Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේපී_ගේ_මේ_රඟපෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කේපී_ගේ_මේ_රඟපෑම

එල්ටීටීඊයේ ජාත්‍යන්තර අවි සැපයුම් ජාලය හා ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පාලනය කළ කුමරන් පද්මනාදන් හෙවත් කේපී පිළිබඳව මේ දිනවල විශාල වශයෙන් මාධ්‍යන් හරහා කථා බහට ලක්වෙයි.

කේපීගේ මුල්ම ගැලවුම්කරුවා වූයේ මෙරට බලවත්ම පුද්ගලයා වන ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඔහුගේ අනුකම්පාව රැකවරණය ලබන කේපී දැන් මාධ්‍ය හරහා එල්ටීටීඊයේ මරණ පරීක්ෂණයේ ප්‍රධාන සාක්ෂිකරුවා බවට පත්වී සිටියි. කේපී විසින් දැන් විවිධ මාධ්‍යයන් හරහා කරනු ලබන සාක්ෂිදීම්වලදී මතුවන විවිධ පරස්පරතා, ඔහුගේ කටින්ම කියැවෙන බේගල් සාධාරණය කිරීම සඳහා විවිධ වෘත්තිකයන් දැන් ඉදිරිපත් වී සිටිනු පෙනෙයි.

කේපී සාධාරණය කිරීමේ තවත් උත්සාහයක් පසුගිය සතියේ ‘ඉරිදා ලක්බිම’ පුවත්පතේ ඉරිදා සංවාදය හරහා අදහස් පළ කළ මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා විසින් ගෙන තිබුණි.

එහි ලේඛකයා ගුණරත්න මහතාගෙන් මුලින්ම විමසා තිබුණේ 2003 වසරෙන් පසු එල්ටීටීඊයේ ජාත්‍යන්තර ජාලයෙන් කේපී ඈත්වී සිටියා යයි කියන අදහස පිළිබඳව මහාචාර්යවරයාගේ අදහසයි.

එහිදී තම පිළිතුරෙන් 2003 වසරේ සිට එල්ටීටීඊයේ ජාත්‍යන්තර අවි සැපයුම් ඇතුළු කි‍්‍රයාකාරී කටයුතුවලින් ඈත්ව සිටි බව පවසන මහාචාර්යවරයා ප්රභාකරන්ගේ මරණයෙන් පසුව ජාත්‍යන්තරයේ සිටි වෙනත් එල්ටීටීඊ විදේශීය නායකයන් විසින් සංවිධානයේ නායකයා ලෙස කේපී ව පත් කළ බවද පවසයි.

මහාචාර්යය වරයා හා කේපී දැන් පවසන පරිදි 2003 න් පසුව එල්ටීටීඊයේ ජාත්‍යන්තර අවි ගනුදෙනු හා මූල්‍ය කටයුතු මෙහෙයවා ඇත්තේ කැස්ත්‍රෝ, නැදියවන් හා අයියා නම් තැනැත්තන් විසිනි. 2003 න් පසු විදේශීය එල්ටීටීඊ නායකයන් ලෙස කි‍්‍රයාකාරීන් වී තිබුණේ ඔවුන්ය. ගුණරත්න මහතා පවසන පරිදි ප්රභාකරන්ගේ මරණයෙන් පසු සංවිධානයේ නායකකමට කේපී සුදුසුයැයි යෝජනා කර ඇත්තේ ඔවුන්ය.

එහෙත් ප්රභාකරන්ගේ මරණයෙන් පසු සංවිධානයේ නායකයා තමා බවට කේපී කළ ප්‍රකාශය පිළිගැනීම එල්ටීටීඊ හිතවාදීන් වැඩි පිරිසක් ප්‍රතික්ෂේප කළ බව මාධ්‍යවලට රහසක් නොවූ අතර එල්ටීටීඊ නිල වෙබ් අඩවිය වූ ටැමිල්නෙට් පවා කේපී ගේ ප්‍රකාශ සඳහා ප්‍රචාරය දීමෙන් වැලකී සිටියේ ඔහු එල්ටීටීඊයේ නායකයා නොවන බවට ඔවුන් ද සැලකූ නිසා විය හැක.

කේපී දැන් විවිධ මාධ්‍ය හරහා කරනු ලබන ප්‍රකාශවලින් සනාථ කිරීමට උත්සාහ ගන්නේ කස්ත්‍රෝ හා නැදියවන් ඇතුලූ පිරිස තමන් නැවත සංවිධානයට එක්වීම නොරිස්සූ බවයි. ඒ නිසාම ඔවුන් තමන් එල්ටීටීඊයේ මීලඟ නායකයා බවට පත්වීමට විරුද්ධව වැඩ කළ බව කේපී කියයි.

එමෙන්ම ශ්‍රී ලංකා හමුදාව යුදමය වශයෙන් එල්ටීටීඊය විනාශ කිරීමට පෙර එල්ටීටීඊයේ තොරතුරු නිවැරදිව ලොවට දුන් දෙමළ ස්වාධීන මාධ්‍යවේදියකු යැයි ප්‍රචලිත ඞීබීඑස් ජෙයරාජ් මහතා හා පසුගිය දිනවලදී කේපී හා කරනලද සාකච්ඡුාවකදී ඔහු පවසා ඇත්තේ ප්රභාකරන් හා ඔහුගේ පවුලේ උදවිය මරණයෙන් ගලවා ගැනීමට තමන් ඉදිරිපත් කළ සැලසුම සඳහා අවශ්‍යව තිබූ ඩොලර් මිලියන 1.5 ක් පමණ වූ මුදලක් තමා වෙත ලබාදීම නැදියවන් පැහැර හැරිය බවයි. ඒ නිසාම ප්රභාකරන් ඔහුගේ පවුලේ උදවිය ඇතුළු ඉහළපෙළේ එල්ටීටීඊ නායකයන් හට ශ්‍රී ලංකා හමුදාවන් අතින් මිය යන්නට සිදුවූ බවයි.

කේපී ඞීබීඑස් ජෙයරාජ් ට දැන් පවසන්නේ ප්රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනී විසින් තම පවුලේ උදවිය බේරා ගැනීම සඳහා කුමක් හෝ කරන ලෙස කළ ඉල්ලීම නිසා තමන් ප්රභාකරන් බේරාගැනීමේ සැලැස්ම කි‍්‍රයාවට නැංවීමේ සූදානමින් සිටි බවත්, ඒ සඳහා නැවක් කුලියට ගැනීමටත්, යුක්රේනයෙන් පාවිච්චි කළ හෙලිකොප්ටරයක් මිලදී ගැනීමටත් ඉහත මුදල තමන් වෙත ලබාදෙන ලෙස නැදියවන්ගෙන් ඉල්ලූමුත් ඔහු එය ලබාදීම මගහැරිය බවකි.

ස්වාධීන දෙමළ මාධ්‍යවේදියකු වශයෙන් ජෙයරාජ් මහතා දිනා සිටි කීර්තිය පසුගිය ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේදී ඔහු කටයුතු කළ ආකාරයෙන් ඔහු වැඩකරන්නේ කා වෙනුවෙන්ද යන්න මනාව ඔප්පු කළ අතර කේපීගේ භූමිකාව හරහා දෙමළ ඩයස්පෝරාවට ඔහු ප්‍රකාශ කරන්නේද කේපී කියන දේ පිළිගන්නා ලෙසයි.

එමෙන්ම පසුගිය කාලයේදී ජාත්‍යන්තර ත්‍රස්තවාදය හා එල්ටීටීඊ ත්‍රස්තවාදය පිළිබඳව තොරතුරු ශ්‍රී ලංකාවට ලබාදුන් මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා ද කේපී ගේ සුරංගනා කථාව විශ්වාස කරනා ලෙස සිංහල ජනතාවට කියා සිටියි.

පුදුම දනවන කාරණය වන්නේ ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට රැුගෙන ඇවිත් වසරකට පසු කේපී මෙම තොරතුරු මාධ්‍ය හරහා හෙළි කිරීමයි. සැබැවින්ම කේපීගේ භූමිකාව පිළිබඳව ශ්‍රී ලංකාවේ යම් ආරක්ෂක අංශයක් ඔහු මෙරටට ගෙනා ආ විගසම ප්‍රශ්න කළේ නම් මෙම තොරතුරු මීට බොහෝ කලකට පෙර කේපීගෙන් ප්‍රශ්න කළ ආරක්ෂක අංශ තුළින් හෙළිවීමට ඉඩ තිබුණි.

මහාචාර්ය රොහන් ගුණරත්න මහතාට අනුව ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා ‘කේපී මෙහෙයුම’ ආරම්භ කර තිබුණේ ප්රභාකරන් මැරෙන්නටත් පෙර සිටයි. එහෙත් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාට අනුව කේපී මෙහෙයුම ඇරඹී ඇත්තේ ප්රභාකරන්ගේ මරණයෙන් මාස 3 කට පසුවයි. හරියම කිවහොත් කේපී ශ්‍රී ලංකාවට එන්නේ ද ප්රභාකරන්ගේ මරණයෙන් මාස 3 කට පසුවයි. හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා පසුගිය දිනක මාධ්‍ය හමුවකදී පැවසුවේ කේපී ශ්‍රී ලංකාවට ලැබුණේ රටවල් අතර තිබූ කි්රයාදාමයක ප්‍රතිඵලයක් ලෙසයි. ඔහු වැඩිදුරටත් පැවැසුවේ කේපී අල්ලාගැනීම සඳහා කියන තරම් මෙහෙයුමක් හමුදා බුද්ධි අංශ නොකළ බවයි.

කෙසේ වෙතත් කේපී දැන් මාධ්‍ය හරහා එල්ටීටීඊ මරණ පරීක්ෂණයේදී දෙනු ලබන සාක්ෂිවලට හරස් ප්‍රශ්න ඇසීම සඳහා හෝ ඔහු කියන දේ හරි හෝ වැරදි යැයි කීමට කිසිවකු මෙලොව ජීවතුන් අතර නැත. ඉන්නේ ඔහුට සතුරුකම් කරන රුද්රකුමාරන්, නැදියවන්, කැස්ත්‍රෝ වැන්නන්ය.

කවුරුන් කුමක් කිව්වත් කේපීගේ වර්තමාන භූමිකාව දෙස බලන විට ඔහු දැන් සේවය කරන්නේ අහිංසක දෙමළ වැසියන්ගේ යහපත හා උතුරු නැගෙනහිර ගොඩ නැගීමට යැයි පැවසූවත් කේපී ගේ මේ රඟපෑම කවුරුන්

වෙනුවෙන්දැයි සියලූ දෙනා හට ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.

උපුටා ගැනීම[/SIZE]]

[QUOTE="load king, post: 8136386, member: 281951"] [b]කේපී_ගේ_මේ_රඟපෑම[/b] [SIZE="5"]එල්ටීටීඊයේ ජාත්‍යන්තර අවි සැපයුම් ජාලය හා ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පාලනය කළ කුමරන් පද්මනාදන් හෙවත් කේපී පිළිබඳව මේ දිනවල විශාල වශයෙන් මාධ්‍යන් හරහා කථා බහට ලක්වෙයි. කේපීගේ මුල්ම ගැලවුම්කරුවා වූයේ මෙරට බලවත්ම පුද්ගලයා වන ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඔහුගේ අනුකම්පාව රැකවරණය ලබන කේපී දැන් මාධ්‍ය හරහා එල්ටීටීඊයේ මරණ පරීක්ෂණයේ ප්‍රධාන සාක්ෂිකරුවා බවට පත්වී සිටියි. කේපී විසින් දැන් විවිධ මාධ්‍යයන් හරහා කරනු ලබන සාක්ෂිදීම්වලදී මතුවන විවිධ පරස්පරතා, ඔහුගේ කටින්ම කියැවෙන බේගල් සාධාරණය කිරීම සඳහා විවිධ වෘත්තිකයන් දැන් ඉදිරිපත් වී සිටිනු පෙනෙයි. කේපී සාධාරණය කිරීමේ තවත් උත්සාහයක් පසුගිය සතියේ ‘ඉරිදා ලක්බිම’ පුවත්පතේ ඉරිදා සංවාදය හරහා අදහස් පළ කළ මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා විසින් ගෙන තිබුණි. එහි ලේඛකයා ගුණරත්න මහතාගෙන් මුලින්ම විමසා තිබුණේ 2003 වසරෙන් පසු එල්ටීටීඊයේ ජාත්‍යන්තර ජාලයෙන් කේපී ඈත්වී සිටියා යයි කියන අදහස පිළිබඳව මහාචාර්යවරයාගේ අදහසයි. එහිදී තම පිළිතුරෙන් 2003 වසරේ සිට එල්ටීටීඊයේ ජාත්‍යන්තර අවි සැපයුම් ඇතුළු කි‍්‍රයාකාරී කටයුතුවලින් ඈත්ව සිටි බව පවසන මහාචාර්යවරයා ප්රභාකරන්ගේ මරණයෙන් පසුව ජාත්‍යන්තරයේ සිටි වෙනත් එල්ටීටීඊ විදේශීය නායකයන් විසින් සංවිධානයේ නායකයා ලෙස කේපී ව පත් කළ බවද පවසයි. මහාචාර්යය වරයා හා කේපී දැන් පවසන පරිදි 2003 න් පසුව එල්ටීටීඊයේ ජාත්‍යන්තර අවි ගනුදෙනු හා මූල්‍ය කටයුතු මෙහෙයවා ඇත්තේ කැස්ත්‍රෝ, නැදියවන් හා අයියා නම් තැනැත්තන් විසිනි. 2003 න් පසු විදේශීය එල්ටීටීඊ නායකයන් ලෙස කි‍්‍රයාකාරීන් වී තිබුණේ ඔවුන්ය. ගුණරත්න මහතා පවසන පරිදි ප්රභාකරන්ගේ මරණයෙන් පසු සංවිධානයේ නායකකමට කේපී සුදුසුයැයි යෝජනා කර ඇත්තේ ඔවුන්ය. එහෙත් ප්රභාකරන්ගේ මරණයෙන් පසු සංවිධානයේ නායකයා තමා බවට කේපී කළ ප්‍රකාශය පිළිගැනීම එල්ටීටීඊ හිතවාදීන් වැඩි පිරිසක් ප්‍රතික්ෂේප කළ බව මාධ්‍යවලට රහසක් නොවූ අතර එල්ටීටීඊ නිල වෙබ් අඩවිය වූ ටැමිල්නෙට් පවා කේපී ගේ ප්‍රකාශ සඳහා ප්‍රචාරය දීමෙන් වැලකී සිටියේ ඔහු එල්ටීටීඊයේ නායකයා නොවන බවට ඔවුන් ද සැලකූ නිසා විය හැක. කේපී දැන් විවිධ මාධ්‍ය හරහා කරනු ලබන ප්‍රකාශවලින් සනාථ කිරීමට උත්සාහ ගන්නේ කස්ත්‍රෝ හා නැදියවන් ඇතුලූ පිරිස තමන් නැවත සංවිධානයට එක්වීම නොරිස්සූ බවයි. ඒ නිසාම ඔවුන් තමන් එල්ටීටීඊයේ මීලඟ නායකයා බවට පත්වීමට විරුද්ධව වැඩ කළ බව කේපී කියයි. එමෙන්ම ශ්‍රී ලංකා හමුදාව යුදමය වශයෙන් එල්ටීටීඊය විනාශ කිරීමට පෙර එල්ටීටීඊයේ තොරතුරු නිවැරදිව ලොවට දුන් දෙමළ ස්වාධීන මාධ්‍යවේදියකු යැයි ප්‍රචලිත ඞීබීඑස් ජෙයරාජ් මහතා හා පසුගිය දිනවලදී කේපී හා කරනලද සාකච්ඡුාවකදී ඔහු පවසා ඇත්තේ ප්රභාකරන් හා ඔහුගේ පවුලේ උදවිය මරණයෙන් ගලවා ගැනීමට තමන් ඉදිරිපත් කළ සැලසුම සඳහා අවශ්‍යව තිබූ ඩොලර් මිලියන 1.5 ක් පමණ වූ මුදලක් තමා වෙත ලබාදීම නැදියවන් පැහැර හැරිය බවයි. ඒ නිසාම ප්රභාකරන් ඔහුගේ පවුලේ උදවිය ඇතුළු ඉහළපෙළේ එල්ටීටීඊ නායකයන් හට ශ්‍රී ලංකා හමුදාවන් අතින් මිය යන්නට සිදුවූ බවයි. කේපී ඞීබීඑස් ජෙයරාජ් ට දැන් පවසන්නේ ප්රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනී විසින් තම පවුලේ උදවිය බේරා ගැනීම සඳහා කුමක් හෝ කරන ලෙස කළ ඉල්ලීම නිසා තමන් ප්රභාකරන් බේරාගැනීමේ සැලැස්ම කි‍්‍රයාවට නැංවීමේ සූදානමින් සිටි බවත්, ඒ සඳහා නැවක් කුලියට ගැනීමටත්, යුක්රේනයෙන් පාවිච්චි කළ හෙලිකොප්ටරයක් මිලදී ගැනීමටත් ඉහත මුදල තමන් වෙත ලබාදෙන ලෙස නැදියවන්ගෙන් ඉල්ලූමුත් ඔහු එය ලබාදීම මගහැරිය බවකි. ස්වාධීන දෙමළ මාධ්‍යවේදියකු වශයෙන් ජෙයරාජ් මහතා දිනා සිටි කීර්තිය පසුගිය ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේදී ඔහු කටයුතු කළ ආකාරයෙන් ඔහු වැඩකරන්නේ කා වෙනුවෙන්ද යන්න මනාව ඔප්පු කළ අතර කේපීගේ භූමිකාව හරහා දෙමළ ඩයස්පෝරාවට ඔහු ප්‍රකාශ කරන්නේද කේපී කියන දේ පිළිගන්නා ලෙසයි. එමෙන්ම පසුගිය කාලයේදී ජාත්‍යන්තර ත්‍රස්තවාදය හා එල්ටීටීඊ ත්‍රස්තවාදය පිළිබඳව තොරතුරු ශ්‍රී ලංකාවට ලබාදුන් මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා ද කේපී ගේ සුරංගනා කථාව විශ්වාස කරනා ලෙස සිංහල ජනතාවට කියා සිටියි. පුදුම දනවන කාරණය වන්නේ ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට රැුගෙන ඇවිත් වසරකට පසු කේපී මෙම තොරතුරු මාධ්‍ය හරහා හෙළි කිරීමයි. සැබැවින්ම කේපීගේ භූමිකාව පිළිබඳව ශ්‍රී ලංකාවේ යම් ආරක්ෂක අංශයක් ඔහු මෙරටට ගෙනා ආ විගසම ප්‍රශ්න කළේ නම් මෙම තොරතුරු මීට බොහෝ කලකට පෙර කේපීගෙන් ප්‍රශ්න කළ ආරක්ෂක අංශ තුළින් හෙළිවීමට ඉඩ තිබුණි. මහාචාර්ය රොහන් ගුණරත්න මහතාට අනුව ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා ‘කේපී මෙහෙයුම’ ආරම්භ කර තිබුණේ ප්රභාකරන් මැරෙන්නටත් පෙර සිටයි. එහෙත් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාට අනුව කේපී මෙහෙයුම ඇරඹී ඇත්තේ ප්රභාකරන්ගේ මරණයෙන් මාස 3 කට පසුවයි. හරියම කිවහොත් කේපී ශ්‍රී ලංකාවට එන්නේ ද ප්රභාකරන්ගේ මරණයෙන් මාස 3 කට පසුවයි. හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා පසුගිය දිනක මාධ්‍ය හමුවකදී පැවසුවේ කේපී ශ්‍රී ලංකාවට ලැබුණේ රටවල් අතර තිබූ කි්රයාදාමයක ප්‍රතිඵලයක් ලෙසයි. ඔහු වැඩිදුරටත් පැවැසුවේ කේපී අල්ලාගැනීම සඳහා කියන තරම් මෙහෙයුමක් හමුදා බුද්ධි අංශ නොකළ බවයි. කෙසේ වෙතත් කේපී දැන් මාධ්‍ය හරහා එල්ටීටීඊ මරණ පරීක්ෂණයේදී දෙනු ලබන සාක්ෂිවලට හරස් ප්‍රශ්න ඇසීම සඳහා හෝ ඔහු කියන දේ හරි හෝ වැරදි යැයි කීමට කිසිවකු මෙලොව ජීවතුන් අතර නැත. ඉන්නේ ඔහුට සතුරුකම් කරන රුද්රකුමාරන්, නැදියවන්, කැස්ත්‍රෝ වැන්නන්ය. කවුරුන් කුමක් කිව්වත් කේපීගේ වර්තමාන භූමිකාව දෙස බලන විට ඔහු දැන් සේවය කරන්නේ අහිංසක දෙමළ වැසියන්ගේ යහපත හා උතුරු නැගෙනහිර ගොඩ නැගීමට යැයි පැවසූවත් කේපී ගේ මේ රඟපෑම කවුරුන් වෙනුවෙන්දැයි සියලූ දෙනා හට ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.[/SIZE] [URL=': LankaEnews"[SIZE="1']උපුටා ගැනීම[/SIZE]][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom