කොච්චර ‘හූ’ කිව්වත් පොහොට්ටුව ගමට යනවා - නාමල් රාජපක්ෂ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ක්‍ෂිකයොත් සමඟ ගම්වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක වන බවත් ‘හූ’ කියන දේශපාලන පක්‍ෂවල අරමුණ පොදුජන පෙරමුණ ගමට ඒම නැවැත්වීම බවත් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (23) පැවසීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිළිවම ගමට යන බව කී රාජපක්‍ෂ මහතා ප්‍රතිපත්තියක් නැති සමහර දේශපාලන පක්‍ෂවලට ‘හූ’ තියෙන එක හැර වෙනත් විකල්පයක් නොමැති බව ද සඳහන් කළේය.

    ලංක්දීප
     
    • Like
    Reactions: netudara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    ගමට ගිහින් පොහොට්ටුව කලිසම අස්සේ පූට්ටු කරන් එන්න වෙයිද දන්නෑ @2osama @N A K A M U R A @netudara හුත්තිගෙ පුතෝ 🤣🤣🤣🤣
    හු හු ජෙප්පෝ උබේ අම්මාව යවපන් මොල් කන්තගේ තං පෙරහැරට 🤣🤣
     
    • Haha
    Reactions: netudara

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ක්‍ෂිකයොත් සමඟ ගම්වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක වන බවත් ‘හූ’ කියන දේශපාලන පක්‍ෂවල අරමුණ පොදුජන පෙරමුණ ගමට ඒම නැවැත්වීම බවත් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (23) පැවසීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිළිවම ගමට යන බව කී රාජපක්‍ෂ මහතා ප්‍රතිපත්තියක් නැති සමහර දේශපාලන පක්‍ෂවලට ‘හූ’ තියෙන එක හැර වෙනත් විකල්පයක් නොමැති බව ද සඳහන් කළේය.

    ලංක්දීප
    රීලා ගූ ගැහුවනම් හරි
     
    • Haha
    Reactions: Xi Jinping

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අපල කාලේ ආවම ඔහොම දෙවල් හිතෙනවා. මොනවා කරන්නද
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අපල කාලේ ආවම ඔහොම දෙවල් හිතෙනවා. මොනවා කරන්නද
    ආයෙත් අහලා එකනේ මෙහෙම කතා කියන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    421418454_1430564727898884_4635313974177164212_n.jpg
     
    Similar threads