කොච්චර බැලුවත් ඇති නොවෙන අල....
ගාමින්දගෙයි සුනෙත් ගෙයි හාස්‍ය උපදවන නිර්මාණාත්මක හැකියාව සම කරන්න නම් ලංකාවේ වෙන කවුරුත් නැතිව ඇති... කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති අපි නොදන්නා ලයිව් තමයි හොදම උදාහරණය... බලන්න මේවා බලල තියෙනවද කියල ... ආයිත් බල බල මතක් කරකර හිනාවෙන්න පුළුවන් හොදම වැඩසටහන මේකයි කියලයි මම හිතන්නේ... දෙන්නට බැරිද ආයිත් අල season එකක් පටන් ගන්න...
Api nodanna live(artist)
