කොග්ගල නිලමේ 3 පොත හම්බුනා

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    කොග්ගල නිලමේ 3 පොත හම්බුනා

    කස්ටිය පුල පුලා බලං හිටි කොග්ගල නිලමේ තුන පොත හම්බුනා..මේ බව දැනගත්තේ අපේ මාමා කෙනෙක්ගෙන්.මේ පොත ලිව්ව කෙනාගේ ලගම හිතවතෙක් තමයි අපේ මාමා.ඉන්නේ අබංපොල.

    මම තාම පොත අතට ගත්තේ නෑ.මාමගේ පුතාට කියලා පොත පොඩි පොටෝ එකක් වයිබර් කරගත්තා.. ජය වේවා..මම පොත ගේන්ට ලගදිම යනවා.. පුල පුලා මේකේ 3 වෙනි කෑල්ල කියවන්ට ආසාවෙන් හිටියේ..


    Hm25zPJ.jpg
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ගොඩක් උන් ඔය කොග්ගල නිලමේ පොත් ගැන කතා වෙනවා දැකලා තිබ්බ​. මොකක් ගැනද බන් ඕකේ තියන්න්නෙ?
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    sureda mchn ? puluwannam pdf karala dapanko.....oka sahenna kattiya hoyalanawa.....


    kawadada out vela tiyenne ?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ගොඩක් උන් ඔය කොග්ගල නිලමේ පොත් ගැන කතා වෙනවා දැකලා තිබ්බ​. මොකක් ගැනද බන් ඕකේ තියන්න්නෙ?

    රාවණා පරපුර ඇත්ත කියල පෙන්නන්න හදපු ප්‍රබන්ද කතාවක් බන්
     

    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    ඇන්දෙන්න එපා යකුණේ
    බලපන් මේ යකා 3 ටයිප් කරල දාල උඹළ රවට්ටනවා
    :angry::angry:
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මුගේ බොරු බන්!. Part 3 එකක් කවදාවත් ලියලා නෑ. කතෘගේ හිතේ තිබිලා තියෙනවා ලියන්න. ඒත් ලියන්න කලින් එතුමා පරලෝසැපත් වෙලා ...
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,574
    5,471
    113
    me book eka interesting,habai kiyawagena yanakota boru wage(fiction)therenawa