පොත අතට හම්බුනා.. දැන් පොටෝ අරන් පී ඩී එෆ් එකක් කරලා ම්කේ ඉල්ලපු එවුන්ට දානව.. ගොන් කතා කියපු එවුන්ට එවන් නෑ..

පොත ඉල්ලපු එවුන්ට දුන්නා.. ගොන් ටෝක් කෝචෝක් දාපු එවුන් දැන් මැරිය
පොත ඉල්ලපු එවුන්ට දුන්නා.. ගොන් ටෝක් කෝචෝක් දාපු එවුන් දැන් මැරිය
mama hithuwe 3 nak na kiyala,thxපොත අතට හම්බුනා.. දැන් පොටෝ අරන් පී ඩී එෆ් එකක් කරලා ම්කේ ඉල්ලපු එවුන්ට දානව.. ගොන් කතා කියපු එවුන්ට එවන් නෑ..



කස්ටිය පුල පුලා බලං හිටි කොග්ගල නිලමේ තුන පොත හම්බුනා..මේ බව දැනගත්තේ අපේ මාමා කෙනෙක්ගෙන්.මේ පොත ලිව්ව කෙනාගේ ලගම හිතවතෙක් තමයි අපේ මාමා.ඉන්නේ අබංපොල.
මම තාම පොත අතට ගත්තේ නෑ.මාමගේ පුතාට කියලා පොත පොඩි පොටෝ එකක් වයිබර් කරගත්තා.. ජය වේවා..මම පොත ගේන්ට ලගදිම යනවා.. පුල පුලා මේකේ 3 වෙනි කෑල්ල කියවන්ට ආසාවෙන් හිටියේ..
![]()