කේන්දර zodiac sign.

topkollek

Well-known member
  • May 22, 2014
    43,594
    1
    57,718
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ ඒ ගැන මොකද්ද හිතන්නෙ? ඇත්ත නැත්ත ගැන

    සරල උත්තරයක් ඕන නම් කේන්දර බොරු. ඒවා පස්සෙන් යන්න එපා. කාලයත් මුදලත් නාස්තිවෙයි

    සංජානන නැඹුරුව (Cognitive bias) ගැන දන්නවද?

    https://en.wikipedia.org/wiki/List_of_cognitive_biases

    මගේ අදහස සමහරුන්ට කේන්දර ඇත්ත වෙන්න හේතුව මේ කීපයකින් පැහැදිලි කරන්න පුළුවන් කියල.
    (Confirmation Bias, Cognitive Dissonance, Belief Perseverance, Selective Perception, Barnum Effect (Forer Effect), Availability Heuristic, Hindsight Bias)
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308

    අනේ මන්දා බන්. මමත් එහෙම හිතන් හිටියා. මගේ කේන්දරේ තියෙන්නෙ පුරුශ කියල. මම ඒක එච්චර ගනන් ගත්තෙ නෑ.මම කොහොමත් පුරුශ (TG - AFAB ) නිසා.හැබැයි පස්සෙ මම අදුරන සෙට් එකක් ඒක ගැන පොඩි search පාරක් දැම්ම.එතකොට බල්ද්දි ඔක්කොම tg male අයගේ කේන්දරේ පුරුශ කතාව තියෙනවා. tg ගෑනු ඔක්කොගෙම ස්ත්‍රී තියෙන්නෙ. ඒක මාව හොල්මන් වෙච්ච point එකක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,594
    1
    57,718
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ මන්දා බන්. මමත් එහෙම හිතන් හිටියා. මගේ කේන්දරේ තියෙන්නෙ පුරුශ කියල. මම ඒක එච්චර ගනන් ගත්තෙ නෑ.මම කොහොමත් පුරුශ (TG - AFAB ) නිසා.හැබැයි පස්සෙ මම අදුරන සෙට් එකක් ඒක ගැන පොඩි search පාරක් දැම්ම.එතකොට බල්ද්දි ඔක්කොම tg male අයගේ කේන්දරේ පුරුශ කතාව තියෙනවා. tg ගෑනු ඔක්කොගෙම ස්ත්‍රී තියෙන්නෙ. ඒක මාව හොල්මන් වෙච්ච point එකක්.
    කේන්දරේ ස්ත්‍රී / පුරුෂ කියල දාන්නෙ කේන්දරේ හදාගන්න යන මනුස්සයගෙන් අහල
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    කේන්දරේ ස්ත්‍රී / පුරුෂ කියල දාන්නෙ කේන්දරේ හදාගන්න යන මනුස්සයගෙන් අහල
    ඒක නැකත හරි මොකක් හරි සම්බන්ධ දෙයක්.

    අනික ඉතින් ගියපු මනුස්සයගෙන් ස්ත්‍රී පුරුෂභාවය ඇහුව නම් මගේ වැටෙන්නෙ ස්ත්‍රී කියලා. මම assigned female at birth නිසා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,594
    1
    57,718
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක නැකත හරි මොකක් හරි සම්බන්ධ දෙයක්.

    අනික ඉතින් ගියපු මනුස්සයගෙන් ස්ත්‍රී පුරුෂභාවය ඇහුව නම් මගේ වැටෙන්නෙ ස්ත්‍රී කියලා. මම assigned female at birth නිසා.
    ඒක ගොඩක් අයට වෙනස් ඒවා එන්නෙ. උඹටත් මම අර කියපු cognitive bias එකක් තියෙන්නෙ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ඒක ගොඩක් අයට වෙනස් ඒවා එන්නෙ. උඹටත් මම අර කියපු cognitive bias එකක් තියෙන්නෙ
    ඒක මට විතරක් උනා නම් එහෙම කියන්න තිබුනා බන්. බලපු TG community එකේ හැමෝටම එහෙමයි.අන්න ඒකයි මම ශොක් උනෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,445
    113
    Mother Earth
    උබේ අම්මට පල්ලියේ හිකුවේ මොන ලග්නෙටද
    උබ දන්නවද වැඩක්? අම්මලා තාත්තලට(දෙමවුපියන්ට) ගරහන්නේ සුපිරිම අඩු කුලේ කට්ටිය කියල?🙂 මට බැනපන් ඕන තරම් පිරිමියෙක් වගේ. උබ අම්මව මතක් කරනකොට මට හිතෙන්නෙම උබ දාර පොන්ස් කෙනෙක් කියල. 🙄
     
    • Like
    Reactions: Asmodeus

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    උබ දන්නවද වැඩක්? අම්මලා තාත්තලට(දෙමවුපියන්ට) ගරහන්නේ සුපිරිම අඩු කුලේ කට්ටිය කියල?🙂 මට බැනපන් ඕන තරම් පිරිමියෙක් වගේ. උබ අම්මව මතක් කරනකොට මට හිතෙන්නෙම උබ දාර පොන්ස් කෙනෙක් කියල. 🙄
    අම්බෝ හයික්ලාස් පොන්න පැටියා ගේ අස්සට මිනිස්සු දැක්කම දුවන පොන්නයා.උබේ අම්මා වේසියෙක්ම තමා පොන්නයෝ පල්ලියේ එකාට කියලා හුකාගත්ත🤣🤣🤣🤣🤣🤣🤣.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,772
    11,124
    113
    ලග්නෙ වෙන්නෙ මොකෙක් හරි ඉපදේද්දි ඒ වෙලාවෙදි නැගෙනහිර අහසෙ පායගෙන එන රාශිය. පායලා එන එක නෙමේ පායං එන එක