ක්‍ෂිකයොත් සමඟ ගම්වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක වන බවත් ‘හූ’ කියන දේශපාලන පක්‍ෂවල අරමුණ පොදුජන පෙරමුණ ගමට ඒම නැවැත්වීම බවත් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (23) පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිළිවම ගමට යන බව කී රාජපක්‍ෂ මහතා ප්‍රතිපත්තියක් නැති සමහර දේශපාලන පක්‍ෂවලට ‘හූ’ තියෙන එක හැර වෙනත් විකල්පයක් නොමැති බව ද සඳහන් කළේය.
ලංක්දීප
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිළිවම ගමට යන බව කී රාජපක්‍ෂ මහතා ප්‍රතිපත්තියක් නැති සමහර දේශපාලන පක්‍ෂවලට ‘හූ’ තියෙන එක හැර වෙනත් විකල්පයක් නොමැති බව ද සඳහන් කළේය.
ලංක්දීප