කොක් ටේල් බුවා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    මම දැකපු ප්‍රියමනාප පුද්ගලයින්ගෙන් එක්කෙනෙක්.

    මෙ වගෙ එකක් කමක් නැ, "ප්‍රිය මනාප දෙයක්". ගොන් වෙස එවුන්ගෙ ත්‍රෙඩ් දාන්න එපා ගොඩෙ වෙනවා, උදාහරන හෙන කැත මහත ගැනු පොඩ්ඩක් හම පෙන්නුවම චූන් වෙලා මෙකෙ අත අරින එවා
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,339
    113
    මෙ වගෙ එකක් කමක් නැ, "ප්‍රිය මනාප දෙයක්". ගොන් වෙස එවුන්ගෙ ත්‍රෙඩ් දාන්න එපා ගොඩෙ වෙනවා, උදාහරන හෙන කැත මහත ගැනු පොඩ්ඩක් හම පෙන්නුවම චූන් වෙලා මෙකෙ අත අරින එවා
    මූ කියන්න ඇත්තෙ කොක්ටේල් බුවාගෙ කන්ටෙන්ට් ගැන වෙන්න ඇති බං. ඌ ලස්සනයිද කැතයිද කියන එක නෙවෙයි වෙන්න ඇති.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    මූ කියන්න ඇත්තෙ කොක්ටේල් බුවාගෙ කන්ටෙන්ට් ගැන වෙන්න ඇති බං. ඌ ලස්සනයිද කැතයිද කියන එක නෙවෙයි වෙන්න ඇති.
    මම කිව්වුවෙ බලන්න පුලුවන් දෙයක් dhaanna කියලා, මු ලස්සනට cocktail එකක් හරි හදනවා බලන් ඉන්න පුලුවන් කියමුකො
    Mewa nemeyi සනුදී ගිහානි රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ.

    දාලා මදිවට ඌම බම්ප් උත් කරනවා උගෙ අඩු කුලෙ ගැනු ත්‍රෙඩ්
     
    • Haha
    Reactions: wpril5 and Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,339
    113
    මම කිව්වුවෙ බලන්න පුලුවන් දෙයක් dhaanna කියලා, මු ලස්සනට cocktail එකක් හරි හදනවා බලන් ඉන්න පුලුවන් කියමුකො
    මූ කරනව හොඳයි බන්. ටික්ටොක් එකේ සජෙස්ට් වෙනව.
    Mewa nemeyi සනුදී ගිහානි රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ.

    දාලා මදිවට ඌම බම්ප් උත් කරනවා උගෙ අඩු කුලෙ ගැනු ත්‍රෙඩ්
    :LOL::LOL:
    මං අද උදෙත් ඌට කමෙන්ට් එකක් දැම්ම බලන්න පුලුවන් එකක් දාපන් කියල. මෙලෝ රහක් නැති මගුලක් උස්සගෙන ඇවිත් දාන එකේ.
     
    • Haha
    Reactions: sinhawanshaya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,588
    1
    51,287
    113
    ප*යාගල
    sorry.com
    මගෙ යාලුවෙක් ඉන්න්ව ඩුබායි හෝටලෙක Cocktail Bartender කෙනෙක්. ස්මහර දවස් ව්ලට උන්ට කියනවලු එන කස්ටමර් ලා කලින් බීපු නැති කොක්ටේල් හදල දෙන්න කියල. මුන් ඉතින් මුන්ට හිතෙන ඒව දාල හදල. රසයි නම් අරුන්ට රෙසිපිය මොකදද කියල නිකන් introductoon දෙනව.
    සමහර VIP කස්ට්මර්ල එනවලු එක ශොට් එකක් ලක්ශ 2 පනින එව විතරයි ලු බොන්නෙ.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,546
    4,624
    113
    @UbeThaththa මුන්ට නම් කසිප්පු තමයි රුපියල් 50 බැග්
    රිදිල :ROFLMAO: උබව ඕස්ට්‍රේලියාවෙ සුද්දො ඔන්ලයින් ෆෝරම් වලවත් ගනං ගන්නෙ නැද්ද බං අවදානෙ ඉල්ලන්ඩ මේකටම රිංගන්නෙ? :ROFLMAO:
    උබ ඉංගිරිස් නමක් දාගෙන සුද්දෙක්ගෙ පොටෝ එකක් ඇවටා එකට දාගෙන ගිහිං බලපං එතකොටවත් ගනං ගනීද කියල :-(
    සුද්දො පඩේකට ගනං ගන්නෙ නැති නිසා මේකෙ 24/7 රිංගගෙන රට හදන්ඩ උපදෙස් දෙනව, ලැජ්ජාවෙ බෑ යකෝ :ROFLMAO: