කොඑනිග්සෙග් One:1 එක චප්ප චොරොස්

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    කොඑනිග්සෙග් One:1 එක චප්ප චොරොස්

    bhp_black_pearl_short_stripe.jpg

    wht32ahiifjkwc0j4kmf.jpg

    මීට ටික වෙලාවකට කලින් ලෝකයේ සුප්‍රසිද්ධ ජර්මනියේ න(ර්)බර්ග්රින්ග් රේස් ට්‍රැක් එකේ කොඑනිග්සෙග් වන් ටු වන් එකක් කුඩු පට්ටම් වෙලා යන්න හැප්පිලා.:sorry:

    වාසනාවකට ඩ්‍රයිවර් නම් කිසිම තුවාලයක් නැතුව බේරිල,:) නමුත් අශ්වබල 1341 තියෙන කොඑනිග්සෙග් One:1 එකටනම් ඒ වාසනාව හම්බෙලා නෑ.:no:

    මෝටර් අතෝරිටි වෙබ්සයිට් එකේ ඡායාරූපය ශිල්පියා කියන විදියට නම් , ඩ්‍රයිවර් පාලනය කල නොහැකි වේගයෙන් ඇවිත් එකපාරට බ්‍රේක් කරල, ඒ වෙලාවෙ තමයි කාර් එක ට්‍රැක් එකෙන් පිට පැනල වටේ තියෙන ආරක්ෂිත වැටවල් වල වැදිල තියෙන්නේ.:confused:

    කොඑනිග්සෙග් One:1 කියන්නෙ ගොඩක්ම දුර්ලභ කාර් එකක් ප්‍රොටොටයිප් කාර් එකත් අතුලුව ලෝකෙටම තියෙන්නෙ කාර් 7යි, :shocked:
    කොඑනිග්සෙග් One:1 එකක ගාන ඇමෙරිකානු ඩොලර් මිලියන 3.1ක් වගේ වෙනව.:baffled:
    මේ නිසාම බොහොවිට මේ සිදුවුන අනතුර න(ර්)බර්ග්රින්ග් ට්‍රැක් එකේ වුන මිල අධිකම අනතුර වෙන්න පුලුවන්.:dull:

    කොඑනිග්සෙග් One:1 කාර් 7ම පෞද්ගලික අයිතිකරුවන් සතුයි, අඩුම තරමින් ප්‍රොටෝටයිප් කාර් එකවත් දැන් කම්පැනි එකට අයිති නෑ,:eek:
    මොකද කොඑනිග්සෙග් එක ප්‍රොටෝටයිප් කාර් එකත් ගිය අවුරුද්දේ විකුණලා දැම්ම.:oo:
    ඒ කියන්නෙ කාර් 7 අයිතිකාරයන්ගෙන් කව්රු හරි එක්කෙනෙක් මේක ඩ්‍රයිව් කරපු උන්දැව ගොඩක් ආදරෙන් මතක් කරනව ඇති.;)

    ඔගොල්ලොත් සුපර් කාර් වලට ආදෙරේ කෙනෙක් නම් දැන් එහෙනම් ලේන්සුවක්, ටිශූ පැකට් එකක් ලඟටගත්තට කමක් නෑ අඩන්න පටන්ගන්න කලින්.
    ඔන්න එහෙනම් බලාගන්නකො වෙලා තියෙන නස්පැත්තිය.

    (අවවාදයයි සුලු දෙයටත් කම්පනයට පත්වෙන හා හෘදරෝග සහිත කාර් ලෝලීන් නැරඹීමෙන් වළකින්න!)

    koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558558_l.jpg

    koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558554_l.jpg

    koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558557_l.jpg

    koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558561_l.jpg

    koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558559_l.jpg

    koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558555_l.jpg

    koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558571_l.jpg

    koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558569_l.jpg

    koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558568_l.jpg

    koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558566_l.jpg

    koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558565_l.jpg

    koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558567_l.jpg

    koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558560_l.jpg

    koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558563_l.jpg

    koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558562_l.jpg


    මූලාශ්‍රය : http://www.motorauthority.com/news/...sibly-rings-most-expensive?ds#image=100558570
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොනෙග්සෙග් වල බිල්ඩ් කොලිටිය නම් ඉතින් කියන්න වදන් නෑ.
    ඔච්චර දෙයක් වෙලා ඩ්‍රයිවර් බේරෙනවා කියන්නේ අනිවා වාහනේ හොදකම තමා.

     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    carbon fiber nisa thalenne na. kadenawa witarai. handcrafted wahana nisa wadiya hadannet na :angry:
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    කොනෙග්සෙග් වල බිල්ඩ් කොලිටිය නම් ඉතින් කියන්න වදන් නෑ.
    ඔච්චර දෙයක් වෙලා ඩ්‍රයිවර් බේරෙනවා කියන්නේ අනිවා වාහනේ හොදකම තමා.

     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    කොනෙග්සෙග් වල බිල්ඩ් කොලිටිය නම් ඉතින් කියන්න වදන් නෑ.
    ඔච්චර දෙයක් වෙලා ඩ්‍රයිවර් බේරෙනවා කියන්නේ අනිවා වාහනේ හොදකම තමා.


    carbon fiber nisa thalenne na. kadenawa witarai. handcrafted wahana nisa wadiya hadannet na :angry:


    ayyo echara damage na,

    lankawata ewanna kiyapn 3wheel engine ekak hari dala hadala denna fiber karala
    :lol::lol:

    paw bn:( car eka






    වීව්ස්, බම්ප්, රෙප් ඇතුළු සියලුම ප්‍රතිචාර වලට තෑන්ක්ස් ලමායි....................
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොනෙග්සෙග් වල බිල්ඩ් කොලිටිය නම් ඉතින් කියන්න වදන් නෑ.
    ඔච්චර දෙයක් වෙලා ඩ්‍රයිවර් බේරෙනවා කියන්නේ අනිවා වාහනේ හොදකම තමා.


    :yes::yes::yes: