කොච්චර ඇහුවත් මට එපා වෙන්නෙ නෑ 😍

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    me actor nisa balanne naha. mata uu dirawannema naha ban. mokada manda
    මටනං මූව අවුලක් නෑ
    ඔව් ඔව් අල්ලන්නෙ නැති කැරැක්ටර්ස් අපි කාටත් ඉන්නව
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    තනිකරම බොරුවනේ ඉතින්... රෙකෝඩින් නිසා හොදයි ලයිව් කිව්ව නම් මුන් නානවා
    මේක රෙකෝඩිං එකක් වුණාට
    අනිත් ඒව ඔක්කොම ලයිව් බං කියන්නෙ
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    වසති අනුශ්කයාගේ සින්දුවක් නේද..
    මම ඉස්සෙල්ලම ඇහුවෙ මේක මචං
    වස්තිය කියන එක ඇහුවම කිසි ලස්සනක් නෑ කියල හිතෙනව
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    නෑ ඌ කියනව හොදයි.
    ඌට පුලුවන්ද බං සිංදු කියන්න 😅 මා මල දවසට තාප්ප පුරා සුදු ආම්මියා.... 😁