කොච්චර දුරක උනත් කොහොම හරි හොයන් ගිහින් මරල දානවනේ...

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    රුසියන් ආන්ඩුවට විරුද්දව යන උන් කොහොම හරි ආන්ඩුවෙන්ම මරන සීන් එකක් තියෙයි නේද? මේ එහෙම එකක්

    ඉන්දියාවේ සුඛෝපභෝගී හෝටලයක් තුළදී ජනේලයකින් ඇද වැටීමෙන් මරණයට පත් වූ බව පැවසෙන රුසියානු ජාතික ධනවතෙකු වන පාවෙල් ඇන්ටොව්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි ඉන්දියානු බලධාරීන් පවසයි. 65 හැවිරිදි වියේ පසුවන ඇන්ටොව් රුසියානු දේශපාලනයටද සම්බන්ධ පුද්ගලයෙකු ලෙස සැලකෙයි. එසේම ඔහු රුසියාවේ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියානු රජය දැඩි විවේචනයට ලක්කළ පුද්ගලයෙකුවීම ඔහුගේ මරණය පිළිබදව විශේෂත්වයක් ගැනීමට හේතු වී තිබේ.

    ඇන්ටොව් තවත් රුසියානු ජාතිකයන් තිදෙනෙකුද සමග පසුගියදා නිවාඩුවක් ගත කිරීම සඳහා මෙලෙස ඉන්දියාව වෙත පැමිණ තිබේ. ඔහු හෝටලයක කාමරයක ජනේලයකින් වැටී මියගොස් තිබුණි.ඔහුගේ මරණයට දින දෙකකට පෙරාතුව මේ අතරින් එක් අයෙකුද හදිසියේම ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝගාතුර වී ඇතැයි ඉන්දියානු බලධාරීන් පවසයි. මෙම මරණය පිළිබඳ පරීක්ෂණ යටතේ හෝටලයේ ආරක්ෂිත කැමරා දර්ශන නිරීක්ෂණය මෙන්ම, හෝටලයේ කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්ද ඇතුළත් බව ඉන්දියානු පොලීසිය සදහන් කරයි.

    කොච්චර දුරක උනත් කොහොම හරි හොයන් ගිහින් මරල දානවනේ...
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113

    Poisoning of Alexander Litvinenko

    1672305846926.png
     
    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    107
    197
    43

    උතුරු කොරියාවේ ලොක්ක උගේ මල්ලිව මැරුව නේද ඔය විදියටම​

    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    රුසියන් ආන්ඩුවට විරුද්දව යන උන් කොහොම හරි ආන්ඩුවෙන්ම මරන සීන් එකක් තියෙයි නේද? මේ එහෙම එකක්

    ඉන්දියාවේ සුඛෝපභෝගී හෝටලයක් තුළදී ජනේලයකින් ඇද වැටීමෙන් මරණයට පත් වූ බව පැවසෙන රුසියානු ජාතික ධනවතෙකු වන පාවෙල් ඇන්ටොව්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි ඉන්දියානු බලධාරීන් පවසයි. 65 හැවිරිදි වියේ පසුවන ඇන්ටොව් රුසියානු දේශපාලනයටද සම්බන්ධ පුද්ගලයෙකු ලෙස සැලකෙයි. එසේම ඔහු රුසියාවේ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියානු රජය දැඩි විවේචනයට ලක්කළ පුද්ගලයෙකුවීම ඔහුගේ මරණය පිළිබදව විශේෂත්වයක් ගැනීමට හේතු වී තිබේ.

    ඇන්ටොව් තවත් රුසියානු ජාතිකයන් තිදෙනෙකුද සමග පසුගියදා නිවාඩුවක් ගත කිරීම සඳහා මෙලෙස ඉන්දියාව වෙත පැමිණ තිබේ. ඔහු හෝටලයක කාමරයක ජනේලයකින් වැටී මියගොස් තිබුණි.ඔහුගේ මරණයට දින දෙකකට පෙරාතුව මේ අතරින් එක් අයෙකුද හදිසියේම ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝගාතුර වී ඇතැයි ඉන්දියානු බලධාරීන් පවසයි. මෙම මරණය පිළිබඳ පරීක්ෂණ යටතේ හෝටලයේ ආරක්ෂිත කැමරා දර්ශන නිරීක්ෂණය මෙන්ම, හෝටලයේ කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්ද ඇතුළත් බව ඉන්දියානු පොලීසිය සදහන් කරයි.

    කොච්චර දුරක උනත් කොහොම හරි හොයන් ගිහින් මරල දානවනේ...
    vaddo ehema thamayi
     
    • Like
    Reactions: NRTG