කේ.පී ට නඩු නෑ

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    කොටි සංවිධානයේ හිටපු අවි සැපයුම්කරුවන කේ.පී. හෙවත් කුමාරන් පද්මනාදන්ට එරෙහිව නඩු නොපවරණ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මධ්‍ය මධ්‍යස්ථානය කියයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල හා හමුදා ප්‍රකාශක රුවන් වනිගසුරිය පැවැසුයේ ඔහුට විරුද්ධව කිසිම චෝදනවාක් ඉදිරිපත් වී නැති බවයි. ඔහු දැනට කිලිනොච්චියේ රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ගෙන රටේ සංවර්ධන වැඩ කරන බව හුළුගල්ල මහතා කීවේය. ප්‍රභාකරන්ගේ ඝාතනයත් සමග 2009දී කේ.පී. මලයාසියාවේදී අත් අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය. :baffled::baffled:
    Source - lankadeepa



    Thoughts?????:dull::dull:
     
    • Like
    Reactions: maxboysl

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    යුද්ධය කරපු සරත් ෆොන්සේකා මහත්මයාට නම් නඩු දාලා හිරේ දාන්න පුළුවන්. ඇයි ෆොන්සේකාට කේපීට තරම් බැංකුවල සල්ලි නැහැනෙ බෙදාගන්න. :lol: