සදාණුස්මරණීය මතකයක් යළි මතකයට නැගුණා.
කේරළයේ මට පෙම්වතියක් හිටියා. කදුකර ගම් ප්‍රදේශයක පිහිටා තිබූ ඇගේ නිවසේ වරක් සතියක පමණ කාලයක් මා ගතකර තිබෙනවා. ලංකාවේ හුන්නස්ගිරිය වගේ තේ, එනසාල්, කරාඹු වගේ ආර්තික භෝග වැවෙන සුන්දර සිසිල් ප්‍රදේශයක්.