කොච්චර කල්ද ආදරේකරන්න පටන් අරං ?

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    way to go bro

    මගේ ආදරේ පුදුමාකාරයි..

    මුලින් අවුරුදු 4ක් එක්කෙනෙක්ගෙන් කැමැත්ත ඇහුවා..
    ඒයා අවුරුදු 4කට පස්සේ හා කියලා යාලුවෙලා ආදරේකලේ දවස් 4යි

    ඉන්පස්සේ ඒ දුකින් දුක් විදිත්දි මගේ ජීවිතේට අහම්බෙන් ඒ දුක නිවන්න උදව් වෙන්න ආපු කෙනා හිටියේ මාස තුනයි
    [ඒ වෙනකොට එයා වෙන කෙනෙකුට අයිතිවෙලා හිටපු කෙනෙක්]

    ඉන්පස්සෙ තවත් අවුරුදු 3ක් ආදරේ ගැන කලකිරිලා ආදරේ නොකර හිටිය.ජීවිතේට ආදරේ ආවත් භාරගත්තේ නැහැ.

    පස්සේ අවුරුදු 3කට පස්සේ කෙනෙක් ගැන ඇතිඋනා අසීමිත ආදරෙන් එයාට පෙම්කලා.අන්තිමට එයා කැමති උනා...

    එයයි මායි යාලුවෙලා ගිය මාසේ 15 වෙනිදට අවුරුද්දක්.ඒ කැමති කියලා.අපේ ආදරේ පටන් අරන්නම් දැනට අවුරුදු 2 විතර වෙනවා.

    මං හුගාක් සතුටින් ඉන්නෙ එයා නිසා
    මගේ ජීවිතේම ඒයා...

    මං හුගාක් සතුටින් ඉන්නෙ එයා නිසා
    මගේ ජීවිතේම ඒයා...[/:love::love::love::love::love::love::love:
    නියමයි සහෝදරයා....
    ඒ සතුට හැමදාම තියාගන්න මගෙන් සුභ පැතුම්.....:D:love::D:love::D:love::D:love::D:love::D

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    2006 idan ada wenakam.........hama dama mata kellek hitya........kawuru hari.......thaama chain eka kadune na
     
    sratiyala

    Member
    Apr 4, 2008
    186
    19
    0
    37
    nugegoda
    :love:
    මගේ ආදරේ පුදුමාකාරයි..

    මුලින් අවුරුදු 4ක් එක්කෙනෙක්ගෙන් කැමැත්ත ඇහුවා..
    ඒයා අවුරුදු 4කට පස්සේ හා කියලා යාලුවෙලා ආදරේකලේ දවස් 4යි

    ඉන්පස්සේ ඒ දුකින් දුක් විදිත්දි මගේ ජීවිතේට අහම්බෙන් ඒ දුක නිවන්න උදව් වෙන්න ආපු කෙනා හිටියේ මාස තුනයි
    [ඒ වෙනකොට එයා වෙන කෙනෙකුට අයිතිවෙලා හිටපු කෙනෙක්]

    ඉන්පස්සෙ තවත් අවුරුදු 3ක් ආදරේ ගැන කලකිරිලා ආදරේ නොකර හිටිය.ජීවිතේට ආදරේ ආවත් භාරගත්තේ නැහැ.

    පස්සේ අවුරුදු 3කට පස්සේ කෙනෙක් ගැන ඇතිඋනා අසීමිත ආදරෙන් එයාට පෙම්කලා.අන්තිමට එයා කැමති උනා...

    එයයි මායි යාලුවෙලා ගිය මාසේ 15 වෙනිදට අවුරුද්දක්.ඒ කැමති කියලා.අපේ ආදරේ පටන් අරන්නම් දැනට අවුරුදු 2 විතර වෙනවා.

    මං හුගාක් සතුටින් ඉන්නෙ එයා නිසා
    මගේ ජීවිතේම ඒයා...

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෙය පෝස්ට් කරන වෙලාව වෙද්දි හරියටම තප්පර 5235468 ක් එයාට ආදරේ කරල තියෙනව....

    තවත් තප්පර 26280000 ආදරේ කරන්න බලා පොරොත්තු වෙනව....
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මගේ ආදරේ

    stock-vector-shiny-heart-symbol-of-love-vector-illustration-49341268.jpg

    Cupcake1-759670.jpg

    25141-Clipart-Illustration-Of-A-White-Figure-Character-Resting-His-Arm-On-Top-Of-A-Big-Red-Heart.jpg
    on dec
     
    Last edited:

    sauronz

    Member
    Sep 12, 2009
    871
    13
    0
    34
    ganemulla
    මටනම් හරියටම මතක නැහැ.මම 6 වසරෙදි පටන් ගත්තෙ.දැන් අවුරුදු 8ක් විතර.
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    දවස් 433 යි.කියන්න බැරි තරම් සතුටක් දැනෙනවා.දැනටත් ඒ පළමු දවසේ හැඟීම තවමත් දැනෙන්වා...හැමදාම ඒ ආදරේ මං ළඟ තියේවි:love::love::love:
     
    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    daws walinnam 638i
    patan gathae 17 of march 2009
    godak santhoshayen kalae gewenawa
    tharaha wela payakata wadiya edala nae
    harima sundara hageemak hithata dananawa
     
    FreeziiN

    Member
    Dec 4, 2010
    88
    7
    0
    38
    Colombo - Sri Lanka
    :love::love::love: මට හා හා පුරා කියලා ආදරයක් හිතිලා අදට හරියටම අවුරුදු 15 යි මාස 11 යි දවස් 6ක් වෙනවා... ඒ කෙනාව මට ලැබුණේ නම් නෑ. ඒත් දැන් මගෙත් එක්ක ජීවිතය බෙදාගන්න වෙන කෙනෙක් ඉන්නවා. මට ඒ කෙනාව මුණගැහිලා නම් අදට දවස් 776 යි... :love::love::love:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මටනම් හරියටම මතක නැහැ.මම 6 වසරෙදි පටන් ගත්තෙ.දැන් අවුරුදු 8ක් විතර.

    දවස් 433 යි.කියන්න බැරි තරම් සතුටක් දැනෙනවා.දැනටත් ඒ පළමු දවසේ හැඟීම තවමත් දැනෙන්වා...හැමදාම ඒ ආදරේ මං ළඟ තියේවි:love::love::love:

    1621 days

    අදට දින

    726
    :):):)

    daws walinnam 638i
    patan gathae 17 of march 2009
    godak santhoshayen kalae gewenawa
    tharaha wela payakata wadiya edala nae
    harima sundara hageemak hithata dananawa

    11 YEARS + 10 MONTHS ??????????????????????

    :love::love::love: මට හා හා පුරා කියලා ආදරයක් හිතිලා අදට හරියටම අවුරුදු 15 යි මාස 11 යි දවස් 6ක් වෙනවා... ඒ කෙනාව මට ලැබුණේ නම් නෑ. ඒත් දැන් මගෙත් එක්ක ජීවිතය බෙදාගන්න වෙන කෙනෙක් ඉන්නවා. මට ඒ කෙනාව මුණගැහිලා නම් අදට දවස් 776 යි... :love::love::love:

    මාර සතුටුයි
    නතර කරන්නෙපා කවමදාකවත්