, ගල් බෝතලෙ 3න් පාරකට බොන්නෙ
    නාඩි වාක්කෙට ලමයි 3ක් ඉන්නව කීව - බල්ලො 2ක් නන් ඉන්නව

    කාන් පැලෙන්න ගහපන්, සාත්තර කාරයො ආවොත්,
    Dogs Reaction GIF
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මෙහෙමයි කියන දේවල් හරියනව වගේ තේරෙන්නෙ ඇයි කියල තේරුම් ගන්න බැරි සීන් එකක් තියෙන්නෙ අනාත සිංහලයින්ට.
    විශ්වාස කරන උන්ට එපා කියන්න යන්න හොද නෑ ඒක නිසා.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    පට්ට පල් පච ඕයි,, මගෙ කේන්දරෙත් මව/පියා ඒ කාලෙ ඉදන් බලනව

    මන් සිස්සත්වෙ පේල් වෙනව කිව්ව - මන් පාස් උන
    මන් ඒ ලේවල් පාස් වෙනව කිව්ව - මන් පේල් උන
    30න් පස්සෙ හොදටම හරිගිහිල්ල ලොකු ලොක්කෙක් වෙනව කීව - 30 පැණලත් අවුරුදු 10ක් විතර ගිහින් දැන්, වැලෙ වැල් නෑ ඕයි, ගල් බෝතලෙ 3න් පාරකට බොන්නෙ
    නාඩි වාක්කෙට ලමයි 3ක් ඉන්නව කීව - බල්ලො 2ක් නන් ඉන්නව

    කාන් පැලෙන්න ගහපන්, සාත්තර කාරයො ආවොත්,
    same life
     
    • Wow
    Reactions: NRTG and Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    පට්ට පල් පච ඕයි,, මගෙ කේන්දරෙත් මව/පියා ඒ කාලෙ ඉදන් බලනව

    මන් සිස්සත්වෙ පේල් වෙනව කිව්ව - මන් පාස් උන
    මන් ඒ ලේවල් පාස් වෙනව කිව්ව - මන් පේල් උන
    30න් පස්සෙ හොදටම හරිගිහිල්ල ලොකු ලොක්කෙක් වෙනව කීව - 30 පැණලත් අවුරුදු 10ක් විතර ගිහින් දැන්, වැලෙ වැල් නෑ ඕයි, ගල් බෝතලෙ 3න් පාරකට බොන්නෙ
    නාඩි වාක්කෙට ලමයි 3ක් ඉන්නව කීව - බල්ලො 2ක් නන් ඉන්නව

    කාන් පැලෙන්න ගහපන්, සාත්තර කාරයො ආවොත්,
    FB_IMG_1674142086400.jpg
     
    Last edited: