මොකද්ද මේ 2000න් පස්සෙ සිංහලුන්ගෙ Bajaj CT-100 රැල්ල

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,280
    34,931
    113
    තාරුණ්‍යය CT100 පදින තත්වෙට මේ රට දියුණු කරපු මහින්ද මහත්තයටත් රනිල් මහත්තයටත් පින් සිද්ද වෙන්න ඕනේ
    මයින්ද මාත්තයගේ කාලේ කොල්ලෝ පැද්දේ පල්සර්
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,997
    113
    උන් පිටිපස්සෙ footrest එකත් උස්සලා තියෙන්නෙ
    ඕකට මහත ටයර් එකක් එහෙම දාන්න පුලුවන් නං ඕකුන් ඒකත් දානවා. දැන් උන්ගෙ හීනෙ CT-100 එකක් අරගන්න එක
     
    • Like
    Reactions: NRTG and DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    මොකද්ද සිංහලු මේ අලුතෙන් ඇවිත් තියන CT-100 රැල්ල. ටික් ටොක් එකේ තනි බීසනේ,
    සමහරු ටේල් ලයිට් එක ගලවලා කියනවා හයි කැපෑසිටි ලුක් එක ඇවිත් කියලා
    සමහරු තොරණ වගේ ලයිට් දාල
    සමහරු කියන්නෙ ඒක තරං බයික් එකක් නෑ කියලා
    මම ටික්ටොක් එකේ දවස් තුනකට විතර කලින් කමෙන්ට් එකක් දාල ඕකට තාම ඒකෙ එවුන් මට බනිනවා :D :D
    සුදු තාත්තිලාද? සාප‍ෙ
     
    • Like
    • Haha
    Reactions: infernocus and NRTG

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    සුපිරි බයික් එක. Full tank ගහගත්තා කියන්නෙ හිතෙන හිතෙන තැන යන්න පුලුවන්. හරියට service ටික කරලා මෝඩයා වගේ වලවල් බම්ප් වලින් දාන්නෙ නැතුව ගියානම් සුපිරි.
    Anyway, මමනම් custom වැඩවලට කැමති නෑ. එන විධිය හොඳ
    උඹලාට මතකද දන්නෙ ්නැ ඉස්සර එක්ස් ෆයල්ස් පටන් ගන්න කලින් ඩෙලෝ ඔයිල් ඇඩ් එකක් යනවා කස්ටම් බයික් එකක් කුඩු වෙන එකක්.

    1996 97 2000 වගේ කාලේ කස්ටම් බයික් තමයි නැගල ගියේ හැන්ඩ් උස්සල

    ඒ ඩෙලෝ ඇඩ් එක දැක්කොත් ලින්ක් එවපන්

    ඕකට මහත ටයර් එකක් එහෙම දාන්න පුලුවන් නං ඕකුන් ඒකත් දානවා. දැන් උන්ගෙ හීනෙ CT-100 එකක් අරගන්න එක
    ඕවගේ හැන්ඩ් උස්සල කස්ටම් කරන්න පුළුවන්ද බන්?
    ------ Post added on Dec 17, 2025 at 8:22 PM
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    ඔය සීන් එක ටිකක් සැරට තියෙනව සමනල වැව පැත්තෙ. රංචු පිටින් ඉන්නෙ ටකරං සයිලන්සර්, බලුප් කෑලි අටවගෙන.
    යකෝ ඒවටම හරිගිය රියල් අඩු කුලේ මස්තබාල්දු කෙල්ලොත් ඉන්නව අවුරුදු 18-20 වයසෙ. දවසක් අපි ගිය වෙලාවක එක pillion කෙල්ලෙක් බයික් එක පදින කොල්ලගෙ උකුලෙ කකුල් දෙකම තියාගෙන ගියා. කොහොම බැලන්ස් කරගත්තද මන්ද.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අනේ මන්දා ඉතින් ඔහොම ඈයෝ ඊටපස්සේ ත්‍රීවීල් එකක් ගන්නවා ඒකේ මිදි වැල්, ලයිට් එල්ල්ගෙන කකුලක් ලාවට එලියේ දාගෙන මහා පෞර්ශයකින් යනවා.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113


    නිකමට CT100 කියලා සර්ච් කරාම ඇති ඕන තරං එනවා

    මීට වඩා තොරොම්බොල් කරපුව තියෙනව බං. මේක හොඳයි සෑහෙන්න.
    මේ බලපන් ටිකක්

    Can you post a link to that modified bike?

    Paw ban un loku bike dakkama balan innawa..
    Ape kale kuhaka haththa wage nemei unge irisiyawa adui..
    එහෙම දේකුත් තියෙනව තමයි.:yes:
    ------ Post added on Dec 19, 2025 at 8:37 AM
     
    • Like
    Reactions: Asmodeus

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    තාරුණ්‍යය CT100 පදින තත්වෙට මේ රට දියුණු කරපු මහින්ද මහත්තයටත් රනිල් මහත්තයටත් පින් සිද්ද වෙන්න ඕනේ