කේ.පී යහපත් ළමයෙකි

killershan

Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    maxa poem 1.
    කවදාහරි මේවගේ කෙළවරක් තියේවි අදට පව් කරපු අයටයි ඒවාට උදව් කරපු අයටයි විඳවන්න වෙයි.
    ගමනේ මංපෙත දවසක නිමවෙනවා!!!
    ලද දේ කල කී දේ හිත හඬවනවා.
    නිවැරදි බව සඟවලා වරදට මල්දම් දාලා
    රකුසන් ළඟදී මිනිසුන් සැනසෙනවා!!
    we are still with u Genaral!!!


    :(:(:(:(:(:yes::yes::yes::yes:

    All true
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    හැම එකාටම සමාව දෙනවනන් ඇයි ජෙනරාල්ට දෙන්න බැරි.... ? :eek:

    ඒක නම් ඇත්ත.

    මන් හිතන්නේ SF පළිගන්නා සුළු භයානක මිනිහෙක් හින්දා තමයි ලොක්කා එයාව නිදහස් කරන්න බය. හමුදාපති වෙලා හිටපු කෙනා හින්දා, හමුදාව ඇතුලේ connections තියෙන හින්දා එළියට දැම්මොත් කුමන්ත්‍රනේකින් හරි බලය අල්ලන්න try එකක් දෙනවා අනිවා.
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මුන්ට හෙන ගහන එක පාඩුයි බන්.මොකද මෙ වගේ එවුන් ලන්කාවේ රජ වෙන්නේ තමත් අපේ රටේ උන්ට චන්දේ දෙන බත් කන හරක් ඉන්නෙ නිසානේ.මුන්ට කලින් හෙන ගහලා ඉන්න ඔන.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    29065LeN_Cartoon_2011_March_09_J.jpg
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ඒක නම් ඇත්ත.

    මන් හිතන්නේ SF පළිගන්නා සුළු භයානක මිනිහෙක් හින්දා තමයි ලොක්කා එයාව නිදහස් කරන්න බය. හමුදාපති වෙලා හිටපු කෙනා හින්දා, හමුදාව ඇතුලේ connections තියෙන හින්දා එළියට දැම්මොත් කුමන්ත්‍රනේකින් හරි බලය අල්ලන්න try එකක් දෙනවා අනිවා.

    :yes:

    minihage ehema adahasak nathnam waradda dana danath samawa nogena inne nahane. oka eliyata awoth rata wanasayi.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    කේ.පී යහපත් ළමයෙකි 03-13-2011 03:21 PM kari hutha

    K P ta Hora Shot Ekak dipu nisa Mea lowata Bihi U Mea lamayata K P ge Thurule Unusuma lebewa.. :lol::lol::lol::lol::lol: