කොග්ගල නිලමේ 3 පොත හම්බුනා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මු දුන්න කිව්වට හම්බුන එකෙක් නෑ නේද?
    මෙච්චර කාලෙකට ගොඩක් උන් ආතල් දුන්නා තුන තියෙනවා, තුන හම්බුනා, තුන පෙට්ටිය ඇතුලේ, අම්මට සිරි තුන වේයෝ කාල........කිය කිය... එකෙක්වත් අඩුගානේ තුන දාල තිබුන පෙට්ටියෙ වත් පින්තුරයක් දැම්මේ නෑ...,
    දන්නා විදියටනම් තුන බාගෙට ලියද්දි කතෘ මියගිහින්. උබ ලග ඔය පොත තියෙනවානම් තියෙනවා කියලා විතරක්වත් ඔප්පුකරපන් නැත්නම් හෙට -7 කින් උබව ජින්ජි බරස් කරනවා. අනික් උනුත් කැමැත්තක් කරත්වා
    :dull:
     
    • Haha
    Reactions: Kalegana

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,195
    113
    මු දුන්න කිව්වට හම්බුන එකෙක් නෑ නේද?
    මෙච්චර කාලෙකට ගොඩක් උන් ආතල් දුන්නා තුන තියෙනවා, තුන හම්බුනා, තුන පෙට්ටිය ඇතුලේ, අම්මට සිරි තුන වේයෝ කාල........කිය කිය... එකෙක්වත් අඩුගානේ තුන දාල තිබුන පෙට්ටියෙ වත් පින්තුරයක් දැම්මේ නෑ...,

    දන්නා විදියටනම් තුන බාගෙට ලියද්දි කතෘ මියගිහින්. උබ ලග ඔය පොත තියෙනවානම් තියෙනවා කියලා විතරක්වත් ඔප්පුකරපන් නැත්නම් හෙට -7 කින් උබව ජින්ජි බරස් කරනවා. අනික් උනුත් කැමැත්තක් කරත්වා:dull:
    Bumper
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මු දුන්න කිව්වට හම්බුන එකෙක් නෑ නේද?
    මෙච්චර කාලෙකට ගොඩක් උන් ආතල් දුන්නා තුන තියෙනවා, තුන හම්බුනා, තුන පෙට්ටිය ඇතුලේ, අම්මට සිරි තුන වේයෝ කාල........කිය කිය... එකෙක්වත් අඩුගානේ තුන දාල තිබුන පෙට්ටියෙ වත් පින්තුරයක් දැම්මේ නෑ...,

    දන්නා විදියටනම් තුන බාගෙට ලියද්දි කතෘ මියගිහින්. උබ ලග ඔය පොත තියෙනවානම් තියෙනවා කියලා විතරක්වත් ඔප්පුකරපන් නැත්නම් හෙට -7 කින් උබව ජින්ජි බරස් කරනවා. අනික් උනුත් කැමැත්තක් කරත්වා:dull:
    බලාන් ඒ කාලේ කිසි අවුලක් නෑ වාත් ඩයල් නිකම්ම - rep අරගෙන සෙට්ට පෝච්චි වෙලා යනවා.