කේන්දර බොරු

i.lk

Junior member
  • Dec 3, 2018
    31
    0
    6
    :yes: :yes:
    කේන්දර බෞද්ධයන්ට හොඳ නෑ කියන්නෙ පස්සෙ කාලෙ බිහිවුන ඕල්කට් බෞද්ධයො :yes: බුදු දහම බාගෙට බටහිර කරල :yes: බුදු හාමුදුරුවො කොහෙවත් කියල නෑ කේන්දර බොරුයි කියල. කේන්දර නෙමේ මැරුණ මිනිහගෙ හිස් කබලට තට්ටු කරල ඉපදිලා ඉන්න තැන කියන්න පවා පුලුවන් කියල බුදු හාමුදුරුවො පිළිගත්ත :yes:
    බොරු කියල දේශනා කරලා නෑ තමයි. නමුත් ඒවා පස්සේ ගිහින් මුලාවට පත් වෙන්න එපා කියලනම් බොහෝ තැන වල දේශනා කරලා තියෙනවා. අපි මේ කාරණය බුද්ධිමත්ව තේරුම් ගන්න ඕනේ.